හොරණ/ඉංගිරිය පැත්තේ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    හොරණ/ඉංගිරිය පැත්තේ

    හොරණ/ඉංගිරිය පැත්තේ හොටෙල් එකක් දන්නවනම් කියපල්ලා යාලුවොත් එක්ක ගිහින් කාල බීලා
    ෆන් එකක් අරන් එන්න පුළුවන් එකක්.නාන්න තැනක් තියෙන්න ඕනේ.පුල් එකට වඩා හොදයි වතුර පාරක් තියෙනවනම්.

    ගණන් දන්නවනම් ඒකත් දාන්න.තියෙන තැනත් කියන්න.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Wijaya Holiday resort ekata palayan, Natural Waterfall ekak and Pool ekakuth tiyenawa, Adventure games karannath puluwan. Food also good.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මේ තැන නම් සිරා වගේ.
    :yes::yes::yes::yes::yes::yes::yes:
    ගණන් කොහොමද කියල දන්නවද මචන්?

    unage packages tiyenne machan, ubalage yana gaana kiwwama un packages tikak kiyai. call karala ahapan, echchara ganak na.