හොර්ටන් තැන්න ගැන

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හොර්ටන් තැන්න ගැන

    මචන්ලා හොර්ටන් තැන්න ගැන දන්න අය විස්තර කියනවද අපිට ලෝකාන්තේ බලන්න යන්න..පාර්ක් එකට ඇතුල් වෙන්න ටයිම් තියනවද ? දවස් තියනවාද මේ පාරේ යන්න පුලුවන්ද?

    https://www.google.com/maps/dir/Hor...291608404c937d9c!2m2!1d80.7824012!2d6.9543992
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    oya parenuth yanna puluwan, kisi aulak na, habai okata wadiya lesi awissawella pare awilla blackpool handiyen wamata harila yana eka,puluwan tharam uden yanna 9-10 athara kale giyanam medumath adui, lokanthe kisi aulak nathuwa balanna puluwan,
     
    අපි උදේ වරැව නුවරඑලියේ ඇවිදලා හවස යන්න බැලුවේ හෝර්ටන් තැන්නට..වහන ටයිම් එකක් තියනවද?ලෝකාන්තේට හවස මීදුම නේද ඒකට කමක් නෑ අපිට පරිසරේ බලන්න තමයි ඕන
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Ow oya paare thamai yanna thiyenne.

    Athul wenna time ekak na mama hithanne... but Hawasa 6ta kalin eliyata enna ona.. naththan kaluwarai meedumai ekka karadarai. paara hoyaganna beriwennath puluwan.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි උදේ වරැව නුවරඑලියේ ඇවිදලා හවස යන්න බැලුවේ හෝර්ටන් තැන්නට..වහන ටයිම් එකක් තියනවද?ලෝකාන්තේට හවස මීදුම නේද ඒකට කමක් නෑ අපිට පරිසරේ බලන්න තමයි ඕන

    ehema yana eke therumak naa ban...... time eka madi weyi... hortain plains man danna widiyata 6.00 withara weddi wahanwa... anika raata drive karannth amaruyi meeduma nisa....

    hodama wade hortain plains walata udennma yana eka..... ethakota hama thanama balala enna puluwan.... hortain plains gate eke idan lokanteta paya 2 -3 withara awidinnath thiyenawa
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    අපි උදේ වරැව නුවරඑලියේ ඇවිදලා හවස යන්න බැලුවේ හෝර්ටන් තැන්නට..වහන ටයිම් එකක් තියනවද?ලෝකාන්තේට හවස මීදුම නේද ඒකට කමක් නෑ අපිට පරිසරේ බලන්න තමයි ඕන
    Udema Nuwareliye awidina eka therumak na,puluwan tharam kalin Horten plans gihin enna,ena gamn, ambewela,Newzeland farm balagenth enna puluwan, hawasa nuwaraeliye town eke awidinna welawa ithurui,hadisiyak nathuwa park eke inna puluwan raa wenakam,
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්ලා හොර්ටන් තැන්න ගැන දන්න අය විස්තර කියනවද අපිට ලෝකාන්තේ බලන්න යන්න..පාර්ක් එකට ඇතුල් වෙන්න ටයිම් තියනවද ? දවස් තියනවාද මේ පාරේ යන්න පුලුවන්ද?

    https://www.google.com/maps/dir/Hor...291608404c937d9c!2m2!1d80.7824012!2d6.9543992

    oya haggalin thiyena para poddak podi wadee.... samahara thanwala wahana 2kata maru wenna baa.... ee nisa poddak parissamin wahane aran palayan..... ehema naththan hodama para nuwara eliye town eken ambewelata thiyena eka.. eee para hodayi.. habayi boring.. haggala para tharan lassana naa......
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ශ්‍රී ලංකාවේ කිසිම ජාතික වනොද්‍යනයකට ඇතුළුවීමට හා පිට වීමට නිශ්ස්චිත වෙලාවක් ගැන සදහනක් නෑ.. ඉර නැග අවාට පස්සේ වනෝද්‍යානයට ඇතුළු වෙන්න පුලුවන්. ඉර බැස යන්න කලින් වනෝද්‍යානයෙන් පිට වෙන්න ඕනේ... ඕක තමා නීතිමය විදිහ... :yes::yes: කැලේ ලස්සන බලන්නනම් පුළුවන් තරම් උදේම යන එක තමා හොද... :yes::yes: ... ඔහිය පැත්තෙන් ගියත්, පට්ටිපොළ පැත්තෙන් ගියත් එක වගේ ලස්සනයි. එක පැත්තකින් ගිහින් එද්දී අනිත් පැත්තෙන් එන්න. ජය වේවා එහෙනම්. :yes::yes:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Udema Nuwareliye awidina eka therumak na,puluwan tharam kalin Horten plans gihin enna,ena gamn, ambewela,Newzeland farm balagenth enna puluwan, hawasa nuwaraeliye town eke awidinna welawa ithurui,hadisiyak nathuwa park eke inna puluwan raa wenakam,

    මචන් මන් කලින් ගිහින් තියනවා හවසට යන්න තමයි බැලුවේ කට්ටියම කැමති ඒ විදියට..උදේ අපි ඉන්නේ නුවර එලියේ..උදේ නුවර එලියේ අපිට කීය විතර වෙනකල් ඇවිද්දොත් හොර්ටන් තැන්නට යන්න පුලුවන් වෙයිද?
     
    sad soul

    Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    hawasa yana eka boru wadak, lokanthe balanna udenma yanna 9 witara giyanam wadiya awwath naha.. balala ena gaman ambewela new zealand farm ehema balalala hawasa nuwaraeliye awidinna yanna. gregary lake ehema lassana hawasata.
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    මචන් මන් කලින් ගිහින් තියනවා හවසට යන්න තමයි බැලුවේ කට්ටියම කැමති ඒ විදියට..උදේ අපි ඉන්නේ නුවර එලියේ..උදේ නුවර එලියේ අපිට කීය විතර වෙනකල් ඇවිද්දොත් හොර්ටන් තැන්නට යන්න පුලුවන් වෙයිද?
    කොහොමත් හෝර්ටන් තැන්නේ ඇවිදින්න පැය 3 වැඩිය යනවා,නුවරඑළියේ ඉදන් යන්න පැයක් යයි වැඩිම උනොත්, එතොකට ඔක්කොටම වේලාව පැය 4 ක් වත් යනවා, අඩුම තරමේ 5.00 වත් හෝර්ටන් තැන්නේන් එන්න මේ දවස් ටිකේ හවසට පොඩ්ඩක් මිදුම සැරයි,එ කියන්න නුවරඑළියේන් අඩුම 11.00 වත් පිටත් වෙන්න ඕනි,
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචන් උබල උදේ නුවරඑළියේ ඇවිදලා යනවනම් හෝර්ටන් තැන්නේ තියෙන ලොඩ්ජ් එකක් හරි බංගලෝ එකක් හරි කලින් බුක් කරලා පලයන් එතකොට උබලට එදා හවස හෝර්ටන් තැන්න බලලා ඊලග දවසේ උදෙන්ම කෙලින්ම ලෝකාන්තේ බලන්න ගියානම් වැඩේ ගොඩ....
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොහොමත් හෝර්ටන් තැන්නේ ඇවිදින්න පැය 3 වැඩිය යනවා,නුවරඑළියේ ඉදන් යන්න පැයක් යයි වැඩිම උනොත්, එතොකට ඔක්කොටම වේලාව පැය 4 ක් වත් යනවා, අඩුම තරමේ 5.00 වත් හෝර්ටන් තැන්නේන් එන්න මේ දවස් ටිකේ හවසට පොඩ්ඩක් මිදුම සැරයි,එ කියන්න නුවරඑළියේන් අඩුම 11.00 වත් පිටත් වෙන්න ඕනි,

    උබ කියන වෙලාවල්නම් හරි නමුත් මචන් ට්‍රිප් එකක් ගියාම ඔය කියන විදියටම යන්න අමාරු වෙනවා නේද...?
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    උබ කියන වෙලාවල්නම් හරි නමුත් මචන් ට්‍රිප් එකක් ගියාම ඔය කියන විදියටම යන්න අමාරු වෙනවා නේද...?
    ඔව් ඔව් එක එකා පරක්කු වෙනකොට කොහොමත් වේලාව පරක්කු වෙනවා,
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    hawasa gihin terumak nati wei ban.api dawasak gihin athulata yanna dunne na :angry::angry:3ta 4ta wage hariyatama welawa mathaka na.aparade aye harila awa.:baffled: