හොඳ VOG කෙනෙක්?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මචංල ඉතින් ලබන මාසෙ බඳිනවනෙ. ඉතින් ඔය ලමයි හැදිල්ල/birth control ගැන එහෙම discuss කරන්න හොඳ vog කෙනෙක් recommand කරපන් මගෙ සුන්දර මිට්ටෝ..
    + 1-2 month වගේ birthcontrol කරන්න best ම විදිහකුත් කියපන්. උබලගෙ wife ල use කරපු pills/brands මොනාද?
    දැන් කියන්න එපා condom දාගෙන හුකපන් කියල. බෑ.
    ලබන මාසේ බදිනවා නම් යන්න ඕනේ මෙතනට https://www.fpasrilanka.org/en.

    VOG ලගට ගිහිල්ලා වැඩක් නැහැ දැන්මම. මෙතනින් counseling දෙනවා. සීන් එක තියෙන්නේ මෙයාලා කියන්නේ සති 6කට කලින් වත් පටන් ගන්න කියලා. උබේ කෑල්ලට වෙඩින් එකට කලින් leak උනොත් ගොඩ. ඊට පස්සේ තමයි ටැබ්ලට් පටන් ගන්නේ. එත් පලවෙනි සති 2කේ වැසි ආවර්ණ බාවිතා කරන්න කියනවා.
     
    • Love
    Reactions: rukshrulz

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මේකෙ ස්කෝලෙ යන උන්ගෙ ගොබ්බ අදහස් අරන් ජීවිතේ කාලකන්නි කරගන්න එපා. පිල්ස් ගන්නෙ නැතුව වැඩේ කොරගනින් කොන්ඩම් එකක් දාල. ඊට පස්සෙ ළමයෙක් හදපන්. හදල ඉවර වෙලා බොන ඕන උත්තක් බීපන්. තොපිට ළමයි ඉන්නවද නැද්ද දන්නෙත් නෑ. අන්තිමට ඔක්කොම ඉවර වෙලා ළමයෙක් හදන්න ගිහින් ළමයි හිට්ටෙ නැති උනාම සමාජයෙන් උබව පොන්නය කරනකොට එන ඩිප්‍රශෙන් එකට උදව්වුවට කවුරුත් නෑ උබට. අන්තිමට එන්ජෝයි කොරන්න ගිහින් කාලෙත් ගිහින් ලමයිනුත් නැතුව පුදුම කලකිරීමකින් ජීවත් වෙන්න වෙන්නෙ.

    ළමයි ලොකු වෙනව පුදුම ඉක්මනට ඊට පස්සෙ ඇතිවෙනකම් උක්කාපන්. කැමැති උත්තක් බීගෙන. දත් තියෙන වෙලාවෙ මස් කාපන්. ළමයෙක් හදල එයාව අඩුම අවුරුදු 20ක් වෙනකම්වත් අපි හොඳින් ඉන්න ඕනෙ. නැත්නම් වෙන්නෙ උබේ ලමයටත් මේකෙ එකාලට උනා වගෙ ඒ ළමයගෙ හොදම කාලෙ තොපි ලෙඩ වෙලා තොපිට සාත්තු කරකර නැහෙන්න.
     
    • Love
    Reactions: Any.key

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගන්න ආතල් එකක් අඩුම අවුරුදු 3ක් වත් ගනින්.. ඊට පස්සෙ උඹලට හුකන එක කම්මැලි වෙනව.. ඒක නිසා ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා ඉන්ජෙක්ශන් එකක් ගහගෙන හොදට බය නැතුව දිග දාලා වැඩ දාලා හුකපන්... හොදට ඇවිදපන් එක්සර්සයිස් කරපන් නැත්නම් එක තැන ගොම්බෙට්ට වගෙ ලැගලා හිටියොත් උඹලගෙ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන එක ට කම්මැලි හිතිල ඕක ස්‍රාවය වෙන එක නවතිනවා. ඒක නිසා හොදම දේ ජඩෙල් හරි ඩිපෝ හරි
     
    • Like
    Reactions: rukshrulz