හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,544
    28,396
    113
    :lol:

    IVUduRU.jpeg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න වරෙන්තු

    ආනන්ද වීරසූරිය

    ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී අතරමැදියකු ලෙස කටයුතු කරමින් මිලියන ගණනක මුදල් වංචාවක් සිදුකළ බව කියන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අන්තර්ජාතික පොලිසිය හරහා ඊයේ (20දා) වරෙන්තුවක් නිකුත් කළාය. ඊයේ (20දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් මහතා විසින් අධිකරණයට වාර්තාවක් වැඩිදුර ඉදිරිපත් කරමින් උදයංග වීරතුංග මේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
    මීට පෙර මොහුට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා යුක්රේනයට සිතාසි යවා තිබූ අතර ඔහු එම නිවෙසේ නොමැති බවට දන්වා එවා තිබිණි.


    - http://mawbima.lk/print20160721MB20161030.php?id=3794

    150607183613_udayanga_weerathunga_512x288_defence.lk_-500x281.jpg

    හුත්තිගේ පුතෝ උදයංග දැන් උබේ පුකේ ගුල ඇතුළෙද 😂 😂 😂
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,977
    113
    හුත්තිගේ පුතෝ උදයංග දැන් උබේ පුකේ ගුල ඇතුළෙද 😂 😂 😂
    ඌයි හාමුයි දෙන්නම දැං පොහොට්ටුවේ අගුපිලේ ජරාව කන ගමන් ඉන්නෙ. ඉඳපං පොහොට්ටුවොන්ට අගුපිලට දාන්න ජරාව නැති උනාම ආයෙම ඕව මතක් වෙයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,544
    28,396
    113
    ඌයි හාමුයි දෙන්නම දැං පොහොට්ටුවේ අගුපිලේ ජරාව කන ගමන් ඉන්නෙ. ඉඳපං පොහොට්ටුවොන්ට අගුපිලට දාන්න ජරාව නැති උනාම ආයෙම ඕව මතක් වෙයි.
    පරණ බය්යෙක් දැන් ජෙප්පෝ අතර වීරයා වෙන්න දඟලනවා පව් :lol:

    lQsfbmj.jpeg
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,737
    4,977
    113
    පරණ බය්යෙක් දැන් ජෙප්පෝ අතර වීරයා වෙන්න දඟලනවා පව් :lol:

    lQsfbmj.jpeg
    එකම එක දදා පලයං ගූ කන පොන්නයෝ. ඕවට උත්තර කලින්ම දීල තියෙන්නෙ.
    ඔන්න බලපං බයියගෙ පෝස්ට්වල තරම. රනිල්ගෙ ගූකකා පොහොට්ටුවොන්ගෙ අගුපිලේ ලගින බල්ලොන්ට ඕව පේන්නෙ නෑ. ඌවගේම මන්දමානසික ඇත්ත නොපෙනෙන පට්ටි හරකෙක් කීව ඒව විතරයි පේන්නෙ

    උඹ වගේ පොන්නයොන්ගෙ චරිත සහතික මට වැඩක් නෑ. අපි ගෝඨාභය ගෙ ගොංවැඩ වලට බැන්නෙ උඹ රනිල්ගෙ ලැට් එකද සජියගෙ ලැට් එකද හොදන්නෙ කියල හිතනකොට. රනිල්ගෙ ගූ කන පොන්නයෝ මේවත් බලපං
    View attachment 223490View attachment 223492View attachment 223493View attachment 223495View attachment 223494
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඌයි හාමුයි දෙන්නම දැං පොහොට්ටුවේ අගුපිලේ ජරාව කන ගමන් ඉන්නෙ. ඉඳපං පොහොට්ටුවොන්ට අගුපිලට දාන්න ජරාව නැති උනාම ආයෙම ඕව මතක් වෙයි.


    :yes: :yes: :yes:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නාමල් ගැන FBI පරීක්ෂණ

    3c31778a3594162bc19664a7b0a80b2f_XL.jpg


    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ මහාපරිමාණ වංචාවක් පිළිබඳ ඇමරිකාවේ FBI සහ ශ්‍රී ලංකාවේ FCID ඒකාබද්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    මෙසේ පරීක්ෂණයට ලක්වී තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ Lobby Groups සඳහා කරන ලද ගෙවීම්ය. මේ අතර ඇමරිකාවේ සුප්‍රකට Squire Patton Boggs සමාගම සඳහා කරන ලද ගෙවීම් වේ.

    ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය සහිතව අදාල සමාගම වෙත කරන ලද ගෙවීම් ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් ගෙවා ඇත්තේ පුද්ගලික ගිණුම්වලට බව මේ වන විට හෙලිදරව් වී තිබේ. මීට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පිළිබඳවද ඒකාබද්ධ විමර්ශණ සිදුවෙමින් පවතී.

    පසුගියදා අත්අඩංගුවට පත්වී මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේද සහාය ඇතිව මෙම වංචාවන් සිදුවී තිබේ.

    ඇමරිකානු ඩොලර් 3 22 027.35 ක ප්‍රමාණයක් පුද්ගලයන් දෙදෙනෙකු හරහා වංචා කළ බවට මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා නගා ඇති අතර එම මුදලින් ඇමරිකානු ඩොලර් 2 50 000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ බ්‍රෙන්ඩන් සෝසා නැමැත්තෙකුට අයත් PP International සමාගමටද අනෙක් ඇමරිකානු ඩොලර් 82 027.35 ක ප්‍රමාණයක් ඇමරිකානු ශ්‍රී ලාංකිකයෙකු වන විනෝද් බස්නායක නැමති අයට අයත් Paper Crown LLC සමාගම් හරහා වංචා කිරීම සම්බන්ධයෙන් ජාලිය වික්‍රමසූරිය මහතා චෝදනා ලබා සිටී.

    මෙම Paper Crown LLC සමාගම අයත් විනෝද් බස්නායක නැමැත්තා නාමල්ගේ අපසහායකයා ලෙස හදුනාගෙන ඇත. ජාලිය වික්‍රමසූරිය චෝදනා ලැබ සිටින්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 කට වුවත් නාමල්ට හා විනෝද්ට එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන ගණනක චෝදනා ගොනුවෙමින් පවතී.

    එමෙන්ම ජාලිය වික්‍රමසූරිය මහතාගේ සොහොයුරා වන මේජර් ප්‍රසන්න වික්‍රමසූරිය පසුගිය ආණ්ඩුව සමයේ ගුවන් සේවා අධිකාරියේ සභාපති ධූරය හෙබවූ අතර ඔහු මේ වන විට ඇමරිකාවේ පදිංචිව සිටි ඇට්ලන්ටා ප්‍රදේශය හැර දමා සියෙටල්වලට ගොස් රහසේ ජීවත්වන බව රහස් පරීක්ෂකයන් විසින් මේ වන විට හෙලිදරව් කරගෙන ඇත.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/6566-fbi


    amo amo ne.. FBI එකෙන් ඇවිත් 😹😹😹


    6zg1n0.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොනිල් වේවැලක් තියන් දෙයි රිදෙන්න 😂 😂 😂

    මිලියන 600 සිල් රෙදි නඩුව ලබන 20-21 ට

    පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට අධි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහි නඩු විභාගය ලබන මස 20 හා 21 දිනයන්ට කල් තැබුණි. මෙම නඩුව ඊයේ (25) කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර පෙර දින නඩු විභාගයේදී සාක්කි දුන් ඇඟලුම් කම්හල් හිමිකරුවකු වූ සහීර් අන්වර් මහතාගෙන් පැමිණිල්ල වෙනුවෙන් නැවත ප්‍රශ්න ඇසීම සිදුකෙරුණි.

