හොරෙන්_ඉන්ටර්නෙට්
හොරෙන් අන්තර්ජාලය ලබා ගත් අයෙක් දැලේ.
වසර ගණනාවක සිට ලංකාවේ අන්තර්ජාල සේවා සැපයුම් කරුවන්ගේ රේඩියෝ සංඛ්‍යාත ජාලවලට අනවසරයෙන් ඇතුළුවී අන්තර්ජාලය ලබා ගත් මිගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වී ඇත. පසුගිය සතියේ අන්තර්ජාල සේවා සැපයුම් සමාගමටකට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු බොහෝ කාලයක් තිස්සේ වංචා සහගත 10Gbps අධි ධාරිතාවයකින් යුක්ත වේගයකින් අසීමිත ලෙස අන්තර්ජාලය භාවිතා කොට DVD ජාවාරමක් පවත්වා ගෙන ගොස් ඇති බවට අනාවරණය කොට ගෙන ඇත. තවද මොහු DVD විශාල තොග වශයෙන් අප්‍රිකානු රටවලට අපනයනය කොට ඇති බව සොයාගෙන ඇත. මේ වන විට අන්තර්ජාල වංචාව සඳහා විදේශ රටවලින් ආනයනය කල ඉලෙක්ට්‍රොනික උපාංග , ඇන්ටනා සහ පරිගණක කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත. පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටී.
විගස පුවත්

Last edited:
APARADERE...