ඔපිසියෙන් දෙනවා සුපිරි ඉන්සුවරන්ස් එකක් එක ඇති . ඉස්පිරිතාලේ සතියක් නැවතිලා හිටිය අවුලක් නැ අතින් සත 5ක් ගියේ නැ . ඉන්සුවරන්ස් කාරයෝන්ගෙන් සතියට කෝල් 1ක් ගානේ එනවා ස' පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද කියල වැරදිලාවත් කලබලේට හා කියල කියවුනොත් ඉතින් ගිරවු පරාදයි බලා බ් ලා බ් ලා.... .කෝල් එක කට් කරගන්නවත් වෙන්නේ නැ අලුත් කොම්පැණි යකට යනවා නම් හොද Insurance 1ක් තියෙන එකකටම පලයන්