ඇයි මොබිටෙල් වලින් divert කරාම මොබිටෙල් වලට outgoing free තිබුන කාලේ මතකද ?
පට්ට ආතල්
ආහ, ඔව්. හච් එකෙත් තිබ්බා. හච් එකේ නම්බර් හයිඩ් කරන එක උබට මතකද? උන්ට කෙස් ගියා CID එකෙන්
ඇයි මොබිටෙල් වලින් divert කරාම මොබිටෙල් වලට outgoing free තිබුන කාලේ මතකද ?
පට්ට ආතල්
ඇයි මොබිටෙල් වලින් divert කරාම මොබිටෙල් වලට outgoing free තිබුන කාලේ මතකද ?
පට්ට ආතල්
දැන් ඉන්න එවුන් ඒවා ගැන දන්නේ වත් නැතිව ඇති බන්
ආහ, ඔව්. හච් එකෙත් තිබ්බා. හච් එකේ නම්බර් හයිඩ් කරන එක උබට මතකද? උන්ට කෙස් ගියා CID එකෙන්

Kohomada mcn ehema krnne...any idea 4educational purposes
දැන් උන්ට සුප්පුව ගහන කාලෙම 4G නේ. උන් ඩයල්අප් ස්පීඩ් දන්නෙත් නැ. ඉස්සර ඩයලොග් එකේ චැට් මතකද? sms චැට්
අහල තියෙනවා මචෝ එත් ටෙස්ට් කරන්න බැරිඋනා![]()
උඹත් මෙතන පොඩි එවුන් එක්ක අතල් ගත්තට , අපි වගේ නාකි කුකුලෙක් වගේ![]()
![]()
![]()
![]()

ඔව් ඔව් මතකයි මචෝ , ඇයි suntel wow එක ?
අපි ඩයල්අප් ස්පීඩ් එක්ක කාපු කටු , මහ රෑට internet යන්නේ
unge mokak hari fault ekak man hithanne, passe inactivity nisa sim eka disable karala thibba, eka aye active karanna relod karama ara scene eka gone wela thibba
(2014-2015)wow sms නම් පට්ටා බන්. එ කාලේ රුපියල් 2යි sms එකක්. ඩයලොග් වල 720ක් ගෙවන්න ඕනා අවුරුද්දට CLI වලට. ගොඩක් උන්ට CLI නැ ඒ කලේ.සෙල්ටෙල් එක විතරයි ෆ්‍රී CLI දුන්නේ. ඒ කාලේ ගොඩක් ලුප් හෝල් තිබ්බා නෙට්වර්ක් වල.. පාවිච්චි කරන එකෙක් ඉතින් සල්ලි තමා. අඩුම කාඩ් එක 400යි නේ.

ඔව් ඔව් මතකයි මචෝ , ඇයි suntel wow එක ?
අපි ඩයල්අප් ස්පීඩ් එක්ක කාපු කටු , මහ රෑට internet යන්නේ

කියල වැඩක් නෑ මම ගාව තවම ඇති අරන්තියපු පරණ ඩයලොග් 400 කාඩ් එකක් , එක දැන් තියෙන ATM කාඩ් එකක් විතර එකක්
SLT Rs. 1000 ta 10 Hrs card eken re 9 idan gedara 4n eka modem ekata gahan net gihin 3gp wela bala quicktime player eken balapu kale
download wenna dala alarm thiyala nidagena negitinawa.

: love:
ඉස්සරම ඩයලොග් එකේ රිචාජ් කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් වගේ ප්ලාස්ටික් කාඩ් එකක්. මේ ලගක් වෙනකන් තිබ්බා මගේ ලග. කිට් තිඉම් එකට එකක්. ලිවින් ලිවිඩ ලෝකා රිකි මාටින් ගේ සෝන්ග් එකට.
පරණ ජිවිතේ මතක් උනා.![]()
SLT Rs. 1000 ta 10 Hrs card eken re 9 idan gedara 4n eka modem ekata gahan net gihin 3gp wela bala quicktime player eken balapu kale
download wenna dala alarm thiyala nidagena negitinawa.
ඔව්. ප්ලාස්ටික් කාඩ් එක නේද? ඉස්සර ඉතින් සිම් එකක් කැඩුනොත් ආයේ අලුත් නම්බර් එකක්නේ. රන්කතා, ටැංගෝ එහෙම කිය කියා ඉස්සර මතකද එක එක ඒවා තිබ්බා. ටැංගෝ කියලා සෙල්ටෙල එකෙන් දුන්නා එක ටවර් එකකට විතරක් ෆෝන්. මිගමුවෙන් ගත්තොත් ආයේ වැඩ න නුවර ගෙනාවට. එ කාලේ ගඩොල් බාග. මොටෝරෝල A 130 නේ.
අම්මටසිරි තවත් අපේ කාලේ පොරක්: love:
![]()
2002-2007 kale. 2007 dialog 3G dongal eka gaththa university ID ekata. ekath gedarata edge thibbe sehena kalayk yanakan.
35 penna giya awurudde ......
නෑ මචන් , මම ගාව තියෙන්නේ cardboard ගනකම් ATM කාඩ් එකක් විතර එකක්
මටත් තිබුන රන්කතා එකක් alcatel one touch easy phone එකක්
![]()