හොරුන්ට පලදීම

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    අපි වැරැද්දක් දැනගෙන කරද්දි තමයි guilt feeling එක එන්නේ. දැන් සතෙක් තව සතෙක් මරද්දි guilt feeling එකක් ඌට නෑ. මිනිස්සුත් ඒ ක්‍රමයට ඉස්සරහට හැඩගැහෙන මට්ටමක් තමයි දැන් පේන්න තියෙන්නේ. මේ මට්ටමට යද්දි ඉතින් අනිවා විනාශයක් තමයි තියෙන්නේ.

    Birth rate එකනන් ටික ටික decline වෙන ගතියක් නේද දැන් Charts බැලුවම පේන්න තියෙන්නේ
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    GT casually spitting facts on Sunday. Good Thread bro!
    Salli thiye nam sepa thama quality of life wenas. Good food, Good and proper treatments and happy life thama. hebeyi ithin sawuthtu wenna puluwan kochchara salli thibunath hariyata serama manage karaganna bari nam.

    Okata hodama example thama ape politikko tika. horakam karapu salli walin rata gihin beheth gannawa ledak aawama, politikko kochchara pawu karath sahenna kal innawa.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.

    මම දන්නා ගොඩක් අය ඉන්නව හොරකමෙන් පගාවෙන් දියුණු වෙච්ච. එකාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
    ඒවගේම කිසිම වැරද්දක් නොකරපු මිනිස්සු බහුතරයක් එක්කෝ සල්ලි, health, law ප්‍රශ්නයකට මැදි වෙලා.
    හැමෝම කියනවා වගේ හොරකම් කරලා වැරදි කරලා ලොකු ලෙඩ රෝග හැදිලා දුක් විඳලා මැරිච්ච මිනිස්සු ඉන්නවා, හැබය් ඊට ගොඩක් වැඩියෙන් වැරදි නොකරපු මිනිස්සු දුක් විඳලා මැරෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතලකෙට ගියාම එක හොඳට පේනවා. කොය් කට්ටියද වැඩි කියල.

    මට හිතෙන මේ හැම දේටම කර්මය අරව මේවා වලට වඩා physics, ලෝකයේ පොදු ධර්මතාවය බලපාන්නේ.
    හොඳ කෑම, බෙහෙත්, සැප පහසුකම්, සතුට තියනවා නම් ලෙඩරෝග, ජීවිතේ ප්‍රශ්න අඩුය්, ඒවා නැති වෙනකොට ප්‍රශ්න වැඩි. ඒවා ලබා ගත්තේ හොරකන් කරලද නැද්ද කියන එක අදාලත්වය ඉතාම ඇඩුය්.

    සත්තුන්ගේ ලෝකේ ගත්තොත් ඕක හොඳට පේනවා. Survival of the fittest. මිනිස්සු කියන්නේ තවත් එක සතෙක් විතරය්.
    අපිට අමුතු ධර්මතාවයක් නැහැ.

    අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.

    වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට, සත්තු වෙනවා etc..වගේ කියන එකට හොඳ උදාහරණයක් තමා දැන් එන්න එන්න ලෝකේ මනුස්ස ආත්මේ ලබල ඉපදෙන මිනිස්සු වැඩි, අපිට ජනගහනය පාලනය කරන්න ගන්න බැරුව ඉන්නේ. එකියන්නේ පව්කාරයෝ අඩු වෙලා පින් කරන උන් වැඩි වෙලාද මෙච්චර මනුස්ස ආත්ම ලැබෙන්නේ?
    මිනිස්සු එන්න එන්න පව් කරනවා වැඩි, එත් මනුස්ස ආත්මේ ලබල ඉපදෙන එකේ වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.
    ඇත්තටම බැලුවොත් මනුස්ස ආත්ම ලැබෙන එක control කරන්නේ පින් පව් දෙවියෝ නෙමෙය් අපිමය් birth control කරලා. control නොකළ නම් දැන් ලෝකෙට දරා ගන්න බැරි තරම් මනුස්ස ආත්ම ලැබිල.

