හොරහිත කිතුල් පැණි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    "ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත උක් වගාවන්ගෙන් පමණක් නිස්සාරණය කරගන්නා සීනි භාවිතයෙන් සකසන කිතුල් පැණි සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කර ඇත. පැණි කල්තබාගැනීම සඳහා කිසිඳු රසායනික ද්‍රව්‍යක් හෝ රසකාරකයක් අඩංගුකර නැත. මෙම අවසන් දිනය වගකීම් කාලය තුල කිතුල් පැණි නරක්වීමක් නොවනු ඇත
    දේශීයත්වය සදා අගයමු"
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඕක MD, Kist වගේ ඒවට වඩා ලාබද ගණන් ද
    The best Kitul Pani is from Sinharaja & the Knuckles area. You need to take bottles too.
    Sometimes my friends bring from Matugama & Agalawatta areas from known sources.. All others are adulterated.
    BTW I had a friend of mine who produced these (no longer sells Kitul Pani & Jaggery), and you will be surprised to find out what goes in these.... :(
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ගෙදර පාවිච්චියට මේක ගත්තේ කීල්ස් එකෙන්. ස්වාභාවික කිතුල් පැණි වල quality එක ගැන දන්නේ නැති නිසා මේක හොඳද නැද්ද දන්නේ නෑ. පාවිච්චි කළා.
     
    Attachments

    • Kithul.jpg
      Kithul.jpg
      72 KB · Views: 62

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    One would have to be a Pani connoisseur to go to that great lengths to obtain unadulterated stuff, my hunting grounds are limited to supermarket shelves unfortunately
    I never touch sugar... Only my wife eats some sweets. My offspring never knew what sugar or a chocolate is till schooling age. Raised completely sugar-free.
    But eat a ton of chillies and grandmother's Kochchi sambola. It's all what you get used to. Whenever I visit relatives places, I always ask for sugar free plain tea. If they ask how I got diabetes, I will say I am on the margin and avoid sugar. So next time they know.
    The downside is even if I visit Alaska, I have to show that there are no Thai restaurants. :P
     
    Sen-lu

    Well-known member
  • ගෙදර පාවිච්චියට මේක ගත්තේ කීල්ස් එකෙන්. ස්වාභාවික කිතුල් පැණි වල quality එක ගැන දන්නේ නැති නිසා මේක හොඳද නැද්ද දන්නේ නෑ. පාවිච්චි කළා.
    ඕක හොඳ නෑ බං. කොළඹ නම් ඉන්නෙ ගන්න ජනවසම පැණි ලඟදි ඕකට ගියවෙලේ ගත්ත ඒක ශේප්.උංගෙ වතු වල ඕක හදන්නෙ. හොඳටම හොඳනම් නෑ. මම සාමාන්‍යයෙන් ගන්නෙ හඟුරන්කෙතින්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    I never touch sugar... Only my wife eats some sweets. My offspring never knew what sugar or a chocolate is till schooling age. Raised completely sugar-free.
    But eat a ton of chillies and grandmother's Kochchi sambola. It's all what you get used to. Whenever I visit relatives places, I always ask for sugar free plain tea. If they ask how I got diabetes, I will say I am on the margin and avoid sugar. So next time they know.
    The downside is even if I visit Alaska, I have to show that there are no Thai restaurants. :P

    I too am sugar free since 2017 and a 22:2 IFer since 2020 ( progressed from 16:8 )
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    වැරදි නිගමනයක්
    ඕක අසාමාන්‍ය දෙයක් නෙමෙයි, කිතුල් පැණි කාලයක් තියෙනකොට ඔය විදියට සීනි වගේ තැන්පත් වෙනව. ඕව වැලි හකුරු. මම හොඳහැත පැණි නම් කාල නෑ හැබැයි කිරි නං කාල තියෙනව. අනිත් මීකිරි වර්ග වලට සාපේක්ෂව උන් කොලිටි එක ගැන හිතනව. ඔබතුමාට ඕක ගැන සැක නම් පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන්න

    Refer this

    Also this

    https://wahilihinee.blogspot.com/2018/01/blog-post.html
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    The best Kitul Pani is from Sinharaja & the Knuckles area. You need to take bottles too.
    Sometimes my friends bring from Matugama & Agalawatta areas from known sources.. All others are adulterated.
    BTW I had a friend of mine who produced these (no longer sells Kitul Pani & Jaggery), and you will be surprised to find out what goes in these.... :(

    පිස්සුද ලොක්කා
    හොදම කිතුල් පැණි හකුරු ලක්ෂපාන Norton bridge කිතුල්ගල පැති වලින් තියෙන්නේ.

    පුස්සැල්ලාව පැත්තේ පැණි ටිකක් හොදයි

    දැන් හකුරු කියලා ගොඩක් විකුනන්නේ china වලින් ගේන liquid එකක් දාලා හදන මඟුලක්

    හොඳ හකුරු තියෙනවා ලක්ෂපාන දිය ඇල්ල ගාව පාරේ පොඩි තේ කඩවල් වල.
    ගහෙන් බාන අලුත් තෙලි්ජ්ජ උනත් තියෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Color eka balapan .
    ටිෂූ එකකින් පිහිදාල ගත්ත ඒව
    image.png

    image.png

    වතුර ටිකක් දාල ඉක්මනට ගත්තම (ටිකක් දියවුනා)
    image.png

    කෑවම නම් උක්සීනි රස දැනෙන්නෙ
    ------ Post added on Oct 18, 2021 at 5:01 PM

    කිතුල් පැණි දැකල නැති ගොනෙක් දාපු තෙර්ඩ් එකක්, 🤭🤭🤭

    පලයන් මෝඩය යන්ඩ සිනි පැනි දැම්මම උනත් තෝ ඔය කියන එක වෙන්නෙ නැ සිනි දිය නොවි තියෙනව පැනියෙ තියෙන ගොන් හරක,🤭🤭🤭
    ------ Post added on Oct 18, 2021 at 3:04 PM
    විජ්ජාඤතුමා පැහැදිලි කරන්න බලන්න මේ මොනවද කියල. සාම්පල් එකක් එවන්නද?
    ------ Post added on Oct 18, 2021 at 5:03 PM
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ටිෂූ එකකින් පිහිදාල ගත්ත ඒව
    image.png

    image.png

    වතුර ටිකක් දාල ඉක්මනට ගත්තම (ටිකක් දියවුනා)
    image.png

    කෑවම නම් උක්සීනි රස දැනෙන්නෙ
    ------ Post added on Oct 18, 2021 at 5:01 PM

    විජ්ජාඤතුමා පැහැදිලි කරන්න බලන්න මේ මොනවද කියල. සාම්පල් එකක් එවන්නද?
    ------ Post added on Oct 18, 2021 at 5:03 PM
    වැලි හකුරු වතුරට දියවෙනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැලි හකුරු වතුරට දියවෙනවා
    සමහර විට මේ ඒව වෙන්න ඇති. මේව කිතුල් පැණිවලින් හැදුන වැලි හකුරුද උක් සීනි ද කියල වෙන් කරගන්න විදිහක් දන්නවද?