හොරුන්ගෙන්-ආරක්ෂා-කොහොමද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    block gal dekak uda his arakku bothalak thiyapan

    eke kate tikak hayiya nulak gata gahapan

    ee noola adapan gedara ayinen digatama

    horek awoth noole kakula patalita bothale bidenawa sadden
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    හොරෙක් එනව දන්නව නම් ආයෙ මොකටද ලයිට් දන්නෙ හොද පොල්ලක් අරගෙන පතබානව මිසක්..:yes:
    හොරු කියලා එන්නේ නැ නේ බන් .:D
    හොරෙක් ඇවිත් කියලා සැක කරන වෙලාවක flash light එකවරම දමා නිරික්සනය කිරීමෙන් හොරා අන්ද මන්ද විය හැක . ත්රස්තවාදීන් camp එක වටකළ වෙලාවෙදිත් ජෙනරාල් ජානක පෙරේරා අනුගමනය කල එක උපක්‍රමයක් මෙය කියා මා අසා ඇත .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරු කියලා එන්නේ නැ නේ බන් .:D
    හොරෙක් ඇවිත් කියලා සැක කරන වෙලාවක flash light එකවරම දමා නිරික්සනය කිරීමෙන් හොරා අන්ද මන්ද විය හැක . ත්රස්තවාදීන් camp එක වටකළ වෙලාවෙදිත් ජෙනරාල් ජානක පෙරේරා අනුගමනය කල එක උපක්‍රමයක් මෙය කියා මා අසා ඇත .

    උබ අහල නැද්ද කියනව හොරුන්ට ගණ දෙවි නුවන තියෙනව කියල...අනික බන් දැන් ඔය හොරා ගෙවල් බිදින්නෙ නැ මොනා ගන්නද පල් හොරා බිදින්ඩ යන්නෙ සමෘද්ධි බැකුව...සමෘද්ධි බැකුවක් ලග ඉන්නවනම් පරිස්සම් වෙයන් අරු කෙලියට පස්ස් උබව පොලිසියෙන් අල්ලන් යයි..
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    [FONT=&quot]පවුලේ සියලුදෙනා ගෙදෙරින් බැහැර දුර යනවිට සැලකිලි මත් වෙන්න[/FONT]
    Vz2LJwc.jpg

    [FONT=&quot]සැලකිලිමත් වීමෙන් අපට බොහෝ හොරකම් වැළක්විය හැකියි . මම නම් කියනේ මචන් උබලා දවසකට දෙකකට කොහේ හරි යනවනම් හැම එකාටම ඕක කියන්ඩ එපා . උබට හිතවත්ම එකෙකුට කියනවා මිසක් නොකියා ඉන්න එක වඩා හොදයි . ඒ මොකද ඔය බොහෝ හොරකම් කරන්නේ පිටින් ඇවිත් කියලා හිතුවට, එක එහෙම නෙමෙයි. අපි දන්න එවුන් හරි උන්ගේ යාලුවෝ හරි තමා අපට වැඩියම කෙළවන්නේ . උබ යන තැන් කීමෙන් වෙන්නේ සමහර එවුන්ට අපි [/FONT][FONT=&quot]අනවශ්‍ය තොරතුරු ලබාදීමයි . එසේම පවුලේ සියලුදෙනා විනෝද චාරිකා සදහා දුර ගොස් ඇති විට දැන් අපි සිටින්නේ අහවල් තැන ලෙස facebook wala
    ෆොටෝ දැමීමෙන් වලකින්න. එය සමහරෙකුට මගේ ගෙදර කවුරුවත් නැ අද වැනි දෙයක් දැම්මාට සමාන දෙයක් බව සිතන්න . දැන් අහන්ඩ එපා හොරු එන්නේ [/FONT][FONT=&quot]facebook [/FONT][FONT=&quot]බලළද කියලා [/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]-first page updated-[/FONT]
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Machan motion detector echchara sarthaka netuwa eti...midule sathek ewiddot light on wenawa neda
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Rottweiler එවුන්ට අමතරව අපේ රටේ දේශගුණය එක්ක ආරක්ෂාවට හදන්න පුලුවන් හොඳම වර්ග තමයි ,

    1. German Shepherd
    2. Great Dane (බුරන සද්දෙ ඇහුනහම ඇති , හොරුන්ට දුවන්න.)
    3. Doberman
    4. Boxer

    ඔය වර්ග ඔක්කොම පොඩිකාලෙ ඉඳල ආදරෙන් train කලොත් , පවුලෙ අය වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තී.පොඩි ළමයින්ට ගොඩක් ආදරෙයි. මම වෙලාව තියන දවසක , උන්ට සලකන්න ඕනෙ විදිහයි train කරන විදිහයි මේ thread එකේම දාන්නම්. අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දෙයක් තමයි , හැමදාම විනාඩි 30 - 45 ඇවිද්දවන එක. අපිටත් හොඳයි , එයාලටත් හොඳයි.

    මෙයාල බුද්ධිමත් කමින් වැඩි හින්ද , කලින් ගෙදරට ආව කියල (බාස්ල , වැඩකරන අය , රියදුරන් ) , හොරෙන් පනින්න ආවොත් අත අරින්නෙ නැහැ. මොකද මුන්ට මිනිස්සුන්ගෙ "body languages" හොඳට කියවන්න පුලුවන්.අනික ගෙදර කෙනෙක් කන්න දුන්නොත් මිසක් වෙන අය මොක දුන්නත් කනව තියා බලන්නෙවත් නැහැ.
    උබ ඔය කියන කතාව ඇත්ත ඕකුන්ව ඔය විදිහට train කලොත් විතරය. මන් ගාව දැනටත් german shepherd එකෙක් ඉන්නව කලින් doberman boxer හිටියා 3 දෙනා තුන් විදිහක්. එකෙක් වත් අමුතුවෙන් training කරල නෑ. තුන්දෙනාම මොකා කන්න දුන්නත් කනව.

    දැන් ඉන්න එකයි boxer එකයි හපන්නෙ නෑ බුරනව විතරයි මන් ගාව කලින් හිටිය pomarenian එකෙක් cross එකෙක් හින්ද ටිකක් ලොකුයි ඌ නම් යකා තමයි අපිටත් වෙලාවකට control නෑ ඌට හපන්න ඕන වුනොත් හපනවම තමයි එව්ලෙට ලගට එන එවුන්වත් හපනව. බලල්ලු දෙන්නෙක් මැරුවා. තව පොඩි සත්තු අහුවුනාද ඉවරයි

    තුන්දෙනාගෙන් faithful එකා boxer. German shepherd එකාගෙ අම්මා ඉන්නෙ අපේ මාමලගෙ ගෙදර ගෙට හොරු පැන්න මූ අපි ආවම හපන්න පනිනව අරුන්ට බුරල විතරයි
     
    eka thama machan ballan gane withrak wiswasa karala indama hoda nae. wena method ekakuth thibboth hodai.