හොරස්කෝප් help

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    කාටහරි මට කියන්න පුලුවන්ද හොරස්කෝප් එකක් හදන්න කීයක් යනවද? ඒක හදන්න ඔන කරන දේවල් මොනවද කියලා?

    මන් දන්න තරමින් මේ 3 ඔන කරනව
    සම්පූර්න නම
    උපන්දිනය
    උපන් වෙලාව
    වෙන මොකුත් ඔන ද?

    කොලබින් හදාගන්න පුලුවන් අඩු හොද තෑනකුත් කියන්න පුලුවන් නම් වඩා හොදඉ:yes:



    thanx