හොරකම් කරනවා. මොකද කරන්නේ ඒකට

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    serama aran meeting ekak thiyala, kiyapan horakam karana unta podi wath chance ekak denne ne, askarala polici yawanwa kiyala. bayakarapan. oya minissunta burulak dipu gaman shot eka denawa.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    oka mara challenge 1k
    wagawedi witharak newei anith hema business akedima wena
    molen thama gema gahanna oni thenata sudusu widiyata

    oya wage thenaka nam hoda bona dial 1k set kara ganin, uta bothalayak wage yana kota aran gihin uwa shape karan serama control karapan
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    වවන ප්‍රමානෙ ලොකු එකක් නම් ඉන්න සෙට් එකෙන්ම එකෙක් පත් කරල කියපන් වවල විකුනල මාසෙට මෙ ගාන දිපම් කියල!

    ඉතිරි ගාන කියk උනත් උන්ට තියාගන්න කියපම්!
     

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    190
    373
    63
    මම වගා කටයුතුත් කරනවා අනෙත් බිස්නස් වලට අමතරව. ඒ වගා කරන තැන් තියෙන්නේ එක එක තැන් වල.

    ගම්මිරිස් වත්ත එක තැනක,
    මිරිස් වගා කරන්නේ තව තැනක.
    එළවලු හදන්නේ වෙන තැනක.

    ඒ වගේ..

    මම නැති වෙලාවල් බලලා මේවගේ අස්වැන්න හොරකම් කරනවා වැඩ කරන අයම. බලා ගන්න කෙනෙක් දැම්මම එයාවත් අල්ලාගෙන හොරකම් කරනවා.

    හොරකම් එක එක ක්‍රම වලට කෙරෙනවා.

    කෙලින්ම අස්වැන්න හොරන් අරන් යනවා.
    එකතු කරන කෙනාට විකුනනකොට මුදලාලි එක්ක එකතු වෙලාත් කරනවා.
    අරන් යන අතරමගදීත් ඕව කරනවා.
    හොරට ගණන් දානවා.
    පඩි අරන් බාගෙට වැඩ කරනවා.

    මට දැනට වත්තෙන් මම නැති වෙලාවට හොරකම් කරනවට විසදුමක් කියහන් බලන්න.

    බලාගන්න දැම්මට උන්ගෙන් වැඩක් නෑ. එකතු වෙලා තමා වැඩේ දෙන්නේ.

    CCTV ප්‍රයෝගික නැහැ. මොකද සමහර තැන් වලට current එක නැහැ.
    අඩෝ උඹ වැරදිලා හරි මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් එහෙම නෙමෙයි නේද ?
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Lets see how an AI would solve this:

    Claude Ai:

    මම ඔබේ තත්වය තේරුම් ගන්නවා. මෙය සංකීර්ණ ගැටළුවක්. මේ සඳහා පහත ආරක්ෂිත විසඳුම් යෝජනා කරන්න කැමතියි:


    1. කළමනාකරණ ක්‍රමවේද වැඩිදියුණු කිරීම:

    • අස්වනු එකතු කිරීමේදී සහ ප්‍රවාහනයේදී දෛනික වාර්තා පවත්වාගෙන යාම
    • එකතු කරන ප්‍රමාණය සහ විකුණන ප්‍රමාණය පිළිබඳ නිවැරදි ලේඛන තබාගැනීම
    • නිතර නිතර අධීක්ෂණ චාරිකා සිදු කිරීම

    1. සේවක සුබසාධනය:

    • හොඳ වැටුප් හා දීමනා ලබාදීම
    • දිරිගැන්වීමේ බෝනස් ක්‍රමයක් හඳුන්වාදීම
    • විශ්වාසවන්ත සේවකයින්ට වගකීම් පැවරීම

    1. ප්‍රජා සහභාගීත්වය:

    • අවට ගම්වාසීන් සමඟ හොඳ සබඳතා පවත්වාගෙන යාම
    • සැක සහිත ක්‍රියාකාරකම් ගැන දැනුම්දීමට ඔවුන් දිරිමත් කිරීම

    1. තාක්ෂණික විසඳුම්:

    • සෝලාර් පැනල මගින් විදුලිය සපයා CCTV සවිකිරීම
    • චලන සංවේදක සහිත ආලෝක පද්ධති සවිකිරීම
    • අනතුරු ඇඟවීමේ සීනු භාවිතය

    1. ආරක්ෂක සැලසුම්:

    • වටේට කටු කම්බි වැට යෙදීම
    • රාත්‍රී මුරකරුවන් යෙදවීම
    • අස්වනු ගබඩා කිරීමේ ආරක්ෂිත ස්ථාන සැකසීම

    මෙම විසඳුම් එකින් එක ක්‍රියාත්මක කර බලා, ඔබේ තත්වයට ගැලපෙන ඒවා තෝරාගත හැකිය. ඔබට තවත් විස්තර අවශ්‍ය නම් පැහැදිලි කිරීමට සූදානම්.

    DeepSeek:

    හොරකම් ගැටලුවට ප්රායෝගික විසඳුම් කිහිපයක් පහත දක්වා ඇත. මෙම අදහස් ඔබේ සංදර්භයට අනුව අභියෝග සහ සම්පත් සැලකිල්ලට ගනිමින් සකස් කර ගත හැකිය:


    1. කණ්ඩායම්ගත වගකීම් හා පාරදෘෂ්ඨිභාවය (Transparency)

    • සාමූහික වගකීම් පද්ධතියක්:
      එක් තනි පුද්ගලයකුට වගකීම් නොදී, කණ්ඩායම්/පවුල් ඒකක අනුව වගා කටයුතු වෙන්කරන්න. උදා:
      • කුඩා කණ්ඩායම් වලට විශේෂිත ප්රදේශ (මිරිස්, එළවලු, ගම්මිරිස්) පවරා, එම කණ්ඩායමේම සාමාජිකයින් අතර අස්වැන්නේ වාර්තා සහ ආදායම් බෙදාහැරීම පාරදෘෂ්ඨිව කරන්න.
      • කණ්ඩායම් එකිනෙකාගේ වැඩ පරීක්ෂා කිරීමට ඉඩ දෙන්න (අන්තර්-මොනිටරින්).
    • සියල්ලටම පොදු වාර්තා පොතක්:
      අස්වැන්න, විකිණීම්, සහ ලැබෙන මුදල් ගැන සියලුම සහයකයින් ඉදිරියේ වාර්තා තබන්න. උදාහරණයක් ලෙස:
      • දිනපතා අස්වැන්නේ ප්රමාණය සහ විකුණුම් වාර්තා කරන ලිපිගොනුවක් පවත්වන්න.
      • එම වාර්තාවට කණ්ඩායමේ නියෝජිතයින්ගේ අත්සන් ලබා ගන්න.

    2. සහභාගීත්වය මත පදනම් වූ ප්රතිලාභ (Incentive-Based System)

    • ලාභ බෙදාගැනීමේ ආකෘතිය:
      සාමාජිකයින්ට ඔවුන්ගේ වැඩ කරන ප්රදේශයේ අස්වැන්නෙන් කොටසක් (උදා: 10-20%) ලබා දෙන්න. මෙයින් ඔවුන්ගේ ප්රතිලාභ සෘජුවම අස්වැන්නට සම්බන්ධ වන අතර හොරකම් කිරීමෙන් ඔවුන්ගේම ආදායම අඩු වේ.
    • ප්රතිඵල මත පදනම් වූ ගෙවීම්:
      ස්ථාවර පඩි වෙනුවට, අස්වැන්නේ ඵලදායීතාවය හෝ විකිණීම් මත පදනම් වූ ප්රසාද දීමනා (උදා: ඉලක්ක සපුරා ගත් විට බෝනස්).

    3. භෞතික ආරක්ෂණ පියවර

    • ස්වාභාවික බාධක:
      • වත්ත වටේ කටු සහිත පැළෑටි (උදා: බෝගිල්, නික්ගොස්) රෝපණය කරන්න.
      • රාත්රියේ ආරක්ෂාව සඳහා ගවයින් හෝ බල්ලන් යොදා ගන්න.
    • පහසු ආරක්ෂණ ක්රම:
      • සූර්ය බලයෙන් ක්රියාත්මක වන LED විදුලි ආලෝක (Solar Lights) යොදා ගන්න.
      • අහඹු ලෙස රාත්රී වේලාවන්ට ගමන් කරමින් පරීක්ෂා කිරීම.

    4. අහඹු පරීක්ෂණ හා භීතිය (Random Checks & Accountability)

    • අනපේක්ෂිත නිරීක්ෂණ:
      • කාල සටහනකින් තොරව ඔබම හෝ විශ්වාසදායක පුද්ගලයකු යැවීමෙන් වත්ත පරීක්ෂා කරන්න.
      • වෙනත් වත්තක සිට සහයකයින් පිරිස් අතර හුවමාරු කිරීම (උදා: මිරිස් වත්තේ සහයකයින් එළවලු වත්තට මාරු කිරීම).
    • දඩුවම් පද්ධතිය:
      • හොරකම් හඳුනා ගත් විට කණ්ඩායම්ගත වගකීමක් (උදා: සියලුම සාමාජිකයින්ගේ ප්රතිලාභ අඩු කිරීම) හෝ සමාජ බලපෑම් (ප්රසිද්ධියේ චෝදනා) යොදන්න.

    5. සමාජ බලපෑම් හා සහයෝගීතාවය

    • ප්රජා සමඟ සම්බන්ධතා:
      • අසල්වැසියන් හෝ ප්රජා නායකයින් සමඟ සහයෝගීතාවයක් ගොඩනඟන්න. උදා: ඔවුන්ට වත්තේ ආරක්ෂාව පිළිබඳ වගකීම් දීම හෝ ඔවුන්ගේ බිම්වලට යාබදව වගා කිරීම.
    • සාමූහික විනිශ්චය:
      • හොරකම් කිරීම ප්රජාව ඉදිරියේ සාකච්ඡා කිරීම (උදා: ගම්මුලදී රැස්වීම්). මෙය සමාජ බලපෑම් (social pressure) ඇති කරයි.

    6. තාක්ෂණික විසඳුම් (Low-Tech)

    • සරල ලේබල් ක්රම:
      • අස්වැන්නේ ඇසුරුම්/පෙට්ටි වලට අද්විතීය සලකුණු (උදා: වර්ණ, ස්ටිකර්) යොදා ගන්න. මෙය අලෙවි කරන විට හෝරුන් හඳුනා ගැනීමට උපකාරී වේ.
    • අස්වැන්නේ කොටස් අනුව බෙදීම:
      • විවිධ ප්රදේශවල අස්වැන්න වෙනම ඇසුරුම් කර වෙන වෙනම විකිණීම. මෙය හොරකම් හඳුනා ගැනීමට පහසු කරයි.

    7. ආර්ථික විසඳුම්

    • කෙටි කාලීන වගා:
      • හොරකම් වැඩි ප්රදේශවලට කෙටි කාලයකින් කපා ගත හැකි එළවලු (උදා: කොස්, ලූනු) වගා කිරීම. මෙය හොරුන්ට අවස්ථාව අඩු කරයි.
    • සෘතුමය වගා සහ ආදායම් විවිධත්වය:
      • එකම බිමක විවිධ භෝග එකවර වගා කිරීමෙන් අස්වැන්න බෙදා හැරීම.

    8. නීතිමය ක්රියාමාර්ග

    • පොලිසිය/ග්රාම නිලධාරීන් සමඟ සම්බන්ධතා:
      • නීතිමය තර්ජනයක් ඇති කිරීම සඳහා නිතිපතා පොලිස් පරීක්ෂාවන් ඉල්ලා සිටින්න.
      • හොරකම් පිළිබඳ වාර්තා කිරීමට ග්රාමීය නිලධාරීන් (උදා: ග්රාම නිලධාරී) යොදා ගන්න.

    සාරාංශය:

    මුලික අරමුණ විය යුත්තේ සහභාගීත්වය, පාරදෘෂ්ඨිභාවය සහ සමාජ බලපෑම් යොදා ගනිමින් වැඩ කරන අයගේ වගකීම් අභියෝගය අඩු කිරීමයි. උපරිම ලෙස කණ්ඩායම්ගත පද්ධති, ප්රතිලාභ බෙදාගැනීම සහ අහඹු පරීක්ෂණ සංයෝජනය කිරීමෙන් හොරකම් අවම කළ හැකිය.

    ChatGPT:

    ඔබේ වගා වතු වල හොරකම් අවම කරගැනීමට කීපයක් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්:

    1. විශ්වාසනීය පාලනය

    • විශ්වාසනීය පුද්ගලයින්: ඔබට මගින්ම විශ්වාසනීය කෙනෙක් පත්කරලා වැදගත්ම වතු පරික්ෂා කරවා ගන්න.
    • දෛනික වාර්තා පද්ධතියක්: වතු වල අස්වැන්න, විකිණීම, හා ඉතිරි සහල් පිළිබඳව ලියවිමක් තබන්න.

    2. හොරකම් අඩුකරන ක්‍රම

    • අස්වැන්න එකවර නෙලා නොගන්න: කාල සීමාවන් වෙනස් කරමින් අස්වැන්න නෙලා ගන්න.
    • නියමිත පඩියක් සහ motivation එකක් දෙන්න: සමහරවිට හොරකම් වැඩිවෙන්නේ අඩු පඩිය නිසා. Incentives හොඳ ක්‍රමයක් වෙන්න පුළුවන්.
    • වැට සහ ගිංතොප් පේරලනවා: වත්තට පිවිසීම අමාරු කරන්න.

    3. තාක්ෂණය යොදාගන්න

    • Solar-powered CCTV/Trail Cameras: සූරියෝදය ආලෝකය භාවිතා කරන CCTV හෝ wildlife cameras භාවිතා කළ හැක.
    • Smart Locks & GPS Trackers: සීමිත ප්‍රදේශවල ගබඩා කරන දේවල් සීල් කරන්න.
    • Mobile Notifications: විශේෂිත ප්‍රදේශවල සන්සුන් ගම්මන් තාක්ෂණය (motion sensors) යොදා සීරියස් alerts ගන්න.

    4. සමාජපතිකරණය සහ නීතිමය ක්‍රියාමාර්ග

    • ගම් සභා සහ පොලිසිය සමඟ එකඟතාවයක් කරන්න: මළපෙරලි හා සෙරට්සන් ගම්වැසියන්ගෙන්ම සෙරට්සන් පිරිසක් හදා ගන්න.
    • Work Agreements & Penalties: වැඩ කරන අය සමඟ ලිඛිත ගිවිසුමක් තියන්න.
    • Rewards System: හොරකම් වළක්වන්න උදව් කරන අයට දීමනා දෙන්න.
    ඔයාගේ වගා ස්ථාන වලට ත්‍රිවිධ ආරක්ෂණ ක්‍රමයක් (මානව, තාක්ෂණ, සමාජ) හදාගන්න පුළුවන්. හොරකම හුදෙක් CCTV වලින් නතර කරන්න බැහැ, එත් වැදගත් මිනිසුන්, නීතිමය ක්‍රම, සහ තාක්ෂණය එක්ක තීරණාත්මකව හැසිරුනාම හොඳ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    හිතපන්කො උඹට එපාවෙලා ඔය සේරම වහලා දැම්මා කියල. එතකොට ඒකෙ වැඩ කරන උන්ටම නෙමෙයිද පාඩු. එතකොට උන්ට හොරකම් කරන්නත් නෑ, ගත්ත පඩියත් නෑ. ඇයි උන් දුර බලන්නෙ නැතුව ලඟ විතරක් බලලා හොරකම් කරන්නෙ. උන්ට උන්ගෙම වැඩ කරන තැනනෙ නැතිවෙන්නෙ. 😤
    මෙන්න මේක ප්‍රින්ට් කරලා හැම තැනම අලවපන්.
    “ඔබ හොරකම් කල විට ව්‍යාපාරය බංකොලොත්වේ. එවිට පාඩුව ඔබටමයි”
     
    • Love
    Reactions: Heshan Daminda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ගොඩක් ස්තුතියි.. එකම තැන පිරිසක් කාලයක් වැඩ කරනකොට නිකන්ම සංගමයක් හැදෙනවා. ඊට පස්සේ උන්ට ඕන විදිහට තමා වැඩේ යන්නේ. පිටින් හොඳ කෙනෙක් ගෙනත් දැම්මම මිනිහට එපා වෙන විදිහටම වැඩ කරලා එලවනවා. හොඳට ඉගෙනගත්ත හොඳටම වැඩ කරපු කීප දෙනෙකුටම ඒ වැඩේ කරා වතු වල උන්.
    Built in battery thiyenawa cctv thiyenawa, sim card use karala karana. Cctv damage wunoth inna ewun as karala wenama kattiyak gannawa kiyapan.
    Oya kari sinhalayo epama karapu jaathiyaak.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,804
    113
    Nugegoda, Sri Lanka
    Lankawe Ahinsakai Asaranai kiyala jathiyak naa inne thanikara hora huththala.. mewage wadawalata Mara type eke inna oni.. Ubata weapon ekak thibbath paadu naa (Licensed). okkoma audit karapang.. set ekama gennala kiyanna horakam unoth return ekath hamaba wenawa.. rassath naa kiyala.. Lankwe inna moda meehark danne naa Job ekak karagena inna..
     
    • Wow
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    වරලත් ගණකාධිකාරිවරුන්ගෙ උපදෙස් ගන්න -----😂

    හොරකන් කරන්න දෙන එක ලාබයි බන්.....

    උදේ හවස යන්න බැරි නම් ගොවිතැන් කරන්න එපා
    උබ දැන් කියන්නේ ඔය දම්මික හැරී ඒම උදේ හවා උගේ ඔෆිස් ගානේ ගිහින් ඕවා බලනවා කියලද. එකට තමා ආයතනික සංග්‍රගයක් නීතියක් හයිරාකි එකක් තියෙන්නේ . තමන් වැඩ කරන එකට අවංකව වෙන් නැත්තම් වැඩක් නෑනේ. ඔයා ඒම කතා කරන්න එපා
     
    • Haha
    Reactions: Brandy2020

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබ නිතරම ඕවට ගුරුකම් කරපන්
    උන්ටත් පේන්න
    මතුරල මොනාහරි ඉහපන්
    සිංහලු ඕවට බයයි
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    උබ කියනදේ තනිකර ඇත්ත. ලන්කාවෙ එක්කො තමන් හරි තමන්ගෙ කෙනෙක් හරි බිස්න්ස් එකක් කරල බලන්න ඕන ඒක කොච්චර චැලෙන්ජින්ද කියල ලන්කාවෙ ඉන්න කාපාලුවොත් එක්ක වැඩ කරන එක. මොක්ද ලන්කාවෙ ඉන්නෙ රස්සාවක් ගැන, රස්සාව කරන තැන ගැන කිසිම වගේ වගක් නැති අමු කාලකණ්නි හොරු. මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් නිකන් නෙමෙයිනෙ.

    ඕක සුලු පරිමාණෙන් විතරක් නෙමෙයි මහ පරිමාණෙන් බිස්නස් කරන ආයතන වලටත් තියෙන ලොකු ගැටලුවක්. මහ පරිමාන ආයතන නම් කරන්නෙ ඕව 100% ක් නවත්වන්න බැරි නිසා සීයයට 5-10% වගේ ප්‍රමාණයක් හොරකම් හා නාස්තිය වෙනුවෙන් කැපකරල වගේ තමයි ඔය ව්‍යාපාර කරන් යන්නෙ. හැබැයි සුලු පරිමාන ව්‍යාපාරිකයකුට ඕක කරන්න අමාරුයි.

    ඒක නිසා මගෙ නම් Recommendation එක ලන්කාවෙ වගේ රටක තමන් ලග ඉදල කරන්න බැරි නම් ව්‍යාපාර කරන්න එපා. එහෙම කරනවනම් ඕව නොහිතා අහක බලාගෙන පුලුවන් තරමකින් ඕව අඩුකරගෙන වැඩ කරගන්න. නැත්නම් තමන්ට බොහොම හිතවත් අවන්කයි කියල හිතන තමන්ගෙම පවුලෙ කෙනෙක්වත් ඉන්න ඕන.

    මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් ඉන්න වැඩිමන්ක් උන් හොරු. එලියට මුනට පක්ශපාති බව පෙන්නුවට ඇතුලෙන් හීන් නුලෙන් ගේම් එක දෙන්නෙ.
    කොච්චර පඩි ගෙවල Managers ල දැම්මත් උනුත් අනිත් උන් එක්ක එකතු වෙලා ගේම් එක ගහනව.
    සමහර වෙලාවට Manager හොද වුනත් ඒ මනුස්සයටත් හැම එකම කවර් කරන්න බෑනෙ සෙට් එකක්ම එකතු වෙලා හොරකම් කරනවනම්. අපේ ඉන්න පට්ට හොරු බෙල්ල එහෙට මෙහෙට හැරෙන ටිකට හොරකම් කරන්න දක්ශයි ඔය CCTV නෙමෙයි ඊට එහා දේවල් හයි කලත්.
    සමහර ඔය අතර ඕවට සම්බන්ද වෙන්නෙ නැති හොද මිනිස්සුත් ඉන්නව. ඒ වුනාට ඒ මිනිස්සු වුනත් කට පියාගෙන ඉන්නව මොක්ද ඕව කියන්න ගියොත් අරුන් එක්ක තව දුරටත් රස්සාව කරන් යන්න බැරි වෙන නිසා.

    ඔය සමහර තැන්වල හොරකම් අහුවුනත් කරන්න දෙයක් නෑ. මොකද පොලිසි යනව කියල හෝ අස් කරනව කියල කී දෙනෙක්ට දඩුවම් කරන්නද. එහෙම කරනවනම් හැත්ත බුරුත්තම අයින් කරන්න ඕන. එහෙම කරල බිස්නස් එකේ වැඩ ටික හෙට ඉදන් අයිතිකාරය තනියෙම කරන් යන්නද. ගොඩ වෙලාවට ඒ ඒ වැඩවලට කාලයක් තිස්සෙ පුරුදු පුහුණු වුනු උන් ඉන්නවනම් උන්ව අස් කරල එක පාරට ඒ වැඩ කරන්න යන්නත් අමාරුයි. එක පාරට තව එකෙක්ව පුරුදු කරන්න ලේසි නැති වැඩ තියෙනව.

    ඔය අසරනකම් හොදට දැනගෙන තමයි උන් ඕව කරන්නෙ. ලන්කාවෙ අස්කරන තරමට ඔය Blue Collar ජොබ්ස් වලට මිනිස්සු හොයාගන්නත් අමාරුයි. ඉන්දියාවෙ වගේ නම් අවුලක් නෑ. එකෙක් යද්දි 100 ක් ඉන්නව එන්න.

    අනිත් එක උන්ට තග දාල සැර දාල ඕනවට වඩා නීති දාගෙන වැඩ කරන්න ගියාම උන් ඔරොප්පුවෙන් වැඩ කරන්නෙ තව ටිකක් පාඩු වෙන්න. සමහර උන් බිස්නස් කරන එකා අසරණ වෙන්නම එකපාරට දමල ගහල යනව. නැත්නම් වැඩට එන්නෙ නැතුව නිවාඩු ගන්නව.

    ලොකු සෙනගක් එහෙම නැත්නම් එකම වැඩේට දෙතුන් දෙනෙක් ඉන්න තැනක නම් Permanent සේවකයො නෙමේ නම් ඉන්නෙ එකෙක් දෙන්නෙක් එලවල දාල උන් වෙනුවට තව උන් ගන්න කම් අර වෙන එකෙක් දම්මල වැඩ ටික කරන් යන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් ගොඩ වෙලාවට ලොකු ආයතන වල. හැබැයි Permanent නම් එකපාර ලන්කාවෙ නීතිය අනුව එහෙම අස් කරන්නත් බෑ.

    ඒක නිසා තමයි දැන් ගොඩක් මහා පරිමාන ආයතනවල Man Power වලින් සේවකයො ගන්නෙ කම්කරු, රියදුරු වගේ වැඩ වලට. සැක නම් හරි, වැඩ කරන්නෙ නැත්නම් හරි උන්ව අයින් කරන්න කියල ඒ වෙනුවට අලුත් අය එවන්න කියනව මෑන් පවර් එකට.
    අනික Security Guards දාන ආයතන වලිනුත් rotate වෙන්න සිකුරුටිල ගන්නෙ. එතකොට එකම එකා හැමදාම එතන ඉන්නෙ නෑ. එතකොට ගේම් ගහන්න අමාරුයි.
    ආයතනයෙන් බඩු එලියට සහ ඇතුලට යන හැම වෙලාවකම Store Keepers ලට අමතරව Security ත් ආව ගිය දේවල් ගැන අප්ඩේට් එක දෙන්න ඕන. පිට ආයතනයකින් දාන අය නිසා උන් ගොඩ වෙලාවට ආයතනයෙ අනිත් වුන් එක්ක එකතු වෙලා එතකොට ගේම් දෙන්න යන්නෙ නෑ. අනික උන්ගෙ වැඩවල වගකීම සම්පුර්නයෙන්ම ගන්නෙ උන්ව එතනට දාන ආයතනය. මෑන් පවර් වලින් දාන උන්ටත් එහෙමයි.
    එහෙම පුලුවන් තරම් out source කලාම බිස්නස් එක කරන් යන ආයතනයට වගකීමයි, හිසරදයයි අඩුයි. හොරකනුත් සෑහෙන්න අඩු කරගන්න පුලුවන්.

    ඕව ඉතින් ඔක්කොම කරන්න පුලුවන් මහ පරිමාන ආයතනවල තමයි ඉතින්.
     
    Last edited:

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    very simple

    who needs a promotion/money - hawasata mona hari deela set kara ganin, uuta kiyala okkoma aha ganin,

    ekek all ganin athatama, gahapan kasayak aran le ennama, eeta passe police karala uuwa baara deepan, remember violance is the key to everything (this applicable for force manpower)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    very simple

    who needs a promotion/money - hawasata mona hari deela set kara ganin, uuta kiyala okkoma aha ganin,

    ekek all ganin athatama, gahapan kasayak aran le ennama, eeta passe police karala uuwa baara deepan, remember violance is the key to everything (this applicable for force manpower)
    මම ගේ හදද්දී බාස් ලා එක්ක බොනවා... පහුවදා හොඳ හොරයක් දෙකක් අල්ලලා දුන්නේ නැත්නම් කුණුහරප ඉවරයි..... උන්ට තේරුනා මගේ රිදම් එක. කොන්ත්‍රාත් කාරය පළාතේ එන්නේ නෑ.... වැඩේ ලස්සනට ගිය.
     
    • Love
    Reactions: gevin.456

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    හෙන අමාරු වැඩක්.
    ඩඩ්ලිගෙ මෙතඩ් තමයි පාවිච්චි කරන්න තියෙන්නෙ. වාහන වලට gps හයි කරල, රූට් එකෙන් පිට, අතරමග නතරකරන ඒව බලල තොරතුරු විමසන්න...

    ස්ටොක්, ඔඩිටින්,
    අක්කරයකින් එන අස්වැන්න දන්නවනෙ. ඒව අඩු වෙනවනං, සේවකයො වගකියන්න ඕනෙ තැනට පත්කරන්න වෙනව..
    ඔඩිට් ශෝට් වලට වගකියන්න මැනේජර්ල පත්කරන්න ඕනෙ... ශෝට් එකක් තිබුණොත් මැනේජර්ගෙ පඩියෙන් කැපෙන විදිහට ඇග්‍රිමන්ට් සයින් කරල රස්සාවට ගන්න වෙනව... වෙන ක්‍රමයක්නං දන්නෙ නෑ.
    Dudlge wee horakam karala ahu wena unta kakul deken ellala gahanne. Gahala thamai as karnne.
     
    • Wow
    Reactions: PHBhagya

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    r
    මම ගේ හදද්දී බාස් ලා එක්ක බොනවා... පහුවදා හොඳ හොරයක් දෙකක් අල්ලලා දුන්නේ නැත්නම් කුණුහරප ඉවරයි..... උන්ට තේරුනා මගේ රිදම් එක. කොන්ත්‍රාත් කාරය පළාතේ එන්නේ නෑ.... වැඩේ ලස්සනට ගිය.
    uba ela kolla,

    remember this, you are more educated than them, more talented

    ithin ehenan mata kiyapan , uba pacha wenavada naththan uba wihin ubawama pacha karagannavada kiyala,

    munge brain eka wash karanna karima lesi utto.

    mama kiyanavata hawasata jam-bun kiri tea unable karapan, sathiyak deepan sathiyak deela eka paarata nawaththapan , hithe kuhaka kariya thama issellama nelanne, anna uuwa alla ganin,,,,,,, bellata pihiya thiyala kiyapan, apahu me waththe ewa issuwoth , thoge labba thiyei me kotu gahe ellala,

    baya karapan, bheeshayana , violance , kalahakaari , ganiyekta gahapan, ekiwa hodata adaren salakapan, eeta passe sex walata thiya ganin kawruth ewa danne nane, me gani okkoma kiyanava ban...... wtf very simple ne utto mewa...