හොරෙන්_ඉන්ටර්නෙට්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0

ඇයි මොබිටෙල් වලින් divert කරාම මොබිටෙල් වලට outgoing free තිබුන කාලේ මතකද ?

පට්ට ආතල්

ආහ, ඔව්. හච් එකෙත් තිබ්බා. හච් එකේ නම්බර් හයිඩ් කරන එක උබට මතකද? උන්ට කෙස් ගියා CID එකෙන්
 
දැන් ඉන්න එවුන් ඒවා ගැන දන්නේ වත් නැතිව ඇති බන්

දැන් උන්ට සුප්පුව ගහන කාලෙම 4G නේ. උන් ඩයල්අප් ස්පීඩ් දන්නෙත් නැ. ඉස්සර ඩයලොග් එකේ චැට් මතකද? sms චැට්
 
hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ආහ, ඔව්. හච් එකෙත් තිබ්බා. හච් එකේ නම්බර් හයිඩ් කරන එක උබට මතකද? උන්ට කෙස් ගියා CID එකෙන්

    අහල තියෙනවා මචෝ එත් ටෙස්ට් කරන්න බැරිඋනා :( :(

    උඹත් මෙතන පොඩි එවුන් එක්ක අතල් ගත්තට , අපි වගේ නාකි කුකුලෙක් වගේ :D:D :rolleyes::rolleyes: ;) ;)
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    දැන් උන්ට සුප්පුව ගහන කාලෙම 4G නේ. උන් ඩයල්අප් ස්පීඩ් දන්නෙත් නැ. ඉස්සර ඩයලොග් එකේ චැට් මතකද? sms චැට්

    ඔව් ඔව් මතකයි මචෝ , ඇයි suntel wow එක ?

    අපි ඩයල්අප් ස්පීඩ් එක්ක කාපු කටු , මහ රෑට internet යන්නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අහල තියෙනවා මචෝ එත් ටෙස්ට් කරන්න බැරිඋනා :( :(

    උඹත් මෙතන පොඩි එවුන් එක්ක අතල් ගත්තට , අපි වගේ නාකි කුකුලෙක් වගේ :D:D :rolleyes::rolleyes: ;) ;)

    තිදරු පියෙක්.:D:D:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් ඔව් මතකයි මචෝ , ඇයි suntel wow එක ?

    අපි ඩයල්අප් ස්පීඩ් එක්ක කාපු කටු , මහ රෑට internet යන්නේ

    wow sms නම් පට්ටා බන්. එ කාලේ රුපියල් 2යි sms එකක්. ඩයලොග් වල 720ක් ගෙවන්න ඕනා අවුරුද්දට CLI වලට. ගොඩක් උන්ට CLI නැ ඒ කලේ.සෙල්ටෙල් එක විතරයි ෆ්‍රී CLI දුන්නේ. ඒ කාලේ ගොඩක් ලුප් හෝල් තිබ්බා නෙට්වර්ක් වල.. පාවිච්චි කරන එකෙක් ඉතින් සල්ලි තමා. අඩුම කාඩ් එක 400යි නේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Oya hacking scene mukuth naha, eka parak dialog 99 card eka dala, eken 1.5 years wage net giya, hama masekama 2GB speed enawa, 2GB walin passe slow wenawa, eth ithin torrent ehema baawa :P unge mokak hari fault ekak man hithanne, passe inactivity nisa sim eka disable karala thibba, eka aye active karanna relod karama ara scene eka gone wela thibba :P (2014-2015)
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    wow sms නම් පට්ටා බන්. එ කාලේ රුපියල් 2යි sms එකක්. ඩයලොග් වල 720ක් ගෙවන්න ඕනා අවුරුද්දට CLI වලට. ගොඩක් උන්ට CLI නැ ඒ කලේ.සෙල්ටෙල් එක විතරයි ෆ්‍රී CLI දුන්නේ. ඒ කාලේ ගොඩක් ලුප් හෝල් තිබ්බා නෙට්වර්ක් වල.. පාවිච්චි කරන එකෙක් ඉතින් සල්ලි තමා. අඩුම කාඩ් එක 400යි නේ.

    කියල වැඩක් නෑ මම ගාව තවම ඇති අරන්තියපු පරණ ඩයලොග් 400 කාඩ් එකක් , එක දැන් තියෙන ATM කාඩ් එකක් විතර එකක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉස්සරම ඩයලොග් එකේ රිචාජ් කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් වගේ ප්ලාස්ටික් කාඩ් එකක්. මේ ලගක් වෙනකන් තිබ්බා මගේ ලග. කිට් තිඉම් එකට එකක්. ලිවින් ලිවිඩ ලෝකා රිකි මාටින් ගේ සෝන්ග් එකට.

