හොඳ Marriage and Family counsellor කෙනෙක් කියපල්ලකෝ.... ගම්පහ කඩවත අවට නම් වැඩිය හොඳයි.. කොලඹ උනත් අවුලක් නෑ. Professional විදිහට වැඩක් ගොඩ දාන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.
පිස්සුද උට්ටො ඔය ගෑනිට පිස්සුලු ඔක්කොටම වඩා. වට්ටි අම්මා වගේ කියවන නාකි ගෑනියෙක්ලු. මගෙ කසින් අක්කා කෙනෙක් ඔය ගෑනි ගාවට ගිහිං උන්ට තව ස්ට්‍රෙස් වැඩි උනා කිව්වා මේ ගෑනිගෙ කතා අහලා. Ethics නැති ගංකබර ගෑනියෙක්ලු. කලින් ඒ ගෑනි ගාවට ආව උන් අදුරන එකෙක් ගැන උගෙ තිබ්බ මානසික ප්‍රශ්න එක්කම මුං එක්ක කියවලාGoogle Badra G.Kirinnagoda
උබ කඩවත නම් ඉන්නේ වරෙන් මගේ ගෙදර. වයිෆ් එක්ක වරෙන් කන්න බොන්න ආස දෙයක් තියෙනවා නම් හදල තියන්නම්. මගෙයි වයිෆ් ගෙයි ප්‍රශ්න දැක්කම උබලගේ ප්‍රශ්න විසදගන්න පුළුවන් විදියක් උබලට හොයාගන්න පුළුවන් වෙයි..හොඳ Marriage and Family counsellor කෙනෙක් කියපල්ලකෝ.... ගම්පහ කඩවත අවට නම් වැඩිය හොඳයි.. කොලඹ උනත් අවුලක් නෑ. Professional විදිහට වැඩක් ගොඩ දාන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.![]()
අපේ වයසත් එක්ක සිතුවිලි වෙනස් වෙනවා. බලන කෝණය වෙනස් වෙනවා.උබ කඩවත නම් ඉන්නේ වරෙන් මගේ ගෙදර. වයිෆ් එක්ක වරෙන් කන්න බොන්න ආස දෙයක් තියෙනවා නම් හදල තියන්නම්. මගෙයි වයිෆ් ගෙයි ප්‍රශ්න දැක්කම උබලගේ ප්‍රශ්න විසදගන්න පුළුවන් විදියක් උබලට හොයාගන්න පුළුවන් වෙයි..
මමත් මේ ගෙවන්නේ ළමයි නිසාම ඉවසගෙන. ඒ ඉවසීමේ සිමාව නැති වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි දැන් මගේ මනස දියුණු කරගෙන තියෙනවා ගැනී බනින වෙලාවට ඇනුම්පද කියන වෙලාවට ඒවා trigger කරගන්නේ නැතුව ඉන්න. ඕකෙන් මාස දෙක තුනක් ඉන්න පුළුවන්. හැබැයි මට කේන්ති ගිය හැම වෙලාවකම ගැනී ගෙදරින් යන්න හදලා තියෙනවා. ඒක මතක් කරගෙන ගැනී ගේ මෝඩ කමට මම බයිට් එකක් වෙන්න ඕනේ නැති නිසා පාඩුවේ ඉන්නවා ඉවසගෙන . මොනවා කරන්නද
පවුල් වලියකදී උබේ ජොබ් එක, උබ වැඩ කාරයෙක් ද ඒවා මේවා අදාල වෙන්නේ නැහැ. පුළුවන් තරම් සාමාන්‍ය මට්ටමෙන් විසදගන්නවා නම් වැඩේ ලේසි. හැබැයි එක හැමෝටම හරියන්නේ නැහැ. සමහර toxic ගති වලට මිනීමැරුම් පවා වෙන්න පුළුවන්. අපි කොච්චර මනස දියුණු කරගෙන ඉන්නවද කියන එක මනින්න හොද සාධකයක් ඒක.
පුළුවන් තරම් ප්‍රශ්න විසදගන්න බලපන් . උසාවියක් ලගට ගිහිල්ලා බලපන් නඩත්තු නඩු, ළමයි බෙදාගන්න බැරුව දගලන නඩු වලට ගෑණු සහ පිරිමි කොච්චර අසරණ වෙනවද කියල, ළමයි කොච්චර අඩනවද කියලා. ඒවා දැකලා තියෙන නිසා ගැනී කොච්චර වෙනස්කම් කරත් ඔයා තමා මගේ ලෝකේ කියලා ඉන්නවා මචන්. ඕක තමා ජිවිතේ.
ජිවිත සම්බන්දව ගන්න තීරණ හරි පරිස්සමින් ගනින්