"motion activated lights" deka thunak eliye set kalanam thavath goda. vaththata mokek hari apu gaman lights tika eka paratama on venava. mona hora unath okata shock venavane bn.
Does that work correctly ?
"motion activated lights" deka thunak eliye set kalanam thavath goda. vaththata mokek hari apu gaman lights tika eka paratama on venava. mona hora unath okata shock venavane bn.
හොරු කියලා එන්නේ නැ නේ බන් .හොරෙක් එනව දන්නව නම් ආයෙ මොකටද ලයිට් දන්නෙ හොද පොල්ලක් අරගෙන පතබානව මිසක්..![]()

හොරු කියලා එන්නේ නැ නේ බන් .
හොරෙක් ඇවිත් කියලා සැක කරන වෙලාවක flash light එකවරම දමා නිරික්සනය කිරීමෙන් හොරා අන්ද මන්ද විය හැක . ත්රස්තවාදීන් camp එක වටකළ වෙලාවෙදිත් ජෙනරාල් ජානක පෙරේරා අනුගමනය කල එක උපක්රමයක් මෙය කියා මා අසා ඇත .
thanks machanGood thread please update![]()
Machan motion detector echchara sarthaka netuwa eti...midule sathek ewiddot light on wenawa neda
CCTV KAMARATH THIYENAWA. BALLO THAMAYI OKKOTAMAWADA HONDA.
උබ ඔය කියන කතාව ඇත්ත ඕකුන්ව ඔය විදිහට train කලොත් විතරය. මන් ගාව දැනටත් german shepherd එකෙක් ඉන්නව කලින් doberman boxer හිටියා 3 දෙනා තුන් විදිහක්. එකෙක් වත් අමුතුවෙන් training කරල නෑ. තුන්දෙනාම මොකා කන්න දුන්නත් කනව.Rottweiler එවුන්ට අමතරව අපේ රටේ දේශගුණය එක්ක ආරක්ෂාවට හදන්න පුලුවන් හොඳම වර්ග තමයි ,
1. German Shepherd
2. Great Dane (බුරන සද්දෙ ඇහුනහම ඇති , හොරුන්ට දුවන්න.)
3. Doberman
4. Boxer
ඔය වර්ග ඔක්කොම පොඩිකාලෙ ඉඳල ආදරෙන් train කලොත් , පවුලෙ අය වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තී.පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. මම වෙලාව තියන දවසක , උන්ට සලකන්න ඕනෙ විදිහයි train කරන විදිහයි මේ thread එකේම දාන්නම්. අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දෙයක් තමයි , හැමදාම විනාඩි 30 - 45 ඇවිද්දවන එක. අපිටත් හොඳයි , එයාලටත් හොඳයි.
මෙයාල බුද්ධිමත් කමින් වැඩි හින්ද , කලින් ගෙදරට ආව කියල (බාස්ල , වැඩකරන අය , රියදුරන් ) , හොරෙන් පනින්න ආවොත් අත අරින්නෙ නැහැ. මොකද මුන්ට මිනිස්සුන්ගෙ "body languages" හොඳට කියවන්න පුලුවන්.අනික ගෙදර කෙනෙක් කන්න දුන්නොත් මිසක් වෙන අය මොක දුන්නත් කනව තියා බලන්නෙවත් නැහැ.
eka thama machan ballan gane withrak wiswasa karala indama hoda nae. wena method ekakuth thibboth hodai.උබ ඔය කියන කතාව ඇත්ත ඕකුන්ව ඔය විදිහට train කලොත් විතරය. මන් ගාව දැනටත් german shepherd එකෙක් ඉන්නව කලින් doberman boxer හිටියා 3 දෙනා තුන් විදිහක්. එකෙක් වත් අමුතුවෙන් training කරල නෑ. තුන්දෙනාම මොකා කන්න දුන්නත් කනව.
දැන් ඉන්න එකයි boxer එකයි හපන්නෙ නෑ බුරනව විතරයි මන් ගාව කලින් හිටිය pomarenian එකෙක් cross එකෙක් හින්ද ටිකක් ලොකුයි ඌ නම් යකා තමයි අපිටත් වෙලාවකට control නෑ ඌට හපන්න ඕන වුනොත් හපනවම තමයි එව්ලෙට ලගට එන එවුන්වත් හපනව. බලල්ලු දෙන්නෙක් මැරුවා. තව පොඩි සත්තු අහුවුනාද ඉවරයි
තුන්දෙනාගෙන් faithful එකා boxer. German shepherd එකාගෙ අම්මා ඉන්නෙ අපේ මාමලගෙ ගෙදර ගෙට හොරු පැන්න මූ අපි ආවම හපන්න පනිනව අරුන්ට බුරල විතරයි
bump
Ela tnx +++
thanks allbump