    හැබය් තව කෙනෙක්ට කියන්න පුළුවන් මනුස්ස ආත්ම ලැබෙන්නේ පව් ගෙවන්න කියල. එත් අවරුදු 100කට ඉස්සෙල්ල ලෝකේ මිනිස්සු ප්‍රමනේ අඩු කාලෙට වඩා දැන් මිනිස්සු වැඩි වෙලත් පොදුවේ මිනිස්සු සැපවත් ජීවිතයක් ගත කරනවා. අවරුදු 100කට ඉස්සෙල්ල life expectancy එකට වඩා දැන් expectancy එක ගොඩක් වැඩිය්.
    මේ වගේ තව උදාහරණ ඕන තරම් තියෙනවා.

    පව් හොරකම් කිරීමේ අනිසි ප්‍රතිපල විදියට කැපිලම පෙන්නේ ඔය හොරක් කරන්න කරන්න ඔයාව අහුවෙන්න තියන සම්බවිතාවය, රිසක් එක වැඩි වෙන්ව. ඔයාට විරුද්ධ වාදියෝ වැඩි වෙන්ව. ඒවගේම ඔයාගේ හිතේ මම හොරකන් කරලා මෙහෙම දියණු උනේ කියන guilty feel එක එනවා.

    හැබය් මම දැකපු දේ නම් දැන් ගොඩක් හොරුන්ට ඔය මම වැරද්දක් කරන්නේ කියන guilty feel එක, මානසික වාදය එන්න එන්න අඩුය්. එක උන් හේතු කියල සාදාරනීකාරණය කරගන්නවා.
    හොරකම අහුවෙන්න තියන සම්භාවිතාවය, දඬුවම් ලැබීමේ සම්භාවිතාවය, විරුද්ධ වාදියෝ වැඩිවෙලා අවැඩක් වීමේ සම්භාවිතාවය දේශපාලන බලය, නිලතල වල බලය වගේ දේවල් එක්ක ඉතාම අඩු වෙනවා.

    එනිසා මට තේරෙන්නේ මොනම ආගමක කියන දේවල වලටවත්, දෙවියන්ටවත් මිනිස්සුන්ගේ හරි හෝ වැරදි දේ කරන්න තියන හැකියාව අබිභවා යන්න අමරුය්.
    ඒවාට දඬුවම් දෙන්න, වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕන අපිමය්. අපිට අපිම හැර වෙන සරණක් නැත.
    ඔබගේ බොහොමත්ම කරුණු සමග මමත් එකගයි. නමුත් එකඟ නොවන කරුණුවලට ඉදිරිපත් කරන්න ප්‍රබල ශාක්ෂි මම ගාව නෑ [මනුෂ්‍යය ජනගහන අනිත් ජීවීන්ට ශාපෙක්ෂාව වැඩිවෙනවා කියනවා වගේ]. ඒක නිසා මම ඒකෙන් වැළකිලා ඉන්නවා. නමුත් මම හිතන්නේ ගොඩක්ම පින් පව් වගේ දේවල් කාවද්දීමෙන් මිනිස්සු යම් තාක් දුරට හසුරවා ගන්න පුළුවන් සමාජයේ අනිත් මිනිස්සුන්ට තර්ජනයක් නොවී තියෙන්න.

    අනික තමයි ඔබත් එක්ක මම එකගයි වංචාවෙන් ජීවත් වෙන කෙනා අනික් එක්කෙනාට වඩා හොදින් ඉන්න වගේ අපිට පේන්න හරි ඉන්න එක. අපේ සමාජයේ සමහර දේශපාලකයෝ වියපරිකයෝ දිහා බැලුවොත් ඕන තරන් උදාහරණ ගන්න පුළුවන්. පිටින් බැලුවම අපිට ඒ වගේ කියල පේනවා.

    නමුත් අපිට නොපෙනෙන් වෙනත් පව් පින් පලදෙන බලවේගයක් නැහැ කියලා මම පවුද්ගලිකව තරයේ විශ්වාශයක් නෑ. මම හිතනවා මම හොදට අවංකව හිටියොත් ඒක මගේ ආත්ම තෘප්තියට හොදයි කියලා. මම එහෙම වෙන්න උත්සහ ගන්නවා.

    හැබැයි මෙව්වා වෙන්නේ නෑ කියන්නත් වෙනවා කියන්නත් ප්‍රභල සාක්ෂි මම ගාව නෑ

    තව දෙයක් නිතිය සහ යහපත් ආගමික අදහස් යම්තාක් දුරට සියලුම සත්වයන්ගේ යහපැවැත්මට බලපානවා. නැත්තම් මේ ලෝකේ මීට වඩා දුෂිත තැනක් වෙනවා. මගේ පව්ද්ගලික මතේ තමයි මේක.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    gt ඔයා ඒ කාලේ ඉඳන්ම හෙනම සාදරනෙට කිරිය කරගෙන යන නිසා ඔයාට දැන් තේරිලා ඇති.

    අපි හැමෝටම බලපාන්නේ එකම ලෝක පොදු දර්මතාවක් ඔය ආගම් නෙවි.
    මොකා ඔලුවෙන් හිටගෙන කිව්වත් මමත් පිලි ගන්නේ ඔයාගේ මතයම තමයි
    අපි දැනට අවරුදු ගානක් ඇස් දෙකෙන් දැකපු යථාර්තය මිට අවරුදු දහස් ගානකට කලින් කිව්වා යයි කියන දේට වඩා ඇත්ත
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.

    යස් බ්‍රදර්..
    කර්මයක් කියලා සීන් එකක් ගැන හිතන්න අමාරුයි
    ලංකාවෙ උනත් පාට පක්ෂ බේද නැතුව හොරකන් කරපු ඇමතිලා ගැන හිතන්න.උන්ගේ එකෙක්ටවත් මන්ද බුද්ධික ලමයි ලැබෙනවාද.? නෑනේ.අනික ලමයි ගන්න උපරිම සැප ගන්නවා ඉන්න කාලේ.හැබැයි අපි යා දෙන් නෑ කියන අර සල්ලි වලින් මේ ඔක්කොම කරගන්නේ.යන්නෙ ලොකේ හොදම ඉස්පිරිතාලවල.ඉගෙන ගන්නේත් එහෙම.ඉතින් කවදත් වරදින් නෑ.
    අපි ඉතින් එයාලගෙ කලින් පින් බලේ කිය කිය එක්ස්කියුස් දි දී ඉන්නවා.ඔච්චරයි
    ලඟදි මම දැක්කා අර සහන්තිනි රත්නායක මහත්මිය ලහිරු එක්ක කරන චැට් එකේ කරපු කතාවක්.ඒ මිනිස්සු මොන පව් කලාටද බන් එහෙම වෙන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    මේ thread එක දාන්න හිතුනේ දැන් හැමෝම කතා කරන හොරකම, අසාදාරනය ගැන මගේ අදහස පල කරන්න.

    මම දන්නා ගොඩක් අය ඉන්නව හොරකමෙන් පගාවෙන් දියුණු වෙච්ච. එකාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
    ඒවගේම කිසිම වැරද්දක් නොකරපු මිනිස්සු බහුතරයක් එක්කෝ සල්ලි, health, law ප්‍රශ්නයකට මැදි වෙලා.
    හැමෝම කියනවා වගේ හොරකම් කරලා වැරදි කරලා ලොකු ලෙඩ රෝග හැදිලා දුක් විඳලා මැරිච්ච මිනිස්සු ඉන්නවා, හැබය් ඊට ගොඩක් වැඩියෙන් වැරදි නොකරපු මිනිස්සු දුක් විඳලා මැරෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතලකෙට ගියාම එක හොඳට පේනවා. කොය් කට්ටියද වැඩි කියල.

    මට හිතෙන මේ හැම දේටම කර්මය අරව මේවා වලට වඩා physics, ලෝකයේ පොදු ධර්මතාවය බලපාන්නේ.
    හොඳ කෑම, බෙහෙත්, සැප පහසුකම්, සතුට තියනවා නම් ලෙඩරෝග, ජීවිතේ ප්‍රශ්න අඩුය්, ඒවා නැති වෙනකොට ප්‍රශ්න වැඩි. ඒවා ලබා ගත්තේ හොරකන් කරලද නැද්ද කියන එක අදාලත්වය ඉතාම ඇඩුය්.

    සත්තුන්ගේ ලෝකේ ගත්තොත් ඕක හොඳට පේනවා. Survival of the fittest. මිනිස්සු කියන්නේ තවත් එක සතෙක් විතරය්.
    අපිට අමුතු ධර්මතාවයක් නැහැ.

    අපි දැන් හැමෝම කියන එන ආත්මේ පල දෙන කතාව ගැන බලමු.

    වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට, සත්තු වෙනවා etc..වගේ කියන එකට හොඳ උදාහරණයක් තමා දැන් එන්න එන්න ලෝකේ මනුස්ස ආත්මේ ලබල ඉපදෙන මිනිස්සු වැඩි, අපිට ජනගහනය පාලනය කරන්න ගන්න බැරුව ඉන්නේ. එකියන්නේ පව්කාරයෝ අඩු වෙලා පින් කරන උන් වැඩි වෙලාද මෙච්චර මනුස්ස ආත්ම ලැබෙන්නේ?
    මිනිස්සු එන්න එන්න පව් කරනවා වැඩි, එත් මනුස්ස ආත්මේ ලබල ඉපදෙන එකේ වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.
    ඇත්තටම බැලුවොත් මනුස්ස ආත්ම ලැබෙන එක control කරන්නේ පින් පව් දෙවියෝ නෙමෙය් අපිමය් birth control කරලා. control නොකළ නම් දැන් ලෝකෙට දරා ගන්න බැරි තරම් මනුස්ස ආත්ම ලැබිල.

    හැබය් තව කෙනෙක්ට කියන්න පුළුවන් මනුස්ස ආත්ම ලැබෙන්නේ පව් ගෙවන්න කියල. එත් අවරුදු 100කට ඉස්සෙල්ල ලෝකේ මිනිස්සු ප්‍රමනේ අඩු කාලෙට වඩා දැන් මිනිස්සු වැඩි වෙලත් පොදුවේ මිනිස්සු සැපවත් ජීවිතයක් ගත කරනවා. අවරුදු 100කට ඉස්සෙල්ල life expectancy එකට වඩා දැන් expectancy එක ගොඩක් වැඩිය්.
    මේ වගේ තව උදාහරණ ඕන තරම් තියෙනවා.

    පව් හොරකම් කිරීමේ අනිසි ප්‍රතිපල විදියට කැපිලම පෙන්නේ ඔය හොරක් කරන්න කරන්න ඔයාව අහුවෙන්න තියන සම්බවිතාවය, රිසක් එක වැඩි වෙන්ව. ඔයාට විරුද්ධ වාදියෝ වැඩි වෙන්ව. ඒවගේම ඔයාගේ හිතේ මම හොරකන් කරලා මෙහෙම දියණු උනේ කියන guilty feel එක එනවා.

    හැබය් මම දැකපු දේ නම් දැන් ගොඩක් හොරුන්ට ඔය මම වැරද්දක් කරන්නේ කියන guilty feel එක, මානසික වාදය එන්න එන්න අඩුය්. එක උන් හේතු කියල සාදාරනීකාරණය කරගන්නවා.
    හොරකම අහුවෙන්න තියන සම්භාවිතාවය, දඬුවම් ලැබීමේ සම්භාවිතාවය, විරුද්ධ වාදියෝ වැඩිවෙලා අවැඩක් වීමේ සම්භාවිතාවය දේශපාලන බලය, නිලතල වල බලය වගේ දේවල් එක්ක ඉතාම අඩු වෙනවා.

    එනිසා මට තේරෙන්නේ මොනම ආගමක කියන දේවල වලටවත්, දෙවියන්ටවත් මිනිස්සුන්ගේ හරි හෝ වැරදි දේ කරන්න තියන හැකියාව අබිභවා යන්න අමරුය්.
    ඒවාට දඬුවම් දෙන්න, වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න ඕන අපිමය්. අපිට අපිම හැර වෙන සරණක් නැත.
    Nice to see one guys who doesn't give shit about this Karma bullshit. Karma is the easiest excuse devised by losers to justify their ineptness.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    paw karala minissa athmayak labagannath puluwan neda,duppath wela upadinna puluwanne
    matanum hithenne ooka cycle eka wage yanawa,mee athme hodata salli thiyana thanaka ipadenawa,athal eke kala beela pawuth karala marila yanawa,eelaga athme duppath wela ipadila katta kanawa,ee jiwithe pin karala eelaga athme hoda pawulaka ipadenawa
    ooka cycle eka wage yanawa wenna barida

    manussa jiwithenum sapak naa bn,30 pannata passe ledak nathi ekek hoyaganna kochara amaruda,chemotherapy karana kenekgen ahala balapan jeewithe sapada kiyala

