හොරෙක් පැන්නට පසු_Help
හොරෙක් පැන්නට පසු
මචන් අපේ ගෙදරට සුමාන දෙකකට කලින් හොරෙක් පැනල අපි නැති වෙලාවෙ,,ඌ අල්මාරියෙ තිබ්බෙ මුදලක් අරන් ගිහිල්ල,,අපි ගොඩක් දේවල් බැන්ක් එකේ දාපු නිසා ලොකු පාඩුවක් නෑ
හොරෙක් පැනල සල්ලි නැති උනොත් ගෙදරට අසුබයි වගේ වෙනවද,,ඒකට කරන්න පිලිවෙත් තියෙනවද..