මෙන්න බලන්න ඉවසල ඉවසල බැරිම තැන හොරුන්ට ගහනව අල්ලාගෙන අඩු කැඩේනකම් හොදටම.
Last edited:
උඹගෙත් හෙන ලොකු සීන් නේද
ඒ මොකද? එහෙම දෙයක් උනාද?උඹගෙත් හෙන ලොකු සීන් නේද
අපි කවුරුත් මැරෙන මිනිස්සු බං
ඒ ගහපු ගැහිල්ලට orthopedic වාට්ටුවට තමා දාන්න වෙන්නෙekenma kakul dekai ath dekai kadanna one![]()
ආයිත් වරෙන් කෝ පොන්නයා මොක්ක හරි උස්සගෙන...............
හොරෙක් නේ. ඔය මිනිස්සුන්ට ඔලුව අත ගාල කියල බැහැඒ ගහපු ගැහිල්ලට orthopedic වාට්ටුවට තමා දාන්න වෙන්නෙ
හැබැයි ඉතිං හෙන කේස් ඔහොම ගහන එක. හිතේ ආවේගෙට ගැහුව වගේ නෙමේ මිනිහ මැරුණොත්...
ඔව් හැබැයි බඩු දාගත්තු කැත දැක්කනෙහොරෙක් නේ. ඔය මිනිස්සුන්ට ඔලුව අත ගාල කියල බැහැ
oluwata nan ghnda honda na bn kohomath. kakul atha paya awlk na.man nan aniwa kadanawama thama hurathal nan karan naඒ ගහපු ගැහිල්ලට orthopedic වාට්ටුවට තමා දාන්න වෙන්නෙ
හැබැයි ඉතිං හෙන කේස් ඔහොම ගහන එක. හිතේ ආවේගෙට ගැහුව වගේ නෙමේ මිනිහ මැරුණොත්...
ඒවා නම් හොද නැ. දෙයක් ඇහුවම පුළුවන් නම් උදවු කරන්න ඕන. අපි මේකේ ආතල් එකට බැන ගත්තට උදව්වක් කරන්න පුලුවන් වෙලාවට කරන්න ඕන.
ඔව් ඔලුව බේරල ඉතුරුවට දෙන්න තියෙන්නෙoluwata nan ghnda honda bn kohomath. kakul atha paya awlk na.man nan aniwa kadanawama thama hurathal nan karan na
මං මුලින් @dilann ගැන කියල ත්‍රෙඩ් දැම්මෙ යාලු පිට් එක හිතේ තියං, උගෙන් මම ඉස්සර ගණන් වුණත් අහගන්නවඒවා නම් හොද නැ. දෙයක් ඇහුවම පුළුවන් නම් උදවු කරන්න ඕන. අපි මේකේ ආතල් එකට බැන ගත්තට උදව්වක් කරන්න පුලුවන් වෙලාවට කරන්න ඕන.

police unath oluwa berala andum walin wahena than walata kelinne kuddonta ehema.dawasak ape case ekak wela paminillak danda crim ekata yaddi horakamak wela gahnawa hors ekakin kuddekta pitatamai kelinneඔව් ඔලුව බේරල ඉතුරුවට දෙන්න තියෙන්නෙ