    ඉන් අනතුරුව නඩුව විභාගයට ගන්නා කොළඹ මහාධිකරණ විනිසුරු එන්. වී. කරුණාතිලක මහතා විසින් නැවත නඩු විභාගය එසේ කල් තබන ලදී. පෙර දින නඩු විභාගයේදී සිල් රෙදි පැකට් කිරීමේදී එම පැකට් තුළට බහාලූ ලේබලයක් සම්බන්ධයෙන් සාක්කිකාර සහීර් අන්වර් මහතාගෙන් ප්‍රශ්න කෙරුණු අතර එම ලේබල ඊයේ (25) දින අධිකරණයට රැගෙන එන බවට එදින නඩු විභාගයේදී වූ පොරොන්දුව මත සාක්කිකරු එම ලේබල ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කළේය. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් සාක්කිකරුගෙන් එම ලේබල සම්බන්ධව එසේ නැවත ප්‍රශ්න ඇසීම ඊයේ (25) සිදු කෙරුණි.

    2014 ඔක්තෝබර් මස 30 හා 2015 ජනවාරි මස 05 අතර කාලයේදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් 1991 අංක 23 දරන විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි ලබාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් ලංකා බැංකු තැප්‍රොබෙන් ශාඛාවේ ගිණුමකට ප්‍රේෂණය කිරීමෙන් හෝ එසේ කිරීමට සැලැස්වීමෙන් මුදල් වංක ලෙස පරිහරණය ඇතුළු අධි චෝදනා 03 ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.


    - http://www.dinamina.lk/?q=2016/08/26/21482
     
    • Haha
    Reactions: vibhashana

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Either Way Ranil Will Not Win Again This Time Also. Sorry To Hurt UNP/BAYYAS. But That's The Sad Reality That They Need To Face.
     
    • Like
    Reactions: Xi Jinping

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    https://www.colomboxnews.com/2021/12/06/බැඳුම්කර-නඩුවේ-චෝදනා-11කින/?fbclid=IwAR23UBaOfX8c8VxGGMQnoCuqkc9ZhWaOBDbaaSEqjjPcaHXOZIVpFprtj4I_aem_ATbRtJHcR7gPHEQpBJtaO1OwV0cHbXwEX9f21SXgbK8pl-kLSXf_FWfw969i4lfQ8L6_bpC7aRRKPKdM3coQ8DT1



    බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් අර්ජුන් මහේන්ද්‍රන් – රවී කරුණානායක – අර්ජුන් ඇලෝසියස් නිදහස්​

    Kamal DhammikaDecember 6, 2021
    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක් චෝදනා 11කින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
    මෙම නඩු විභාගය අරම්භ කිරීමට සූදානම්වූ අවස්ථාවේ විත්තිකරුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඇතුළු නීතිඥ මඩුල්ල මතුකළ මූලික විරෝධාවක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල එසේ තීරණය කළේය.
    අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විනිසුරු මඩුල්ල අදාල නියෝගය ප්‍රකාශයට පත් කළේය.
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තිරු නඩේසන්ට ඇප : රට යන්නත් බෑ

    නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තිරු කුමාර් නඩේසන් රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් ද මත මුදා හැරීමට නියෝග කළ පුගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා ඔහුගේ විදෙස් ගමන් බලපතුය තහනම් කළේය.

    මල්වාන ගඟබඩ මාපිටිගම අක්කර 16 ක ඉඩමක් 2010 නොවැම්බර 25 වැනි දා රුපියල් හය කෝටි හතළිස් ලක්ෂයකට මිලට ගෙන ඇතත් මුදල් ලැබුණු ආකාරය හෙළි කිරිමට අපොසත් වී යැයි නඩේසන්ට එරෙහිව නඩු පවරන බව මුල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.

    සේනාධිර අප්පුහාමිලාගේ සේනාධිර නම් දේශිය වෛද්‍යවරයකුගේ දියණියන් තිදෙනෙකුගෙන් ඔහු මෙම ඉඩම මිලට ගෙන ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.

    නඩුව ලබන ජනවාරි 10 වැනි දා දක්වා කල් තැබිණි.



    - http://www.lankadeepa.lk/index.php/top_story/468727

    2%20copy.jpg

    TN110.jpg

    ලොල්.. එතකොට මේ උබේ අම්මට පුකේ අරින ගමන් ගත්තු එකක්ද @monson 😂😂😂



    532ta7.jpg
     

    Similar threads