serama aran meeting ekak thiyala, kiyapan horakam karana unta podi wath chance ekak denne ne, askarala polici yawanwa kiyala. bayakarapan. oya minissunta burulak dipu gaman shot eka denawa.
අඩෝ උඹ වැරදිලා හරි මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් එහෙම නෙමෙයි නේද ?මම වගා කටයුතුත් කරනවා අනෙත් බිස්නස් වලට අමතරව. ඒ වගා කරන තැන් තියෙන්නේ එක එක තැන් වල.
ගම්මිරිස් වත්ත එක තැනක,
මිරිස් වගා කරන්නේ තව තැනක.
එළවලු හදන්නේ වෙන තැනක.
ඒ වගේ..
මම නැති වෙලාවල් බලලා මේවගේ අස්වැන්න හොරකම් කරනවා වැඩ කරන අයම. බලා ගන්න කෙනෙක් දැම්මම එයාවත් අල්ලාගෙන හොරකම් කරනවා.
හොරකම් එක එක ක්රම වලට කෙරෙනවා.
කෙලින්ම අස්වැන්න හොරන් අරන් යනවා.
එකතු කරන කෙනාට විකුනනකොට මුදලාලි එක්ක එකතු වෙලාත් කරනවා.
අරන් යන අතරමගදීත් ඕව කරනවා.
හොරට ගණන් දානවා.
පඩි අරන් බාගෙට වැඩ කරනවා.
මට දැනට වත්තෙන් මම නැති වෙලාවට හොරකම් කරනවට විසදුමක් කියහන් බලන්න.
බලාගන්න දැම්මට උන්ගෙන් වැඩක් නෑ. එකතු වෙලා තමා වැඩේ දෙන්නේ.
CCTV ප්රයෝගික නැහැ. මොකද සමහර තැන් වලට current එක නැහැ.
මෙන්න මේක ප්රින්ට් කරලා හැම තැනම අලවපන්.හිතපන්කො උඹට එපාවෙලා ඔය සේරම වහලා දැම්මා කියල. එතකොට ඒකෙ වැඩ කරන උන්ටම නෙමෙයිද පාඩු. එතකොට උන්ට හොරකම් කරන්නත් නෑ, ගත්ත පඩියත් නෑ. ඇයි උන් දුර බලන්නෙ නැතුව ලඟ විතරක් බලලා හොරකම් කරන්නෙ. උන්ට උන්ගෙම වැඩ කරන තැනනෙ නැතිවෙන්නෙ.![]()
Built in battery thiyenawa cctv thiyenawa, sim card use karala karana. Cctv damage wunoth inna ewun as karala wenama kattiyak gannawa kiyapan.ගොඩක් ස්තුතියි.. එකම තැන පිරිසක් කාලයක් වැඩ කරනකොට නිකන්ම සංගමයක් හැදෙනවා. ඊට පස්සේ උන්ට ඕන විදිහට තමා වැඩේ යන්නේ. පිටින් හොඳ කෙනෙක් ගෙනත් දැම්මම මිනිහට එපා වෙන විදිහටම වැඩ කරලා එලවනවා. හොඳට ඉගෙනගත්ත හොඳටම වැඩ කරපු කීප දෙනෙකුටම ඒ වැඩේ කරා වතු වල උන්.
duppath kiyapa pena un ahinsaka na. anunge deyak ganna miniyak unath maranwa e tharamata anunge dewal walta asai.Lankawe Ahinsakai Asaranai kiyala jathiyak naa inne thanikara hora huththala.
උබ දැන් කියන්නේ ඔය දම්මික හැරී ඒම උදේ හවා උගේ ඔෆිස් ගානේ ගිහින් ඕවා බලනවා කියලද. එකට තමා ආයතනික සංග්රගයක් නීතියක් හයිරාකි එකක් තියෙන්නේ . තමන් වැඩ කරන එකට අවංකව වෙන් නැත්තම් වැඩක් නෑනේ. ඔයා ඒම කතා කරන්න එපාවරලත් ගණකාධිකාරිවරුන්ගෙ උපදෙස් ගන්න -----
හොරකන් කරන්න දෙන එක ලාබයි බන්.....
උදේ හවස යන්න බැරි නම් ගොවිතැන් කරන්න එපා
මම ගේ හදද්දී බාස් ලා එක්ක බොනවා... පහුවදා හොඳ හොරයක් දෙකක් අල්ලලා දුන්නේ නැත්නම් කුණුහරප ඉවරයි..... උන්ට තේරුනා මගේ රිදම් එක. කොන්ත්රාත් කාරය පළාතේ එන්නේ නෑ.... වැඩේ ලස්සනට ගිය.very simple
who needs a promotion/money - hawasata mona hari deela set kara ganin, uuta kiyala okkoma aha ganin,
ekek all ganin athatama, gahapan kasayak aran le ennama, eeta passe police karala uuwa baara deepan, remember violance is the key to everything (this applicable for force manpower)
Dudlge wee horakam karala ahu wena unta kakul deken ellala gahanne. Gahala thamai as karnne.හෙන අමාරු වැඩක්.
ඩඩ්ලිගෙ මෙතඩ් තමයි පාවිච්චි කරන්න තියෙන්නෙ. වාහන වලට gps හයි කරල, රූට් එකෙන් පිට, අතරමග නතරකරන ඒව බලල තොරතුරු විමසන්න...
ස්ටොක්, ඔඩිටින්,
අක්කරයකින් එන අස්වැන්න දන්නවනෙ. ඒව අඩු වෙනවනං, සේවකයො වගකියන්න ඕනෙ තැනට පත්කරන්න වෙනව..
ඔඩිට් ශෝට් වලට වගකියන්න මැනේජර්ල පත්කරන්න ඕනෙ... ශෝට් එකක් තිබුණොත් මැනේජර්ගෙ පඩියෙන් කැපෙන විදිහට ඇග්රිමන්ට් සයින් කරල රස්සාවට ගන්න වෙනව... වෙන ක්රමයක්නං දන්නෙ නෑ.
uba ela kolla,මම ගේ හදද්දී බාස් ලා එක්ක බොනවා... පහුවදා හොඳ හොරයක් දෙකක් අල්ලලා දුන්නේ නැත්නම් කුණුහරප ඉවරයි..... උන්ට තේරුනා මගේ රිදම් එක. කොන්ත්රාත් කාරය පළාතේ එන්නේ නෑ.... වැඩේ ලස්සනට ගිය.