හොරු හැම තැනම

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    හොරු හැම තැනම
    රැට හොරු ඇවිත් සුද්ද කරනවා ගෙවල් bun . එකෙක් කියල කියන්නේ . ගෙවල් වලට රැ එන්නේ bun . grill ගලවල window එකෙන් ඇවිත් තියෙන්නේ . දැන් අවරුදු දෙකක ඉදන් එනවා. policiyata කිව්වට වැඩක් නැ . උබලගේ පතිවෙලා කරදර නැද්ද? මොනවද මේකට කරන්ඩ පුළුවන් ?
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Koheda umbala? Grill galawan yanakan eherenne nethda ban? Gedara ballek heduwoth narakada? Watina badu almari wala thiyanna epa.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    aharenne nae bun. mun monawahari gahanawada danne nae . oya appu gewal walath watina badu thibila nae. hora eyeth ena eka nawathanneth nae. eka gedarakata deweni sare. ballo hadanda bae dawalta unta kama denda kauruwath gedara nae
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ado ape pathhe seen ekak una set ekak polisiyen kudu hoyanna ena widihata awilla raththaran badu tika aran gihilla. :baffled: ita passe tika dawasakata passe thawa gekata gehilla. e gedara hitapu aya inna polisiyata call karala balamu kiwwahama arun maru wela.


    horunta mankolla karayonta darunuwatama daduwam denna ona. boruwata tika kalekata athulata dana eka wadakma naha.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපේ ගෙදරටත් වතාවක් හොරු පැනලා රත්තරන් බඩු අරං ගිහිං තිබුනා බං. වැඩක් නෑ කතාකරලා පොලීසියේ හෙවිල්ල ගැන
     

    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    ලොකු සේප්පුවක් අරන් ලූනු ගෙඩි ටික දාල ලොක් කරල සේප්පුවේ යතුර වෙන ගෙදරක හන්ගපන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    කොහෙද පළාත.?
    1.හිමීට කරන් ට් ලික් කරලා තියපන් එල්ලිලා ඉඳියි
    2. බල්ලෙක් හදන්න . උන්ට කෑම වෙල් 2 දෙන්න ඕනේ දවල්ට ඕනේ නැහැ
    3. එලාර්ම් එකක් හයි කරන්න ගේට ඇතුළු වු ගමන් ෆෝන් එකට මැසේජ් එකක් එන විදියට
    4.CCTV එකක් හයි කරන්න DVR එක ගන්න බැරි විදියට හංගලා Cloud save වෙන විදියට හදන්න
    5. ගේ ඇතුලේ හොයන්න බැරි විදියට Hidden කැමරා ටිකක් set කරලා තියන්න
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    ape waththe kasel kan dekak kapan yana akekwanan alla gaththa. cctv video aka cd akakata gahala gihin dunna police yata. policeyen uwa allala call kara mn giye na.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    අපේ නම් දොර නිකං තියන්නේ බං. sliding window එකක් තියනවා ඒක ඇරලා තියෙන්නේ. දඩෝරිය ඉන්න නිසා බය නෑ. :cool:
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    කොහෙද පළාත.?
    1.හිමීට කරන් ට් ලික් කරලා තියපන් එල්ලිලා ඉඳියි
    2. බල්ලෙක් හදන්න . උන්ට කෑම වෙල් 2 දෙන්න ඕනේ දවල්ට ඕනේ නැහැ
    3. එලාර්ම් එකක් හයි කරන්න ගේට ඇතුළු වු ගමන් ෆෝන් එකට මැසේජ් එකක් එන විදියට
    4.CCTV එකක් හයි කරන්න DVR එක ගන්න බැරි විදියට හංගලා Cloud save වෙන විදියට හදන්න
    5. ගේ ඇතුලේ හොයන්න බැරි විදියට Hidden කැමරා ටිකක් set කරලා තියන්න
    superi machan. no 1 karanda hithe denne nae bun horek unath marunoth hitheta awul bun.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචං, හොඳම දේ තමයි වටේ ජනෙල් දොරවල් වලට Motion Sensors හයි කරන එක. එහෙම නැත්නම් ජනෙල් වලට Security Alarm System එකක් හයි කරගන්න. ජනේලේ ඇරපු ගමන් system එක trigger වෙන විදිහට. මමත් බැරිම තැන මේකක් හයි කරගත්තා. Alerts & Warning ඔක්කොම් Phone එකටත් එනවා.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචං, හොඳම දේ තමයි වටේ ජනෙල් දොරවල් වලට Motion Sensors හයි කරන එක. එහෙම නැත්නම් ජනෙල් වලට Security Alarm System එකක් හයි කරගන්න. ජනේලේ ඇරපු ගමන් system එක trigger වෙන විදිහට. මමත් බැරිම තැන මේකක් හයි කරගත්තා. Alerts & Warning ඔක්කොම් Phone එකටත් එනවා.
    uba hi karapu ewage web link ekak dapanko.......