    karma isnt a bitch when you have everything,then one day you get divorced,cheated,diagnosed with cancer or whatever suddenly karama seems like a bitch
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ඕක මටත් හිතිලා තියෙන්නේ. ලෝකේ ඇත්තටම කර්මය කියලා දෙයක් නැත්තම් මොකද වෙන්නේ කියලා, කට්ටියක් හොරකම් කරලා සැපට ජිවත් වෙලා මැරිලා යනවා. අපි ඕවා විශ්වාස කරලා සාදාරණව අමාරුවෙන් ඉන්නවා. එහෙමයි කියලා මට හොරකම් කරන්න හිතෙන්නේත් නැ. කර්මය කියලා එකක් නැ කියලා මට ඔප්පු කරන්නවත් බැ. බැරි වෙලා හරි එහෙම එකක් නැත්තන් අපි බොරු මිරිගුවක් පස්සේ පන්නලා කුසල් එකතු කරලා, අකුසල් කරන එක අඩු කරලා. ඒවා හිතන්නේ නැති උන් සැපට ආතල් එකේ ඉදලා.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    හොර වැඩ 100 ක් කරලා හම්බ කරපු මුදලෙන් සොච්චමක් වියදම් කරලා දුප්පත් පවුලකට ගෙයක් හදලා දීලා ෆේස්බුක් දැම්මොත් එයා සමාජයේ වීරයෙක් :)

    ලබන ආත්මේ තීරණය වෙන්නේ මැරෙන මොහොතේ හිතට එන සිතිවිල්ල අනුවලු, මැරෙන මොහොතේ ඒ හදලා දීපු ගෙදර මතක් වුනානම් ඇතිනේ :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සාටකෙට වශී උන ජන කොට්ටාශයක් ඉන්නවා එකෝමත් එක රටක. උන් කොච්චර හොරකන් කරත් අනේ කමක් නෑ මේ සිංහල ජාතිය බේරගන්න තියන අන්තිම පුරුක කියලා ඔහේ උඩ බලන් ඉන්නවා. ඒක දන්න නිසා සාටක සෙට් එක උන්ගේ හෙන්චයියෝ ගෙඩි පිටින් මහදවල් හොරාකනවා. මිනිස්සු ඔහේ ඉන්නවා නිකන් අන්ධ වෙලා වගේ. සංඝරත්නෙත් උන්ට පිරිත් නූල් බඳිනවා. ඔය යස අගේට ඉන්නේ. ජිවිතේ හොඳින් ඉන්න උන්ට තමයි හැම දාම කෙළවෙන්නේ. තේරෙන්නේ නෑ බන් මෙව්වා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Religion is a a one mans ideology followed by thousands, just because the founders had pretty solid communication skills and charisma. Same time it gave people a way to explain unexplainables and a account to credit any thing that don't go their way

    Nothing more nothing else

    Yhis is just like political parties, thousands of people following someone's vision or the idea simply because they know how to talk to people and how to address the pain points with immediate gratification

    When someone look beyond above they get categorized as non belivers or rejects....

