හොඳ phone brand එකක්

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    Elakiri Machang la,

    කියපල්ලාකෝ ගන්න. :confused::confused:

    • Nokia
    • Microsoft
    • Samsung
    • Sony Xperia
    • Huawei
    • BalckBerry
    • E-tel
    • HTC

    වගේ. Office use කරන්න.
    18 hrs Battery තියෙන්නත් ඕනි. ;)
    Push mail තියෙන්නත් ඕනි. ;)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    ඉවසල හිටපන් කලබල වෙලා පොන් ගන්න යන්න එපා... නොකියා සැම්සුන් අලුත් පොන්ස් රිලීස් කරනකන්..... අප්‍රේල් වෙද්දී එලියට දායි ඕකුන්....:yes: