හොඳ Marriage and Family counsellor කෙනෙක්...

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    හොඳ Marriage and Family counsellor කෙනෙක් කියපල්ලකෝ.... ගම්පහ කඩවත අවට නම් වැඩිය හොඳයි.. කොලඹ උනත් අවුලක් නෑ. Professional විදිහට වැඩක් ගොඩ දාන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තේරුමක් නෑ
    ඕවා බොරු වැඩ

    @Lovtus කියලා කේන්දර බලාගෙන පූජාවක් කරගනින්.
    සෙක්ස් ප්‍රශ්නයක් නම් @pitiye.appu දෙයි ඔකපතන බෙහෙත්
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    Google Badra G.Kirinnagoda
    පිස්සුද උට්ටො ඔය ගෑනිට පිස්සුලු ඔක්කොටම වඩා. වට්ටි අම්මා වගේ කියවන නාකි ගෑනියෙක්ලු. මගෙ කසින් අක්කා කෙනෙක් ඔය ගෑනි ගාවට ගිහිං උන්ට තව ස්ට්‍රෙස් වැඩි උනා කිව්වා මේ ගෑනිගෙ කතා අහලා. Ethics නැති ගංකබර ගෑනියෙක්ලු. කලින් ඒ ගෑනි ගාවට ආව උන් අදුරන එකෙක් ගැන උගෙ තිබ්බ මානසික ප්‍රශ්න එක්කම මුං එක්ක කියවලා 🤣 හිතපන්කො ඉතිං තත්වෙ? කොහෙන්හරි පොත් කටපාඩම් කරලා මනෝවිද්‍යා ඩිප්ලෝමා කට්ටක් ගහගෙන තෙල බෙදන ගොන් පක්කු ඉන්නෙ ලංකාවෙ 95%ක්ම කවුන්සලිං කරන උන් කියලා. කොලඹ මේන් ප්‍රයිවට් හොස්පිට්ල් දෙක තුනට නම් හොද qualified + foreign clinical psychology training තියන real clinical psychologistla ටිකක් එනවා. උනුත් marriage counseling කරනවද නම් දන්නෑ.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    godak Usaavi wala nam innawa
    hebei echcharama supiri nam ne kiyala thamai mama dannee
    campus wala ehema innawa godak expert kattiya hebei family seen walata hari yanawada kiyala nam danne ne
    mata nam hithenne denna ekka kathaa karala visandaganna balanna
    kohomath athara medara 3rd side ekak ena eka hari waatha case ekak

    Sithaka Wehesa

    Adaraya denenna jivath wenna

    me wage poth godak nam thiyanawa
    good luck
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63

    Samitha Etuldoraarachchi​

    Meyage programs wala prashnawalata solution tiyennath puluwan denatama. godak welawata practical dewal katha karanne.

    PS. You will see an auto-generated thumbnail of the latest video in the playlist I attached, but there are many videos.

    ehema nethnam sumithrayo wage charity based services.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හොඳ Marriage and Family counsellor කෙනෙක් කියපල්ලකෝ.... ගම්පහ කඩවත අවට නම් වැඩිය හොඳයි.. කොලඹ උනත් අවුලක් නෑ. Professional විදිහට වැඩක් ගොඩ දාන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. :yes:
    උබ කඩවත නම් ඉන්නේ වරෙන් මගේ ගෙදර. වයිෆ් එක්ක වරෙන් කන්න බොන්න ආස දෙයක් තියෙනවා නම් හදල තියන්නම්. මගෙයි වයිෆ් ගෙයි ප්‍රශ්න දැක්කම උබලගේ ප්‍රශ්න විසදගන්න පුළුවන් විදියක් උබලට හොයාගන්න පුළුවන් වෙයි..

    මමත් මේ ගෙවන්නේ ළමයි නිසාම ඉවසගෙන. ඒ ඉවසීමේ සිමාව නැති වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි දැන් මගේ මනස දියුණු කරගෙන තියෙනවා ගැනී බනින වෙලාවට ඇනුම්පද කියන වෙලාවට ඒවා trigger කරගන්නේ නැතුව ඉන්න. ඕකෙන් මාස දෙක තුනක් ඉන්න පුළුවන්. හැබැයි මට කේන්ති ගිය හැම වෙලාවකම ගැනී ගෙදරින් යන්න හදලා තියෙනවා. ඒක මතක් කරගෙන ගැනී ගේ මෝඩ කමට මම බයිට් එකක් වෙන්න ඕනේ නැති නිසා පාඩුවේ ඉන්නවා ඉවසගෙන . මොනවා කරන්නද

    පවුල් වලියකදී උබේ ජොබ් එක, උබ වැඩ කාරයෙක් ද ඒවා මේවා අදාල වෙන්නේ නැහැ. පුළුවන් තරම් සාමාන්‍ය මට්ටමෙන් විසදගන්නවා නම් වැඩේ ලේසි. හැබැයි එක හැමෝටම හරියන්නේ නැහැ. සමහර toxic ගති වලට මිනීමැරුම් පවා වෙන්න පුළුවන්. අපි කොච්චර මනස දියුණු කරගෙන ඉන්නවද කියන එක මනින්න හොද සාධකයක් ඒක.

    පුළුවන් තරම් ප්‍රශ්න විසදගන්න බලපන් . උසාවියක් ලගට ගිහිල්ලා බලපන් නඩත්තු නඩු, ළමයි බෙදාගන්න බැරුව දගලන නඩු වලට ගෑණු සහ පිරිමි කොච්චර අසරණ වෙනවද කියල, ළමයි කොච්චර අඩනවද කියලා. ඒවා දැකලා තියෙන නිසා ගැනී කොච්චර වෙනස්කම් කරත් ඔයා තමා මගේ ලෝකේ කියලා ඉන්නවා මචන්. ඕක තමා ජිවිතේ.

    ජිවිත සම්බන්දව ගන්න තීරණ හරි පරිස්සමින් ගනින්
     
    Last edited:

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග

    අපේ වයසත් එක්ක සිතුවිලි වෙනස් වෙනවා. බලන කෝණය වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: Ryan08

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Prashne kiyapan.. meke inna un bill gates la wage hitiyata.. ekko ganita baye paduwe inna un, nathnam gani ge dath anda galawa pora wage inna un.. nathnam ganita boo palayak wage pennala watema nadi watena ganun ta gahana un..

    Honda upades ganna puluwan.. prashne kiyapan