හොඳ Marriage and Family counsellor කෙනෙක්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    උබ කඩවත නම් ඉන්නේ වරෙන් මගේ ගෙදර. වයිෆ් එක්ක වරෙන් කන්න බොන්න ආස දෙයක් තියෙනවා නම් හදල තියන්නම්. මගෙයි වයිෆ් ගෙයි ප්‍රශ්න දැක්කම උබලගේ ප්‍රශ්න විසදගන්න පුළුවන් විදියක් උබලට හොයාගන්න පුළුවන් වෙයි..

    මමත් මේ ගෙවන්නේ ළමයි නිසාම ඉවසගෙන. ඒ ඉවසීමේ සිමාව නැති වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි දැන් මගේ මනස දියුණු කරගෙන තියෙනවා ගැනී බනින වෙලාවට ඇනුම්පද කියන වෙලාවට ඒවා trigger කරගන්නේ නැතුව ඉන්න. ඕකෙන් මාස දෙක තුනක් ඉන්න පුළුවන්. හැබැයි මට කේන්ති ගිය හැම වෙලාවකම ගැනී ගෙදරින් යන්න හදලා තියෙනවා. ඒක මතක් කරගෙන ගැනී ගේ මෝඩ කමට මම බයිට් එකක් වෙන්න ඕනේ නැති නිසා පාඩුවේ ඉන්නවා ඉවසගෙන . මොනවා කරන්නද

    පවුල් වලියකදී උබේ ජොබ් එක, උබ වැඩ කාරයෙක් ද ඒවා මේවා අදාල වෙන්නේ නැහැ. පුළුවන් තරම් සාමාන්‍ය මට්ටමෙන් විසදගන්නවා නම් වැඩේ ලේසි. හැබැයි එක හැමෝටම හරියන්නේ නැහැ. සමහර toxic ගති වලට මිනීමැරුම් පවා වෙන්න පුළුවන්. අපි කොච්චර මනස දියුණු කරගෙන ඉන්නවද කියන එක මනින්න හොද සාධකයක් ඒක.

    පුළුවන් තරම් ප්‍රශ්න විසදගන්න බලපන් . උසාවියක් ලගට ගිහිල්ලා බලපන් නඩත්තු නඩු, ළමයි බෙදාගන්න බැරුව දගලන නඩු වලට ගෑණු සහ පිරිමි කොච්චර අසරණ වෙනවද කියල, ළමයි කොච්චර අඩනවද කියලා. ඒවා දැකලා තියෙන නිසා ගැනී කොච්චර වෙනස්කම් කරත් ඔයා තමා මගේ ලෝකේ කියලා ඉන්නවා මචන්. ඕක තමා ජිවිතේ.

    ජිවිත සම්බන්දව ගන්න තීරණ හරි පරිස්සමින් ගනින්
    කිරියෙ බැදපු හැම එකාගෙම පවුල් ජීවිත මෙහෙමද බං? උබලා ප්‍රපෝසල් එකකින්ද බැන්දෙ? තව මාස 6,7කින් බදින්න දින දාගෙන ඉන්න අපි වගේ අහිංසක සිංහලුත් බය වෙනවා මේ ත්‍රෙඩ් දැකලා 🥲

    Emios - 1
    Kiriyans - 0

    @Emios
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara

    ලව් කරලද බැන්දේ?
    මගේ කතාව කියෙව්වද? 🙄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,347
    74,922
    113
    තේරුමක් නෑ
    ඕවා බොරු වැඩ

    @Lovtus කියලා කේන්දර බලාගෙන පූජාවක් කරගනින්.
    සෙක්ස් ප්‍රශ්නයක් නම් @pitiye.appu දෙයි ඔකපතන බෙහෙත්
    Minissu kanna bonna hambakarana rassawata apahasa karanna epa oi 🤭 🤭
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,756
    1,380
    113
    Sri Lanka
    කිරියෙ බැදපු හැම එකාගෙම පවුල් ජීවිත මෙහෙමද බං? උබලා ප්‍රපෝසල් එකකින්ද බැන්දෙ? තව මාස 6,7කින් බදින්න දින දාගෙන ඉන්න අපි වගේ අහිංසක සිංහලුත් බය වෙනවා මේ ත්‍රෙඩ් දැකලා 🥲

    Emios - 1
    Kiriyans - 0

    @Emios

    eke ekkenata wenas wenawa ne ban. Mata nam life eke gaththa hodama decision eka marry karapu eka. Kammali na, hamadema bedaganna kenek innawa, sex etc…

    habai ithin set wenne nathi kellek bandoth nam single life eka hodai kiyala hithenawa athi…
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    කිරියෙ බැදපු හැම එකාගෙම පවුල් ජීවිත මෙහෙමද බං? උබලා ප්‍රපෝසල් එකකින්ද බැන්දෙ? තව මාස 6,7කින් බදින්න දින දාගෙන ඉන්න අපි වගේ අහිංසක සිංහලුත් බය වෙනවා මේ ත්‍රෙඩ් දැකලා 🥲

