thatte ganawanam full shine wenna gapan... poddak waweddit gaapan.. nathnam aul..
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Apr 18, 2023 #21 thatte ganawanam full shine wenna gapan... poddak waweddit gaapan.. nathnam aul..
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 18, 2023 #22 Kalegana said: තට්ටේ ගාපන්.. එක උඹට ලේසියි. හිමින් හිමින් කොන්ඩේ ගිහින් ගු ලුක් එකක් එනවට වඩා එක හොදයි. Click to expand... Reactions: Ryan08 and Kalegana
Kalegana said: තට්ටේ ගාපන්.. එක උඹට ලේසියි. හිමින් හිමින් කොන්ඩේ ගිහින් ගු ලුක් එකක් එනවට වඩා එක හොදයි. Click to expand...
lilman Well-known member May 10, 2009 40,975 54,571 113 Colombo Apr 18, 2023 #23 @scurvy මෙන්න තට්ටයෙක්
Heshan Daminda Well-known member Mar 13, 2009 46,208 1 101,034 113 34 Kalutara Apr 18, 2023 #24 තට්ටේ ගානවා නම් හමේ හොඳ පාටක් තියෙන්න ඕන මුණ පුරා රැවුල වැවෙන්න ඕන perfect teeth තියෙන්න ඕන perfect lips තියෙන්න ඕන. හොඳ skull shape එකක් තියෙන්නත් ඕන. ඔය ගොඩක් බලපානවා තට්ටෙත් එක්ක එන personality එක ගන්න. ඒකයි හැමෝටම තට්ටේ ගැලපෙන්නේ නැත්තේ. Reactions: Ryan08 and peakySwifter
තට්ටේ ගානවා නම් හමේ හොඳ පාටක් තියෙන්න ඕන මුණ පුරා රැවුල වැවෙන්න ඕන perfect teeth තියෙන්න ඕන perfect lips තියෙන්න ඕන. හොඳ skull shape එකක් තියෙන්නත් ඕන. ඔය ගොඩක් බලපානවා තට්ටෙත් එක්ක එන personality එක ගන්න. ඒකයි හැමෝටම තට්ටේ ගැලපෙන්නේ නැත්තේ.
olu bakka Well-known member Aug 18, 2011 22,756 23,441 113 Apr 18, 2023 #25 මුලින්ම තට්ටෙ accept කරපන්. ඊට පස්සෙ ස්ටයිල් එකක් හොයපන්. කොන්ඩෙ යන සමහරුන්ට තියෙන කොන්ඩෙ වවල බැන්දමත් හොඳයි. වටකෙස් මැද හිස් වගේනන් ඒක බෑ ඉතින්. එහෙමනන් තට්ටෙ ගාන එක තමයි හොඳ.
මුලින්ම තට්ටෙ accept කරපන්. ඊට පස්සෙ ස්ටයිල් එකක් හොයපන්. කොන්ඩෙ යන සමහරුන්ට තියෙන කොන්ඩෙ වවල බැන්දමත් හොඳයි. වටකෙස් මැද හිස් වගේනන් ඒක බෑ ඉතින්. එහෙමනන් තට්ටෙ ගාන එක තමයි හොඳ.