හොරාට Login වෙමු

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
මන් කලින් පාවිච්ච් කලෙ ඔක. එත් දැන් මන් පාවිච්ච් කරන්නෙ logmein. මෙකත් පට්ට. maxxsa
anyway Thanks for sharing and Good post.

Rajeew

Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    මන් කලින් පාවිච්ච් කලෙ ඔක. එත් දැන් මන් පාවිච්ච් කරන්නෙ logmein. මෙකත් පට්ට. maxxsa
    anyway Thanks for sharing and Good post.

    ඔව් logmein හොදයි. ඒත් TeamViewer තරම් වැඩ බෑ නේද? මේකෙ LAN එකේ use කරන හැටි එහෙම මං හෙට දාන්න ඉන්නේ :)
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    මචං එළ පෝස්ට් එක..
    මචං අපිට මේ වගේ PC දෙක තුනක විස්තර එකවිට බලන්න බැරිද.. ?

    පුලුවන්. 2-3 ම TeamViewer දාලනම් තියෙන්නේ පුලුවන්. එකක් ගත්තාම ඒක open වෙන්නේ වෙනම window එකක, අයෙත් අර main TeamViewer වින්ඩෝ එක උඩට අරගෙන අනිත් එකේ ID & Password දෙන්න. එතකොට ඒකත් එනවා.

    ඒ වගේම තමයි, එකම computer එකට දෙන්නෙක්ට එකවර ලොග් වෙන්නත් පුලුවන්. :)
     
    • Like
    Reactions: creativeN

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ඔව් logmein හොදයි. ඒත් TeamViewer තරම් වැඩ බෑ නේද? මේකෙ LAN එකේ use කරන හැටි එහෙම මං හෙට දාන්න ඉන්නේ :)

    logmein මචන් Teamviewer වලට වඩා ගොඩක් popular. වගෙම ගොඩක් ලෙසි. මෙ තියෙන්නෙ Best remote control review karana site එකක්. පොඩ්ඩක් ගිහින් බලපන්. remote-pc-access.no1reviews.com
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    පුලුවන්. 2-3 ම TeamViewer දාලනම් තියෙන්නේ පුලුවන්. එකක් ගත්තාම ඒක open වෙන්නේ වෙනම window එකක, අයෙත් අර main TeamViewer වින්ඩෝ එක උඩට අරගෙන අනිත් එකේ ID & Password දෙන්න. එතකොට ඒකත් එනවා.

    ඒ වගේම තමයි, එකම computer එකට දෙන්නෙක්ට එකවර ලොග් වෙන්නත් පුලුවන්. :)
    මචං ඒ කියන්නෙ pc හැම එකකටම අදාල ID & Password දුන්නම ඒවට ඇතුල්වෙන්න පුලුවන් නේද ?
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    logmein මචන් Teamviewer වලට වඩා ගොඩක් popular. වගෙම ගොඩක් ලෙසි. මෙ තියෙන්නෙ Best remote control review karana site එකක්. පොඩ්ඩක් ගිහින් බලපන්. remote-pc-access.no1reviews.com

    ඔව් මචන්. logmein හොදයි, මම TV ගොඩක් use කරන්නේ LAN එක ඇතුලේ IP / Computer Name වලින් ලොග් වෙන්න. එකයි මට TV හොද ;)
     
    askNalinda

    Member
    Oct 17, 2010
    1,318
    240
    0
    මහනුවර
    Niyamai machan good post
    11.gif

    rep+++