    Emios - 1
    Kiriyans - 0

    @Emios
    Mey dawas wala joliye indapan maaa putha.. heheh bandata passe ithi. Heheheh
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,511
    113
    Nanna salli tibbanan hari etakota nayahen adana eka adui.salli nattan drink ekak demmath nahayen adanawa
     
    • Like
    Reactions: Mr UNKNOWN

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කිරියෙ බැදපු හැම එකාගෙම පවුල් ජීවිත මෙහෙමද බං? උබලා ප්‍රපෝසල් එකකින්ද බැන්දෙ? තව මාස 6,7කින් බදින්න දින දාගෙන ඉන්න අපි වගේ අහිංසක සිංහලුත් බය වෙනවා මේ ත්‍රෙඩ් දැකලා 🥲

    Emios - 1
    Kiriyans - 0

    @Emios
    හැමෝටම එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එත් මම මට ලැබුන විදියෙන් ගොඩ යන්න හදන තත්වෙක ඉන්නේ. පසුතැවීමක් නැහැ මම ගත්ත තීරණයක් නිසා. හැබැයි අවධානයෙන් විදවිමක් නැතුව ඉන්න බලනවා ඉතින්

    හැමෝම එකම ප්‍රශ්නෙට මුහුණ දෙන විදිය වෙනස්. එක නිසා කිසිම දෙකට බය වෙන්න එපා. හැම ප්‍රශ්නෙකටම පෙර සුදානමකින් ඉන්න. මට දෙන්න පුළුවන් එකම උපදේසය තමා මුදල් අගහිගකම් එන්න දෙන්න එපා පවුල් ජිවිතයක් තුලට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    eke ekkenata wenas wenawa ne ban. Mata nam life eke gaththa hodama decision eka marry karapu eka. Kammali na, hamadema bedaganna kenek innawa, sex etc…

    habai ithin set wenne nathi kellek bandoth nam single life eka hodai kiyala hithenawa athi…
    පින තමානේ..

    බලපන් මේ කිරියේම උන් කීදෙනෙක් ඉන්නවද ළමයි නිසා ඉවසනවා කියල toxic marriage life එකක් ගෙවන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,347
    74,922
    113
    කිරියෙ බැදපු හැම එකාගෙම පවුල් ජීවිත මෙහෙමද බං? උබලා ප්‍රපෝසල් එකකින්ද බැන්දෙ? තව මාස 6,7කින් බදින්න දින දාගෙන ඉන්න අපි වගේ අහිංසක සිංහලුත් බය වෙනවා මේ ත්‍රෙඩ් දැකලා 🥲

    Emios - 1
    Kiriyans - 0

    @Emios
    Huththo, EK ekey aththa charitha inna 20%k wage ituru tika eka eka fail ponnayange fake. Anika lankawe unge dashama gaanak wath metanin penne ne.

    Umbalata umbalawa hondata terum ganna puluwanam kisi ginnak ne. Love karana kaaley karapuwa bandata passe nokara inna epa. Gaanu "ane ewa mokatada dan" gaga hitiyata aththatama kamathi aadarey labanna. Date ekakata ekkan palayan. Umbala dennata time ekak hadaganin, Umbala dennata personal time wen karaganin (nikan magnet wage alilama inna epa).
    Pita unta angili gahanna denna epa, specially parentslata. Depathatama adaalai oka

    Oya wage podi podi dewal hariyata kalanam supiri life ekak gewanna puluwan.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ලව් කරලද බැන්දේ? - මාස කිහිපයක්
    මගේ කතාව කියෙව්වද - කියෙව්වේ නැහැ. මොකද්ද කෙස් එක

    මෙන්න මේක.. මේ වගේ ගති ලක්ෂණ තියෙන එකක්ද දන්නේ නෑනේ උඹටත් සෙට් වෙලා තියෙන්නේ.

    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගේ-කතාව.2140296/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,347
    74,922
    113
    ලව් කරලද බැන්දේ? - මාස කිහිපයක්
    මගේ කතාව කියෙව්වද - කියෙව්වේ නැහැ. මොකද්ද කෙස් එක

    Oya @Heshan Daminda loss hukannage magul oluwata ganna epa yako. Gaaniyekta kiala use wela pukey aran itapase uge ponna kama wahaganna gaani toxic kiyala oppu karan hitha hadaagena ekama kiyawanawa :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: dj gamaya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    eke ekkenata wenas wenawa ne ban. Mata nam life eke gaththa hodama decision eka marry karapu eka. Kammali na, hamadema bedaganna kenek innawa, sex etc…

    habai ithin set wenne nathi kellek bandoth nam single life eka hodai kiyala hithenawa athi…
    උබ යාලුවෙලාද මචං මැරි කරේ? එහෙම උනාම ප්‍රශ්න අඩුයි නේද සාපේක්ෂව 😍 අලුතෙන් බදින්න ඉන්න එකෙක්ට මොකද්ද දෙන්න තියන උපදෙස උබලා වගේ සතුටින් ඉන්න 😍

    Emios -1
    Kiriyans - 1
     
    • Like
    Reactions: Ryan08

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙන්න මේක.. මේ වගේ ගති ලක්ෂණ තියෙන එකක්ද දන්නේ නෑනේ උඹටත් සෙට් වෙලා තියෙන්නේ.

    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගේ-කතාව.2140296/
    කියෙව්වා උබට එක නවත්තන්න ඕනෑ තරම් දේවල් තියෙද්දිත් ඔය තරමට කරගෙන ගියේ ඇයි කියන ප්‍රශ්නේ තමා මට ආවේ. ෆෝන් දෙකක් තියාගෙන සිම් 4ක් තියාගෙන FB දෙකක් තියාගෙන ඉන්න ගැනියෙක් එක්ක යනවට වැඩිය හොදයි ගෙදර SPA එකක් දාගන්නවා. තව දුර ගියානම් ඕක මරණයකින් කෙලවර වෙන්නේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    හැමෝටම එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එත් මම මට ලැබුන විදියෙන් ගොඩ යන්න හදන තත්වෙක ඉන්නේ. පසුතැවීමක් නැහැ මම ගත්ත තීරණයක් නිසා. හැබැයි අවධානයෙන් විදවිමක් නැතුව ඉන්න බලනවා ඉතින්

    හැමෝම එකම ප්‍රශ්නෙට මුහුණ දෙන විදිය වෙනස්. එක නිසා කිසිම දෙකට බය වෙන්න එපා. හැම ප්‍රශ්නෙකටම පෙර සුදානමකින් ඉන්න. මට දෙන්න පුළුවන් එකම උපදේසය තමා මුදල් අගහිගකම් එන්න දෙන්න එපා පවුල් ජිවිතයක් තුලට.
    මචං සිරාවට වයිෆ් එක්ක හොද familly counsellor කෙනෙක් හොයලා ගිහිල්ලා කතා කරලා බලපන්කො? අපි මෙතන උබේ පැත්තෙන් කතාව ඇහුවට වයිෆ්ගෙ පැත්තෙනුත් කතාවක් ඇතිනෙ කියන්න? ඒක අහලා උබලව ගයිඩ් කරයි හොද පැත්තට යන්න හරි qualified professional counsellor කෙනෙක් ගාවට ගියොත් ❤️

    ප.ලි:- උබ කැමතිනං විතරක් උබලට ප්‍රශ්න ඇති වෙන්න මූලිකම වෙච්ච හේතු ටික කියපන් අලුතෙන් බදින එකෙක්ට ඒවගෙන් පාඩමක් ගන්න. Ex:- දෙපැත්තෙම දෙමව්පියො නෑයො හැම දේටම ඇගිලි ගැහීම...etc වගේ

    Huththo, EK ekey aththa charitha inna 20%k wage ituru tika eka eka fail ponnayange fake. Anika lankawe unge dashama gaanak wath metanin penne ne.

    Umbalata umbalawa hondata terum ganna puluwanam kisi ginnak ne. Love karana kaaley karapuwa bandata passe nokara inna epa. Gaanu "ane ewa mokatada dan" gaga hitiyata aththatama kamathi aadarey labanna. Date ekakata ekkan palayan. Umbala dennata time ekak hadaganin, Umbala dennata personal time wen karaganin (nikan magnet wage alilama inna epa).
    Pita unta angili gahanna denna epa, specially parentslata. Depathatama adaalai oka

    Oya wage podi podi dewal hariyata kalanam supiri life ekak gewanna puluwan.
    අඩෝ එලම 😍
    ------ Post added on Apr 1, 2024 at 10:44 PM
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචං සිරාවට වයිෆ් එක්ක හොද familly counsellor කෙනෙක් හොයලා ගිහිල්ලා කතා කරලා බලපන්කො? අපි මෙතන උබේ පැත්තෙන් කතාව ඇහුවට වයිෆ්ගෙ පැත්තෙනුත් කතාවක් ඇතිනෙ කියන්න? ඒක අහලා උබලව ගයිඩ් කරයි හොද පැත්තට යන්න හරි qualified professional counsellor කෙනෙක් ගාවට ගියොත් ❤️

