හොයන්න බැරි වෙන්න හැංගීම

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    හොයන්න බැරි වෙන්න හැංගීම

    හොයන්න බැරි වෙන්න හැංගීම WinMend Folder Hidden

    ගොඩක් අය එක එක දේවල් පරිගනකයේ හංගනවා. ඒ අතර පෞද්ගලික දේවල්,කෑල්ලගේ ෆොටෝ,ජිල් ආදිය වේ. සමහරු හයිඩ් කරනවා. ඒත් ඒවා සර්ච් කරලා හොයා ගන්න පුලුවන්. තවද සමහරු වින්ඩෝස් ෆයිල් අස්සේ හංගනවා. ඒත් හරියන්නේ නැහැ.සමහර සොෆ්ට්වෙයා මගින් හයිඩ් කරත් සයිස් එක පෙන්නනවා. ඒත් දැන් නියම සොෆ්ට්වෙයා එකක් තියෙනවා. ඒක තමයි WinMend Folder Hidden.මෙම මෘදුකාංගය භාවිත කර හයිඩ් කරාම සර්ච් කළත් හසු නොවේ. ඒ වගේම හාර්ඩ් ඩිස්ක් එකේ ‍ෆ්‍රී ඉඩ 40GB ක් තිබ්බොත් ඒකට 1GBක ෆයිල් කොපි කරාම හාර්ඩ් ඩිස්ක් එකේ ‍ෆ්‍රී ඉඩ 39GB ක් වෙනවා. ඒත් මේ සොෆ්ට්වෙයා එකෙන් හයිඩ් කළොත් හාර්ඩ් ඩිස්ක් එකේ ‍ෆ්‍රී ඉඩ 40GB ක් ලෙස පෙන්වනවා. හහ්!හහ්!හා..............................

    මෙතනින් නොමිලේ බාගන්න


    1971329077272_cb191d1ea46.jpg
     
    Last edited:

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මචන් රේප් ඕනේ නෑ,අඩුම ගානේ බුම්ප් එකක් වත් දාල ගියොත් වටිනවා
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Hide කරාට පස්සේ Hard එකේ free capacity එක වැඩි වෙලා පෙන්නන්නේ නෑනේ.... :no: :no: