හොඳ_phone

sudu23

Well-known member
  • May 6, 2015
    8,158
    1,295
    113
    ගඟ ළඟ
    වයිෆ් පාවිච්චි කරන්නේ හුවවී y6 ප්‍රෝ ..බටරියනම් සුපිරියි..එයානම් කරන්නේ ඕකෙන් ෆේස්බුක් ,යුටියුබ් වීඩියෝ එහෙම බලලත් දවස් 2.5-3 අතර කාලයක් බැටරිය තියෙනවා ..

    මටනම් අල්ලන්නෙම නැත්තේ උන්ගේ තීම් තමයි..ලේසියෙන් කිසි දෙයක් හොයා ගන්න බෑ ..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    වයිෆ් පාවිච්චි කරන්නේ හුවවී y6 ප්‍රෝ ..බටරියනම් සුපිරියි..එයානම් කරන්නේ ඕකෙන් ෆේස්බුක් ,යුටියුබ් වීඩියෝ එහෙම බලලත් දවස් 2.5-3 අතර කාලයක් බැටරිය තියෙනවා ..

    මටනම් අල්ලන්නෙම නැත්තේ උන්ගේ තීම් තමයි..ලේසියෙන් කිසි දෙයක් හොයා ගන්න බෑ ..

    Touch eka,cam eka ehema hodai da ban?Touch eke smooth gathiya adu kamak thiyenawada :confused: