හොයන්න බැරි වෙන්න හැංගීම
හොයන්න බැරි වෙන්න හැංගීම WinMend Folder Hidden
ගොඩක් අය එක එක දේවල් පරිගනකයේ හංගනවා. ඒ අතර පෞද්ගලික දේවල්,කෑල්ලගේ ෆොටෝ,ජිල් ආදිය වේ. සමහරු හයිඩ් කරනවා. ඒත් ඒවා සර්ච් කරලා හොයා ගන්න පුලුවන්. තවද සමහරු වින්ඩෝස් ෆයිල් අස්සේ හංගනවා. ඒත් හරියන්නේ නැහැ.සමහර සොෆ්ට්වෙයා මගින් හයිඩ් කරත් සයිස් එක පෙන්නනවා. ඒත් දැන් නියම සොෆ්ට්වෙයා එකක් තියෙනවා. ඒක තමයි WinMend Folder Hidden.මෙම මෘදුකාංගය භාවිත කර හයිඩ් කරාම සර්ච් කළත් හසු නොවේ. ඒ වගේම හාර්ඩ් ඩිස්ක් එකේ ෆ්රී ඉඩ 40GB ක් තිබ්බොත් ඒකට 1GBක ෆයිල් කොපි කරාම හාර්ඩ් ඩිස්ක් එකේ ෆ්රී ඉඩ 39GB ක් වෙනවා. ඒත් මේ සොෆ්ට්වෙයා එකෙන් හයිඩ් කළොත් හාර්ඩ් ඩිස්ක් එකේ ෆ්රී ඉඩ 40GB ක් ලෙස පෙන්වනවා. හහ්!හහ්!හා..............................
මෙතනින් නොමිලේ බාගන්න

Last edited: