හොරණ අවට එන්ජින් ටියුනින් කරන තැන්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොරණ අවට එන්ජින් ටියුනින් කරන තැන්

    ලොකු සිලින්ඩර් හතරේ බයික් වල එන්ජින් ටියුන් කරන තැන් දන්නවද මචංලා හොරණ, පානදුර, මහරගම, කොට්ටාව අවට? දන්නවනම් කියන්න පොඩ්ඩක්.
     
    phonerala

    Member
    Oct 20, 2014
    155
    6
    0
    uba palayan gansabha handiyen kattiya handiyata, ethana idala nugegoda paththata haruna gaman thiyanawa garage ekak, ahapan nisha kiyala, u hambawela wede karaganin, habei buwa hema welawema nehe.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    uba palayan gansabha handiyen kattiya handiyata, ethana idala nugegoda paththata haruna gaman thiyanawa garage ekak, ahapan nisha kiyala, u hambawela wede karaganin, habei buwa hema welawema nehe.

    බොහොම ස්තූතියි සහෝ. ටෙලිෆෝන් නම්බරයක් එහෙම නැද්ද? ඉන්න වෙලාවක් බලාගෙනම යන්න?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Dilan Motors - Boralasganuwa
    0776347214

    Moratuwe CB4 eka tibba kena kivva kiyapan machan..
     
    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    Dilan Motors - Boralasganuwa
    0776347214

    Moratuwe CB4 eka tibba kena kivva kiyapan machan..

    machn borelesgamuwe Dilan motors hondaida? man gawath thiyenne CBR250 ekek carb eka tune kara ganna one. thawa podi podi wada wagayakuth thiyenawwa. honda place ekek dannawam kiyannako. kelaniya kiribathgoda kadawath hariyen.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machn borelesgamuwe Dilan motors hondaida? man gawath thiyenne CBR250 ekek carb eka tune kara ganna one. thawa podi podi wada wagayakuth thiyenawwa. honda place ekek dannawam kiyannako. kelaniya kiribathgoda kadawath hariyen.

    mama danata aurudu 3 ka indala bike eka hadanne poragen.. (last month wikka habai) kisima aulak naha. mata nam 100% ok. :):)
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    එන්ගින් බෝර් කරනවා කියන්නේ ඕකටද ? අපේ පැත්තේ ඕවා කරන එකෙක් ඉන්නවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එන්ගින් බෝර් කරනවා කියන්නේ ඕකටද ? අපේ පැත්තේ ඕවා කරන එකෙක් ඉන්නවා

    නෑ මචන් බෝර් කරනවා කියන්නේ ඕක නෙවෙයි. මේ ටියුනින්. කාලයක් දුවපු එන්ජිමක ලයිනර් එක කැපෙනවා. එතකොට කම්ප්‍රෙෂන, ඔයිල් දෙපැත්තට ලීක් වෙනවා. ඔයිල් පිච්චෙනවා. එතකොට තමා බෝර් කරන්නේ කෙටියෙන් කිව්වෙ ඈ
     
    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    mama danata aurudu 3 ka indala bike eka hadanne poragen.. (last month wikka habai) kisima aulak naha. mata nam 100% ok. :):)

    math poragen hadagena thiyenawa. carb tune eka uge echchara honda madi wage therila thiyenawa. danatath man u gawata thamai yanne. balamuko machn.
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    නෑ මචන් බෝර් කරනවා කියන්නේ ඕක නෙවෙයි. මේ ටියුනින්. කාලයක් දුවපු එන්ජිමක ලයිනර් එක කැපෙනවා. එතකොට කම්ප්‍රෙෂන, ඔයිල් දෙපැත්තට ලීක් වෙනවා. ඔයිල් පිච්චෙනවා. එතකොට තමා බෝර් කරන්නේ කෙටියෙන් කිව්වෙ ඈ

    එල මචන් මම දන්නේ නැති නිසා කිව්වේ එහෙම දෙයක්, අලුත් දෙයකුත් දැනගත්තා. ජය වේවා