හොරා මාට්ටු ලක්ෂ40ක Rolex’ wrist watch එකත් සමඟ

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    හොරා මාට්ටු ලක්ෂ40ක Rolex’ wrist watch එකත් සමඟ

    555.JPG
    (උපුටා ගැනීම ගොසිප් ලංකා)


    ලක්ෂ40ක
    wrist watch එකක් බිල්ගේස්ට වත් නැතුව ඇති නේ. මේක ඇත්ත වෙන්න පුළුවන්ද? දුප්පත් මිනිහෙකුට නම් ජීවිතකාලයටම ලක්ෂ40 උපයන්න බැහැ ලංකාවේ...:shocked:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අනික බන් $ ඔච්ච්ර ගානක් ලග තියා ගන්න බැහැ නෙද එක නිතියෙන් තහනම් නෙද මම දන්න විදියට
    එක වරදක් දැන් තියෙන්නෙ එකට විරුද්දව නඩු දාන්න මස්සිනා කාරයට
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    අනික බන් $ ඔච්ච්ර ගානක් ලග තියා ගන්න බැහැ නෙද එක නිතියෙන් තහනම් නෙද මම දන්න විදියට
    එක වරදක් දැන් තියෙන්නෙ එකට විරුද්දව නඩු දාන්න මස්සිනා කාරයට

    හොඳ පොයින්ට් එකක් මචං. උබ නඩු කාරයෙක් වෙන්න තිබුණේ...:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හොඳ පොයින්ට් එකක් මචං. උබ නඩු කාරයෙක් වෙන්න තිබුණේ...:lol::lol:
    :rofl:නඩුත් බඩුත් දෙකම තියෙද්දි ඇබරිලා යන්න දෙන්න තිබුනා:lol:

    ඔවාගෙන් විපක්ශය වැඩ ගන්නෙ නැහැ බන් :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    http://www.ginault.com/Rolex/Price-List-2011/Oyster-Perpetual-GMT-Master-II-40mm.html

    Oyster Perpetual GMT-Master II 116759 SANR
    40mm, 18kt whtie gold, bezel set with 36 diamonds and 12 black sapphires, case set with 76 diamonds, special 24-hour bezel and hand, independently adjustable 12-hour hand, 31 jewel chronometer movement, synthetic sapphire crystal,
    with special Oysterlock bracelet 78209, $69,300
    with special "Oysterlock Karat" 74769, $111,550


    ඔය තියන රොලෙක්ස් ඔරලෝසුව මිලියන 14කට වැඩී..