හොඳ wired headphone එකක් suggest කරන්න

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් "හොඳ මයික් එකක් තියන" in ear headphone එකක් සජෙස්ට් කරපල්ලකෝ ෆෝන් එකට.

    දැනට මම පාවිච්චි කරන්නේ JBL T110 wired headset එක.



    cd6a88f4d678889bbfde5411ab3a1c4c.jpg


    මේකේ audio නම් කිසිම අව්ලක් නැහැ. හැබයි මයික් එක නම් මෙලෝ රහක් නැහැ. මගේ ගාව ඔය same model headset 4 ක් තියනව 4ම මයික් එක මෙලෝම රහක් නැහැ. කෝල් එකකදී අනිත් එකාට නොයිස් එකක් එනවා. අනික හෙනම ඩිස්ටන්ස් එකකින් ඇහෙන්නේ.

    කෝල්ස් වලට හොඳ මයික් එකක් තියන හොඳ headset එකක් උඹල ගාව තියනව නම් මොඩල් එක දාපන්.


    bump
    ------ Post added on Feb 3, 2024 at 9:52 PM
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    over-ear headphone ekak suggest karannako. 10,000k wage budget eka