    Too sad
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    ලංකාවේ, ඉන්දියාව වගේ රටවල් වල හොරකම් කරොත් සැපේ ඉන්න පුළුවන් (හොරකම අහුවෙලා හිරේ ගියත් contact මාර්ගයෙන් නිදහස් වෙන්න පුළුවන්. උදා: ETI, රෝහිත අබේගුණවර්ධන, රවී කරුණානායක. etc..). ඇමෙරිකා වගේ රටවල් වල හොරකම් කරොත් හිරේ ඉන්න පුළුවන්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අවසානයේ කරගන්න දෙයක් නැති වුනාමයි ඔය වගේ දේවල් හිතලා හිත රවට්ටගන්නේ.පිලිකා කාරක පොල්තෙල් ගෙනාපු කෙනාට ඒ ටික විකුනලා එන ලාබෙන් දඩේත ගෙවලා ඌට බෙහෙත් ගන්න සිංගප්පූරුත් යන්න පුලුවන්.අපිට තමයු මහරගම යන්න වෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,220
    166,387
    113
    එකමත් එක රටක
    ඔය කතාව කතා කරද්දී ඉස්සරහට වැටෙන දේවල් ටිකක් කියන්නම්.. මොකක් හරි දෙයක ආරම්භයක් පැහැදිලි කරන්න බැරි උනාම ඔය "අනන්ත" කතාව කියලා, හිතන එක ජෑම් කරල දානව. අනන්ත කාලයක්, අනන්ත විශ්ව, අනන්ත ලෝක වගේ අනන්ත ජීවින් වගේ....
    මම දැක්ක ත්‍රෙඩ් එකක කියනවා අලුතෙන් ජීවින් එකතු වෙන්නේ නෑ කියල. නියතයක්.. නිවන හෝ තමන් විශ්වාස කරන ආගමක් අනුව තමයි කෙලවර වෙන්නේ.. අපි ඕක ඇත්ත කියලා ගත්තොත්, නැවත උපදින්න පුලුවන් විදියේ කර්ම කරන්න පුලුවන් සම්පුර්ණ දියුණු මනුස්සයන්ගෙන් ආරම්භයක් වෙන්න ඕනේ කොහේදී හරි.. ඕක කැරකිලා යනේ කවුරුහරි කෙනෙක් ලෝකේ දියණු මිනිස්සු එක්ක මැව්වා වගේ දෙකට.. :baffled:
    ගොඩක් ආගම් වල එක සමාන සංකල්ප තියනව. හොද දේට සැප ලැබෙන, නරක දේට දුක ලැබෙන එක........., කාලෙන් කාලෙට එන පණිවිඩ කාරයෝ, ගැලවුම් කාරයෝ, නිවැරදි මග පෙන්වන අය ........ .
    මම නම් හිතන්නේ මිනිස්සු දියුණු මනසක් ඇති වෙන්න වෙන්න අනිත් මිනිස්සු ගැන තමන් උපමාවට අරන් හිතන්න පුලුවන් උන නිසා යහපත් , අයහපත් දේ ඇති කරගත්තා. ඒවා දිගින් දිගට වෙන්න කර්මය වගේ සංකල්ප හදාගත්තා. ඒක තියන එක හොදයි..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඔබගේ බොහොමත්ම කරුණු සමග මමත් එකගයි. නමුත් එකඟ නොවන කරුණුවලට ඉදිරිපත් කරන්න ප්‍රබල ශාක්ෂි මම ගාව නෑ [මනුෂ්‍යය ජනගහන අනිත් ජීවීන්ට ශාපෙක්ෂාව වැඩිවෙනවා කියනවා වගේ]. ඒක නිසා මම ඒකෙන් වැළකිලා ඉන්නවා. නමුත් මම හිතන්නේ ගොඩක්ම පින් පව් වගේ දේවල් කාවද්දීමෙන් මිනිස්සු යම් තාක් දුරට හසුරවා ගන්න පුළුවන් සමාජයේ අනිත් මිනිස්සුන්ට තර්ජනයක් නොවී තියෙන්න.

    අනික තමයි ඔබත් එක්ක මම එකගයි වංචාවෙන් ජීවත් වෙන කෙනා අනික් එක්කෙනාට වඩා හොදින් ඉන්න වගේ අපිට පේන්න හරි ඉන්න එක. අපේ සමාජයේ සමහර දේශපාලකයෝ වියපරිකයෝ දිහා බැලුවොත් ඕන තරන් උදාහරණ ගන්න පුළුවන්. පිටින් බැලුවම අපිට ඒ වගේ කියල පේනවා.

    නමුත් අපිට නොපෙනෙන් වෙනත් පව් පින් පලදෙන බලවේගයක් නැහැ කියලා මම පවුද්ගලිකව තරයේ විශ්වාශයක් නෑ. මම හිතනවා මම හොදට අවංකව හිටියොත් ඒක මගේ ආත්ම තෘප්තියට හොදයි කියලා. මම එහෙම වෙන්න උත්සහ ගන්නවා.

    හැබැයි මෙව්වා වෙන්නේ නෑ කියන්නත් වෙනවා කියන්නත් ප්‍රභල සාක්ෂි මම ගාව නෑ
    ඔව් ඕකේ දෙපැත්තක තියෙනවා හැම මනුස්සයටම ඕක තේරුම් කරන්න බෑ තේරුම් කරත් තේරුම් ගන්නේ වෙන විදියකට ඒ වගේ අයට සරල ක්‍රමයක් තියෙන්න ඕන