    ප.ලි:- උබ කැමතිනං විතරක් උබලට ප්‍රශ්න ඇති වෙන්න මූලිකම වෙච්ච හේතු ටික කියපන් අලුතෙන් බදින එකෙක්ට ඒවගෙන් පාඩමක් ගන්න. Ex:- දෙපැත්තෙම දෙමව්පියො නෑයො හැම දේටම ඇගිලි ගැහීම...etc වගේ
    මචං සිරාවට වයිෆ් එක්ක හොද familly counsellor කෙනෙක් හොයලා ගිහිල්ලා කතා කරලා බලපන්කො? අපි මෙතන උබේ පැත්තෙන් කතාව ඇහුවට වයිෆ්ගෙ පැත්තෙනුත් කතාවක් ඇතිනෙ කියන්න? ඒක අහලා උබලව ගයිඩ් කරයි හොද පැත්තට යන්න හරි qualified professional counsellor කෙනෙක් ගාවට ගියොත් ❤️

    council යන්න තරම් දෙයක් නැහැ, ගියත් කියයි ඉවසන්න දෙන්නට දෙන්නා තේරුම් ගන්න කියලා. ඒ ඔක්කොම කරලා ගෙදර ආපුවම අර මෝඩ හුත්තිට මොනවද කිව්වේ, තමුසේ නිසා මට වෙන ගැනුන්ගේ උපදෙස් අහන ඉන්නත් උනා කියන කතාව අහන්න මම ලෑස්ති නැ මචන්

    ප.ලි:- උබ කැමතිනං විතරක් උබලට ප්‍රශ්න ඇති වෙන්න මූලිකම වෙච්ච හේතු ටික කියපන් අලුතෙන් බදින එකෙක්ට ඒවගෙන් පාඩමක් ගන්න. Ex:- දෙපැත්තෙම දෙමව්පියො නෑයො හැම දේටම ඇගිලි ගැහීම...etc වගේ

    ඔය හැමදෙයක්ම බලපානවා, එකම දේ මුලින් හැම දෙයක් ගැනම හොයලා බලලා වැඩේ බැලන්ස් කරගෙන යන්න තියෙන්නේ. මට දෙන්න පුළුවන් එකම උපදේසය තමා මුදල් අගහිගකම් එන්න දෙන්න එපා පවුල් ජිවිතයක් තුලට.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කියෙව්වා උබට එක නවත්තන්න ඕනෑ තරම් දේවල් තියෙද්දිත් ඔය තරමට කරගෙන ගියේ ඇයි කියන ප්‍රශ්නේ තමා මට ආවේ. ෆෝන් දෙකක් තියාගෙන සිම් 4ක් තියාගෙන FB දෙකක් තියාගෙන ඉන්න ගැනියෙක් එක්ක යනවට වැඩිය හොදයි ගෙදර SPA එකක් දාගන්නවා. තව දුර ගියානම් ඕක මරණයකින් කෙලවර වෙන්නේ.
    ඇතුලේ ඉඳිද්දී පෙන්නේ නෑ කිසිම දෙයක්. හරියට මම නෙමෙයි ඉන්නේ වගේ. brain fog එකක් තියෙනවා වගේ මම හැසිරෙන්නේ. කිසිම logical thinking එකක් නෑ ඒ වෙලාවට. ඒක තමා උන්ගේ හැකියාව. නූලෙන් බේරුනේ කොහොම හරි. 🥴
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇතුලේ ඉඳිද්දී පෙන්නේ නෑ කිසිම දෙයක්. හරියට මම නෙමෙයි ඉන්නේ වගේ. brain fog එකක් තියෙනවා වගේ මම හැසිරෙන්නේ. කිසිම logical thinking එකක් නෑ ඒ වෙලාවට. ඒක තමා උන්ගේ හැකියාව. නූලෙන් බේරුනේ කොහොම හරි. 🥴
    පෙර පිනකට උබ බේරිලා තියෙන්නේ, දේවල් දකින විදිය, හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා පුතා උබට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    පෙර පිනකට උබ බේරිලා තියෙන්නේ, දේවල් දකින විදිය, හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා පුතා උබට
    ඔව් බන් වැඩක් නෑ කතා කරලා. ඒකෙන් එලියට ආවට පස්සේ තමා හැමදෙයක්ම පේන්න ගත්තේ. හතරවෙනි සිම් එක ගැන මට කියල තිබ්බේ නෑ. ඒක අහුවුනේ ෆෝන් එක බලද්දී. ඒක අහුවුණ දවසේ ඒ වෙලාවෙන් පස්සේ ආයේ කිසිම වෙලාවක දවසක මට මතක් වුනේ නෑ අනිත් සිම් තුනට අමතරව තව සිම් එකක් තියෙනවා කියන එක. ඒක මතක් වුනේ සම්බන්දෙ නැවතිලාත් සති ගානක් ගියාට පස්සේ. ඒ තරමටම මොලේ වැඩ කරන්නේ නෑ.