මන් කලින් පාවිච්ච් කලෙ ඔක. එත් දැන් මන් පාවිච්ච් කරන්නෙ logmein. මෙකත් පට්ට. maxxsa
anyway Thanks for sharing and Good post.

ඔව් logmein හොදයි. ඒත් TeamViewer තරම් වැඩ බෑ නේද? මේකෙ LAN එකේ use කරන හැටි එහෙම මං හෙට දාන්න ඉන්නේ![]()
මචං එළ පෝස්ට් එක..
මචං අපිට මේ වගේ PC දෙක තුනක විස්තර එකවිට බලන්න බැරිද.. ?

ඔව් logmein හොදයි. ඒත් TeamViewer තරම් වැඩ බෑ නේද? මේකෙ LAN එකේ use කරන හැටි එහෙම මං හෙට දාන්න ඉන්නේ![]()
මචං ඒ කියන්නෙ pc හැම එකකටම අදාල ID & Password දුන්නම ඒවට ඇතුල්වෙන්න පුලුවන් නේද ?පුලුවන්. 2-3 ම TeamViewer දාලනම් තියෙන්නේ පුලුවන්. එකක් ගත්තාම ඒක open වෙන්නේ වෙනම window එකක, අයෙත් අර main TeamViewer වින්ඩෝ එක උඩට අරගෙන අනිත් එකේ ID & Password දෙන්න. එතකොට ඒකත් එනවා.
ඒ වගේම තමයි, එකම computer එකට දෙන්නෙක්ට එකවර ලොග් වෙන්නත් පුලුවන්.![]()
logmein මචන් Teamviewer වලට වඩා ගොඩක් popular. වගෙම ගොඩක් ලෙසි. මෙ තියෙන්නෙ Best remote control review karana site එකක්. පොඩ්ඩක් ගිහින් බලපන්. remote-pc-access.no1reviews.com

මචං ඒ කියන්නෙ pc හැම එකකටම අදාල ID & Password දුන්නම ඒවට ඇතුල්වෙන්න පුලුවන් නේද ?

ඔව් මචන්. logmein හොදයි, මම TV ගොඩක් use කරන්නේ LAN එක ඇතුලේ IP / Computer Name වලින් ලොග් වෙන්න. එකයි මට TV හොද![]()
ow me aiyala kiyanawa wage hoda wadagath threads ma danna malli obata jaya![]()
