හොරු ඇවිල්ල #ත්තෝ .....

Hacker V

Member
Jan 27, 2014
767
108
0
හොරු ඇවිල්ල #ත්තෝ .....

:D;):cool::P:rofl::baffled::rolleyes:



අදුරන කොල්ලෝ සෙට් එකකගේ වැඩක් පුළුවන් අය ෂෙයාර් කරලා සප් එකක් දීපල්ලා...
ෆ්බ් පේජ් වල දානවා නම් දාල ලින්ක් එවනන ...
ඔන්න බෝක්කල සප් එක ඕනේ පුළු පුළුවන් විදියට.....!


Facebok පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න....

https://www.facebook.com/Lantin-Productions-1830150143875108/videos/

අඩුපාඩුත් කියාගෙනම යන්න....
 
  • Like
Reactions: LazyLizard

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අපෝ කුජීතයි නේ

කැමරමන් ගේ ඇත වෙවුලනවා බලන උන්ගේ ඇහැට අමාරුයි
දෙබස් කියන හැටි හරි අතාත්විකයි
ලෙඩාගේ ඇක්ටින් අවුල්
ඕක පරණ කතාවක් නේ (කොප්පෙයක් ගහල )
 

Hacker V

Member
Jan 27, 2014
767
108
0
අපෝ කුජීතයි නේ

කැමරමන් ගේ ඇත වෙවුලනවා බලන උන්ගේ ඇහැට අමාරුයි
දෙබස් කියන හැටි හරි අතාත්විකයි
ලෙඩාගේ ඇක්ටින් අවුල්
ඕක පරණ කතාවක් නේ (කොප්පෙයක් ගහල )

මෙන්න හුත්ටෝ අදහස්.. කියන දේ කෙලින් ම කියපල්ලා මේ වගේ..
අද්වයිස් ටිකක් දියල්ල ඊළඟ එක හොදට කරන්න..
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645
    113
    අපෝ කුජීතයි නේ

    කැමරමන් ගේ ඇත වෙවුලනවා බලන උන්ගේ ඇහැට අමාරුයි
    දෙබස් කියන හැටි හරි අතාත්විකයි
    ලෙඩාගේ ඇක්ටින් අවුල්
    ඕක පරණ කතාවක් නේ (කොප්පෙයක් ගහල )

    :yes::yes::yes:

    තව අරූ "ඈ" කියල ගිය හැටි චා. චරිත දෙකම රඟපානවා හෙන අතාත්විකයි.
    ඔය වගේ වෙලාවක මුණ හදාගන්න හැටි බලන්න ජනයි ප්‍රියයි එකේ :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ නේද මේ ලෙඩාට ඉන්නෙ :P බලපන් මුනේ හැටි වඳුර වගේ පිළිවෙලකට හිටපන්කෝ වීඩියෝ එකක් කරද්දී :D

    රඟපෑමට 2/10, වීඩියෝ කොලිටියට 2/10, කතාවට 4/10
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මම හෙන විචාරකයා බන් මෙහෙම හිටියට

    විශේෂයෙන් ජංගි ගැන