අඩු ගානට හොඳ Phone එකක් ගන්න 🤔 `HELP`

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    අඩු ගානට හොඳ Phone එකක් ගන්න 🤔 `HELP`

    Greentel X1 pro

    150703257741.jpg

    ---------------------------------------------------------------------------------
    Specs
    NETWORK
    TechnologyGSM / HSPA
    BODY
    Dimensions144.9 × 72.9 × 9.3 mmWeight126gSIMMicro SIM (dual stand-by)
    DISPLAY
    TypeHD display, Capacitive Multi Touch Screen,IPS Screen,Size5.0 InchResolution720 × 1280 pixelsMultitouchYes
    PLATFORM
    :love:OSAndroid OS, v 7.0 (Nougat)tChipsetMediatek MT6580ACPUQuad-core 1.5 GHzGPUMali-720MP2 / Dual Core 600 MHz
    MEMORY
    :love:Card slotmicroSD, up to 32GBInternal16 GB, 1 GB RAM
    CAMERA
    :love:Primary8+1.3 MP Aperture f/1.2, LEDFeaturesAutofocus, OIS, LED flash, Face detection, Auto HDR, PanoramaVideoYes,720pSecondary5 MP,Aperture f/2.2
    SOUND
    Alert typesVibration; MP3, WAV ringtonesLoudspeakerYes3.5mm jackYes
    COMMS
    WLANWi-Fi 802.11 b/g/n, Wi-Fi Direct, hotspotBluetoothYesRadioYesUSBmicroUSB v2.0, USB Host
    FEATURES
    :love:Sensors360 recognition fingerprint,Proximity, G-Sensor, Light, AccelerometerMessagingSMS(threaded view), MMS, Email, Push Mail, IMBrowserHTML5JavaYes
    BATTERY
    :baffled:TypeLi-Po 2050 mAh battery

    price : 11,990 LKR
    ------------------------------------------------------------------------------

    මේ එක පාවිච්චි කරන ඉන්නවද?
    ගාන අඩු නිසා ගන්න බැලුවේ
    :confused::confused:🤔

    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    me specs thiyana 4n eka e ganata na ekai baluwe.
    mage budget eka 10-12
    thanks

    Mcn owala specs hodata thibbata tikak kal pawichchi karaddi leda enna gannwa. Kisi durability ekak ne. Ube budget ekata xiaomi huawei nm dnna hoda ewa ne. Nokia 2 ekak balapan
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඊයා බන්. මොන කුණුගොඩක්ද ඕක. ඔහොම එකක් gsmarena එකෙත් වත් නෑ. අඩුම ගානේ Xiaomi එකක් වත් ගනින්. ඔය මගුල් අරගත්තා වගේ නෙවෙයි පාවිච්චි කරනකොට තමයි පුක රත්වෙන්න ගන්නේ. හරි හමන් අප්ඩේට් නෑ, build quality එක හරි නෑ. features ම තිබ්බට මදි බන් after service එකයි, build quality එකයි හරි නැත්නම්.

    උබට ඕනම නම් මම කියන්නම් ගන්න ඕන බඩු ටිකක්.
    මේ ඔක්කොම iDealz Lanka එකේ ගණන්

    Nokia 2 එක ගනින් iDealz Lanka එකේ තියෙනවා 14,990 යි. අළුත්ම ෆෝන් එක. Oreo (Android 8.1) එකත් එන්න ඉන්නේ ඉස්සරහට ඒකට. build quality එක නම් සුපිරියට තියෙනවා.
    https://www.gsmarena.com/nokia_2-8513.php

    Huawei Y3 (2017) එකත් පට්ට. අළුත්ම ෆෝන් එකක්. 10,900 යි. Nougat update එකත් තියෙනවා. වොරන්ටි එක ඉවර උන ගමන්. Lineage OS එක දාගනින් Oreo (Android 8) එකේ.

    Samsung Galaxy J1 mini prime එක. පොඩ්ඩක් විතර පරණයි නමුත් marshmallow update එක වෙනකම් තියෙනවා. ඒක 10,500 යි

    Huawei Y5 (2017) එක. 14,990 යි. පාඩු නෑ ගත්තට. රැම් එක 2GB, internal storage එක 16GB ‍යී.
    https://www.gsmarena.com/huawei_y5_(2017)-8640.php

    Last edited:
    • Like
    Reactions: tharindu455

    ela bn.
    thanks
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර