හොරහිත කිතුල් පැණි

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහරගම හොඳහිත එකෙන් කිරි හට්ටියකුයි කිතුල් පැණි එකකුයි ගත්ත.

    image.png

    image.png
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    හැබැයි මචං හොද කිතුල් පැණි වලත් ඔහොම හැදෙනවා කියල මම අහල තියෙනවා . පොඩ්ඩක් හපල බලපන් ඇත්තටම සිනි ද කියල . වැලි හකුරු කියන්නේ ඕවට නේද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැබැයි මචං හොද කිතුල් පැණි වලත් ඔහොම හැදෙනවා කියල මම අහල තියෙනවා . පොඩ්ඩක් හපල බලපන් ඇත්තටම සිනි ද කියල . වැලි හකුරු කියන්නේ ඕවට නේද
    හපල බැලුවම සීනිම තමයි. පැණිවල හැදෙන හකුරුවගෙ ජාතිය නෙවෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    hoda kithul pani walath hadenawa, pani bothale uda pena hadenawa, tika dawasak giyama, pena welenawa, eeta passe seeni, wela bothaleta alila thiyenawa
    මේ කැට ඔක්කොම එක සයිස්. හපනකොට චිරිස් ගාල හැපෙන්නෙ. පැණිවල හැදෙන ඒව මම කලින් දැකල තියෙනව.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හැබැයි මචං හොද කිතුල් පැණි වලත් ඔහොම හැදෙනවා කියල මම අහල තියෙනවා . පොඩ්ඩක් හපල බලපන් ඇත්තටම සිනි ද කියල . වැලි හකුරු කියන්නේ ඕවට නේද
    This replay is sponsored by Hodahitha kithul pani
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිතුල් පැණි දැකල නැති ගොනෙක් දාපු තෙර්ඩ් එකක්, 🤭🤭🤭

    මේ කැට ඔක්කොම එක සයිස්. හපනකොට චිරිස් ගාල හැපෙන්නෙ. පැණිවල හැදෙන ඒව මම කලින් දැකල තියෙනව.
    පලයන් මෝඩය යන්ඩ සිනි පැනි දැම්මම උනත් තෝ ඔය කියන එක වෙන්නෙ නැ සිනි දිය නොවි තියෙනව පැනියෙ තියෙන ගොන් හරක,🤭🤭🤭
    ------ Post added on Oct 18, 2021 at 3:04 PM
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    kithul panihadanaekama thamai ekata seeni unu karala kawalam karanne, ugen ganna eka thawa seeni unu karala kawalam karanawa, oka ithin pani wikunana hama ekama karanawadak
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සීනි පැණි කියන උඹලට හෙණ ගහන්නේ හෙණ

    View attachment 148205

    hoda hitha thissamaharame ban
    munta hoda kiri labunata pani labenna nam tikak amaruy hoda pani hoyanna amaruy

    hodahitha nadayek wenna gihin miss una

    කිතුල් පැණි දැකල නැති ගොනෙක් දාපු තෙර්ඩ් එකක්, 🤭🤭🤭

    පලයන් මෝඩය යන්ඩ සිනි පැනි දැම්මම උනත් තෝ ඔය කියන එක වෙන්නෙ නැ සිනි දිය නොවි තියෙනව පැනියෙ තියෙන ගොන් හරක,🤭🤭🤭
    ------ Post added on Oct 18, 2021 at 3:04 PM

    adoo uba thissa/madamulana werakatiya/hambanthota/beliatta line eke porak neda
    ------ Post added on Oct 18, 2021 at 3:07 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොඳහිත මහත්තයා රාජපක්ෂල ට සපෝර්ට් කරන නිසා මූ ඵතුමගෙ බිස්නස් කඩන්න මේක දාල තියෙන්නෙ..හිටපිය ඵතුමට මේක රිපෝර්ට් කරන්න..නඩු දැම්මට පස්සේ උසාවි ගානේ බඩ ගානකොට තොට තේරෙයි..