හොරාට Login වෙමු

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    meka nan godak kal idan me seen eka dannawa
    anith ayata wadagath wei
    hoda post ekak broo
    11.gif
    11.gif
    11.gif
     

    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    තව දෙයක් මම ඒ PC එකට ඇතුල්වුනා කියල ඒ PC එකේ කෙනාට පේනවද..?

    ඔව් මචන්.. ඒ අයට දැනගන්න පුලුවන්. පොඩි පොප්-අප් එකක් එනවා. මම බලන්නම් ඒක remove කරන්න ක්‍රමයක් තියෙද කියලා :rofl:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි..:cool:
    ගොඩක් වටිනවා.. ස්තුතියි මිත්‍රයා තොරතුරු බෙදාගත්තාට...:)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් මට ඕනෙ අපි අන්ති මැශින් එකට ලොග් උනාම එයාට එන මැසේජ් එක එන්නේ නැති වෙන්න හදාගන්න :) එහෙම කරන්න පුලුවන්ද ?
    රෙප් +
     

    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    නියමයි..:cool:
    ගොඩක් වටිනවා.. ස්තුතියි මිත්‍රයා තොරතුරු බෙදාගත්තාට...:)

    තැන්ක්ස් ගොඩා අය්යා.

    මචන් මට ඕනෙ අපි අන්ති මැශින් එකට ලොග් උනාම එයාට එන මැසේජ් එක එන්නේ නැති වෙන්න හදාගන්න :) එහෙම කරන්න පුලුවන්ද ?
    රෙප් +


    මෙකෙදි නම් පොඩි පොප් අප් එකක් එනවා, ඩෙස්ක්ටොප් wallpaper එක අයින් වෙනවා(මේක නම් නැති කර්න්න පුලුවන්). මම බලන්නම් එහෙම කරන්න ක්‍රමයක් තියෙනවද කියලා ;)

    thanks brother

    welcome bro :)

    he ,,,,,,, he ,,,,,, thanx for sharing k

    :cool: :cool:


    :cool:


    :cool: