උබත් පොඩ්ඩ බැරි උන ගමන් බනිනවනෙ thread දාලා .කීපයක්ම දැක්කා .මං මුලින් @dilann ගැන කියල ත්‍රෙඩ් දැම්මෙ යාලු පිට් එක හිතේ තියං, උගෙන් මම ඉස්සර ගණන් වුණත් අහගන්නව
මූට මාර විදියට මල පනිනවනෙ...![]()
උබත් පොඩ්ඩ බැරි උන ගමන් බනිනවනෙ thread දාලා .කීපයක්ම දැක්කා .මං මුලින් @dilann ගැන කියල ත්‍රෙඩ් දැම්මෙ යාලු පිට් එක හිතේ තියං, උගෙන් මම ඉස්සර ගණන් වුණත් අහගන්නව
මූට මාර විදියට මල පනිනවනෙ...![]()
USA මුළු රටේම නෙවෙයි. කැලිපෝනියාවේ විතරයි ඔය පොන්න නිතිය දාල තියෙන්නේ. ගොඩක් කඩවල් වහල ඔය සින් එක නිසා.ඔය USA වල අලුත් නීතිය නිසා වෙච්ච දේවල්. මතක විදිහට ඒක හොරෙක් USD 1,000 වගේ ගානකට අඩු ගානකට කරන හොරකම්, police ගන්නේ නෑ.
උඩ මම reply එකක් දාල ඇති.. ඒක බලපං.@dilann මොකද ලොක්ක මේ කියන්නේ. ඔන්න ඕව ගණන් ගන්න එපා. අපේ පිස්සට ගණන් ටිකක් කියල දෙන්න.
මරු ඕයි මේ රට නම් දැන්ඔය USA වල අලුත් නීතිය නිසා වෙච්ච දේවල්.
මතක විදිහට ඒක හොරෙක් USD 1,000 හෝ ඉට ආසන්න ගානකට අඩු වෙන් කරන හොරකම්, police ය complain විදිහට ගන්නේ නෑ.
ඒ වුණාට දැං උඹ මාත් එක්ක එච්චර හිත හොද නෑනෙඋඩ මම reply එකක් දාල ඇති.. ඒක බලපං.

තොට ආයිත් නම් reply කරන්නේ නෑ ඇත්තටම.ඒ වුණාට දැං උඹ මාත් එක්ක එච්චර හිත හොද නෑනෙ
මොකුත් ඇහුවට කියල දෙන්නෙත් නෑනෙ..![]()

ආයිත් වරෙන් කෝ පොන්නයා මොක්ක හරි උස්සගෙන...............
![]()
![]()
![]()
හම්මෝ බන් දැන් දැක්කේ. ඔහොමත් උදවු කරලා මු නහයෙන් අඩනව නේ. උඹට මල පනින එක සාදාරනයි.උඩ මම reply එකක් දාල ඇති.. ඒක බලපං.
ඉතිං බං මාත් මේකෙ එකාලට කොච්චර රිප්ලයි කරල තියෙනවද..තොට ආයිත් නම් reply කරන්නේ නෑ ඇත්තටම.
තොගේ ත්‍රෙඩ් ගිහින් බලපං හදල image upload කරල තියන්නේ කවුද කියල.
PM වලටත් image එක්ක උත්තර දාල තියනව.
![]()
ඉතින් ඒ එකෙක්වත් ඇවිත් උබ උදව් කරන්නේ නෑ කියල බැන බැන ගියාද ?ඉතිං බං මාත් මේකෙ එකාලට කොච්චර රිප්ලයි කරල තියෙනවද..
දන්න දේවල් කොච්චර කියල දිල තියෙනවද..
උඹෙ කැමැත්තක් ඉතිං..

මම එදත් දන්න දේ කියල දුන්න අදත් කියල දෙනවඉතින් ඒ එකෙක්වත් ඇවිත් උබ උදව් කරන්නේ නෑ කියල බැන බැන ගියාද ?
අනිත් උබ උබ වගේ කුහකයෝ නෙවෙයි.. අඩුම ගැන කට වහන් ඉදපන් බොරු කියා කියා බැන බැන යන්නේ නැතුව.![]()
එහෙම කරලා විතරක් මදිතොට ආයිත් නම් reply කරන්නේ නෑ ඇත්තටම.
තොගේ ත්‍රෙඩ් ගිහින් බලපං හදල image upload කරල තියන්නේ කවුද කියල.
PM වලටත් image එක්ක උත්තර දාල තියනව.
![]()
පලයන් පොන්නයෝ යන්න මෙතන අඩන්නේ නැතුව. ඔහොම උදවු කරන්න බැ ඉතින් නිතරම උඹ කියන කියන වෙලාවට. ඒ මිනිස්සුන්ටත් වැඩ තියනව.මම එදත් දන්න දේ කියල දුන්න අදත් කියල දෙනව
හරි හරි උඹල ඔක්කොම හොද මිනිස්සු
අපි කුහක මිනිස්සු
ආ කියපන් මොනවද කියලාදුන්නෙ කියලා, මාරු උනොත් උබ පොන්නයාමම එදත් දන්න දේ කියල දුන්න අදත් කියල දෙනව
හරි හරි උඹල ඔක්කොම හොද මිනිස්සු
අපි කුහක මිනිස්සු
අපිට නම් අවුල් නැ. අවුල් ඇත්තේ පොන්නයෝන්ට.හුඟක් උන්ට මේක අවුල් නෑ ලංකාවේ හෙරට ගහපු එක පට්ට අවුල්