ඉතින් මාත් ඔන්න එලකිරියට සෙට් උනා..මගේ පලවෙනි ත්රෙඩ් එක.post New Thread බටන් එක හොයාගන්න පැය බාගයක් විතර ගියා.
දැන් මාස ගානකට කලින් ගෙදර වැඩකට අම්මා සැලකියයුතු ගානක් බැංකුවෙන් ගෙදර ගෙනාවා,පහුවෙනිදා නිවාඩු හින්දා,අම්ම මට කිව්ව මේ සල්ලි මගෙ කාමරෙන් තියාගන්න කිව්ව මොකද මගෙ කාමරේ පොඩ්ඩක් secure හින්දා,ඒත් මට ඒක අමතක උනා.රෑ 12ට විතර බෝතලයක් පෙරලෙනවා ඇහිල මට ඇහැරුනා,ටිකකින් තව මොකක් හරි පෙරලුනා..හරියට මොකක් හරි හොයනවා වගේ.මං පට්ට බය උනා..සීන් එක කියන්නෙ පෝන් එකේ සිම් දෙකේම සල්ලි නෑ..අම්මටවත් තාත්තටවත් කෝල් එකක් දෙන්න විදිහක් නෑ..
කාමරෙන් එලියට යන්නත් බයයි..පස්සෙ පුරුස සත්තිය අරන් බලපුවාම සීනී බෝතලෙයි,කිරිටොපි බෝතලෙයි පෙරලලා
..මං හිතුවේ හොරෙක් වෙන්නම ඇති කියලා..
මටනම් සීනි කන්න ආපු පූසෙක් කියලනම් තාමත් කියන්න බැ.. ඉතින් එලකිරියන්ස් කියහල්ල බලන්න,හොරෙක් ගෙදරට පැනලා කියල දැන ගත්තම ගන්නා ප්රායෝගික පියවරවල්..
හොරෙක් ගෙවල් වලට නිකම් පනින්නෙ නෑ..පිහියක් හරි පිස්ටල් එකක් හරි තියන් තමයි එන්නෙ,බොහෝවිට..වීරක්රියා කරන්න ගිහින් මැරුම්කනෝ එහෙම නෙවී ආ...
කෝ බලන්න ප්රොපෙසනල් හොරු එහ්මත් ඇතිනේ කියනෝ බලන්න..
දැන් මාස ගානකට කලින් ගෙදර වැඩකට අම්මා සැලකියයුතු ගානක් බැංකුවෙන් ගෙදර ගෙනාවා,පහුවෙනිදා නිවාඩු හින්දා,අම්ම මට කිව්ව මේ සල්ලි මගෙ කාමරෙන් තියාගන්න කිව්ව මොකද මගෙ කාමරේ පොඩ්ඩක් secure හින්දා,ඒත් මට ඒක අමතක උනා.රෑ 12ට විතර බෝතලයක් පෙරලෙනවා ඇහිල මට ඇහැරුනා,ටිකකින් තව මොකක් හරි පෙරලුනා..හරියට මොකක් හරි හොයනවා වගේ.මං පට්ට බය උනා..සීන් එක කියන්නෙ පෝන් එකේ සිම් දෙකේම සල්ලි නෑ..අම්මටවත් තාත්තටවත් කෝල් එකක් දෙන්න විදිහක් නෑ..

කාමරෙන් එලියට යන්නත් බයයි..පස්සෙ පුරුස සත්තිය අරන් බලපුවාම සීනී බෝතලෙයි,කිරිටොපි බෝතලෙයි පෙරලලා
..මං හිතුවේ හොරෙක් වෙන්නම ඇති කියලා..මටනම් සීනි කන්න ආපු පූසෙක් කියලනම් තාමත් කියන්න බැ.. ඉතින් එලකිරියන්ස් කියහල්ල බලන්න,හොරෙක් ගෙදරට පැනලා කියල දැන ගත්තම ගන්නා ප්රායෝගික පියවරවල්..