    පරණ ජිවිතේ මතක් උනා. :sorry::sorry::sorry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව් ඔව් මතකයි මචෝ , ඇයි suntel wow එක ?

    අපි ඩයල්අප් ස්පීඩ් එක්ක කාපු කටු , මහ රෑට internet යන්නේ

    SLT Rs. 1000 ta 10 Hrs card eken re 9 idan gedara 4n eka modem ekata gahan net gihin 3gp wela bala quicktime player eken balapu kale :)

    download wenna dala alarm thiyala nidagena negitinawa.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කියල වැඩක් නෑ මම ගාව තවම ඇති අරන්තියපු පරණ ඩයලොග් 400 කාඩ් එකක් , එක දැන් තියෙන ATM කාඩ් එකක් විතර එකක්

    ඔව්. ප්ලාස්ටික් කාඩ් එක නේද? ඉස්සර ඉතින් සිම් එකක් කැඩුනොත් ආයේ අලුත් නම්බර් එකක්නේ. රන්කතා, ටැංගෝ එහෙම කිය කියා ඉස්සර මතකද එක එක ඒවා තිබ්බා. ටැංගෝ කියලා සෙල්ටෙල එකෙන් දුන්නා එක ටවර් එකකට විතරක් ෆෝන්. මිගමුවෙන් ගත්තොත් ආයේ වැඩ න නුවර ගෙනාවට. එ කාලේ ගඩොල් බාග. මොටෝරෝල A 130 නේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    SLT Rs. 1000 ta 10 Hrs card eken re 9 idan gedara 4n eka modem ekata gahan net gihin 3gp wela bala quicktime player eken balapu kale :)

    download wenna dala alarm thiyala nidagena negitinawa.

    අම්මටසිරි තවත් අපේ කාලේ පොරක්:D:D: love::love:

    ඉස්සරම ඩයලොග් එකේ රිචාජ් කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් වගේ ප්ලාස්ටික් කාඩ් එකක්. මේ ලගක් වෙනකන් තිබ්බා මගේ ලග. කිට් තිඉම් එකට එකක්. ලිවින් ලිවිඩ ලෝකා රිකි මාටින් ගේ සෝන්ග් එකට.

    පරණ ජිවිතේ මතක් උනා. :sorry::sorry::sorry:

    මටත් එහෙමයි මචෝ , අතීතය මතක් උන බන්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    SLT Rs. 1000 ta 10 Hrs card eken re 9 idan gedara 4n eka modem ekata gahan net gihin 3gp wela bala quicktime player eken balapu kale :)

    download wenna dala alarm thiyala nidagena negitinawa.

    වැප් සයිට්වල වැල බලපු කාලේ. පෙපොරෝනිටි ද මොකක්ද නේ ඒ කාලේ තිබ්බේ. ඒ කලේ යාහු තමා ෆෙමස්, ගුගල් වලට වඩා. ඉරෝටිකා ඩොට්කොම් වැල කතා. අපෝ ඒ කාලේ ගත්ත ආතල් 3gp බලල, උපරිම වීඩියෝ රේකොඩින් 30 සෙකන්ඩ් නේ. 32MB ද කොහෙද මෙමරි කාඩ් එකක්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ඔව්. ප්ලාස්ටික් කාඩ් එක නේද? ඉස්සර ඉතින් සිම් එකක් කැඩුනොත් ආයේ අලුත් නම්බර් එකක්නේ. රන්කතා, ටැංගෝ එහෙම කිය කියා ඉස්සර මතකද එක එක ඒවා තිබ්බා. ටැංගෝ කියලා සෙල්ටෙල එකෙන් දුන්නා එක ටවර් එකකට විතරක් ෆෝන්. මිගමුවෙන් ගත්තොත් ආයේ වැඩ න නුවර ගෙනාවට. එ කාලේ ගඩොල් බාග. මොටෝරෝල A 130 නේ.

    නෑ මචන් , මම ගාව තියෙන්නේ cardboard ගනකම් ATM කාඩ් එකක් විතර එකක්

    මටත් තිබුන රන්කතා එකක් alcatel one touch easy phone එකක්

    600px-Alcatel04.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නෑ මචන් , මම ගාව තියෙන්නේ cardboard ගනකම් ATM කාඩ් එකක් විතර එකක්

    මටත් තිබුන රන්කතා එකක් alcatel one touch easy phone එකක්

    600px-Alcatel04.jpg

    ආහ.ගොඩක් පරණ එක. සම්පුර්ණ ලොකු කාඩ් එකේම සිම් එක ඔබන එක නේද? ඕක ඉස්සර අපෙ අයියා කෙනෙක් යුස් කළා. මිනිහා අපිට අල්ලන්නවත් දෙන්නේ නැ. ලොන්ත ටොන් එකක් තියෙන්නේ.