හොරෙන්_ඉන්ටර්නෙට්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Internet cafe kiyala kada jathiyak thibba e kale. LKR50/60 ta payak internet use karanna crt monitor ekak thina computer ekak labenawa. kanna bonna dewal pitin aran yanna ona.
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    කියල වැඩක් නෑ මම ගාව තවම ඇති අරන්තියපු පරණ ඩයලොග් 400 කාඩ් එකක් , එක දැන් තියෙන ATM කාඩ් එකක් විතර එකක්

    Eka nm eththa bn, faata size
     
    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    re

    WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්‍රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps

    ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.

    Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේ :D අනික My space.

    උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා :D

    Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
    mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා :D

    mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා :love::love::love::yes::yes::yes::yes::yes:

    කාලය මැව් වෙනසක අරුමේ

    menna me jathiye ekkak thamai mama issellama use kale yaluewkgen gaththe Rs.30,000.00 (2001)

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්‍රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps

    ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.

    Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේ :D අනික My space.

    උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා :D

    Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
    mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා :D

    :yes::yes: කපුටා චැට් එහෙම දැන් තියනවද දන්නෙත් නැහැ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    තවම තියනවා. කලාතුරකින් මමත් ඔලුව දාලා බලනවා. හැබැයි ඉස්සර ගත්ත ෆිලින් එක දැන් එන්නේ නැහැ. ඉස්සර කපුටා චැට් එකෙන් මම සිරිමාවෝ යන කෙල්ලෙක් එක්ක යාලු උනා. තව අනුලා එකේ එකකුත් සෙට් උනා. හැබැයි ඉතින් වල් කම් කරන්න නම් නොවෙයි. සිරා ලව් කරන්න.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    තවම තියනවා. කලාතුරකින් මමත් ඔලුව දාලා බලනවා. හැබැයි ඉස්සර ගත්ත ෆිලින් එක දැන් එන්නේ නැහැ. ඉස්සර කපුටා චැට් එකෙන් මම සිරිමාවෝ යන කෙල්ලෙක් එක්ක යාලු උනා. තව අනුලා එකේ එකකුත් සෙට් උනා. හැබැයි ඉතින් වල් කම් කරන්න නම් නොවෙයි. සිරා ලව් කරන්න.

    ඉස්සර මමත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්කම chat කරලා තියනවා. ඔක්කොම අක්කල :rofl: කෑවේ මොනවාද , අද වැස්සද වගේ තමයි chat කලේ :baffled: . එක්කෙනෙක් නම් කෙල්ලෙක් කියල Sure. මට දුන්න email එකක් මම FB එකේ ගැහුවම account එකම ආව. පිටරට ගිහිල්ල ඉගෙන ගත්ත කෙල්ලෙක්. ඉතුරු උන්ගෙන් කී දෙනෙක් කෙල්ලොද කියල නම් දන්නේ නැහැ. හැබැයි ගොඩක් අය රට ගිහිල්ල ඉගෙන ගන්න අය කියල තමයි කිව්වේ. ඒ කාලේ Hi5 එකේත් කෙල්ලෙක් එක්ක chat කළා එත් පිටරට ඉගෙන ගත්ත අක්ක කෙනෙක් :baffled:
    පස්සේ A/L නිසා ඒවා අතැරිලා ගියා. දැන් උන් කොහෙද දන්නේ නැහැ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol:

    ambooo kari thread ekak...

    ඉස්සර වැලක් බලන්න විදපු දුකක්.. යකෝ වීඩියෝ නෙවි නිකන් ෆොටෝ කෑල්ලක් වත්.. පැයක්වත් යනවා ලෝඩ් වෙන්න.. ඒ අස්සේ ෆොටෝ එක කෑලි කෑලි ලෝඩ් වෙන්නේ.. ඒ අතරේ 4,5 පාරක් අතේ ගහලම ඉවරය් :

    මට මතකය් හොදටම ලෙසටම ඉන්ටර්නෙට් ආවේ 2008 වගේ ගත්තේ ඒ.ඩි.එස්.එල් එක. කලින් අරන් දුන්නේ නැහැ මොකද ඒ කාලේ ඔල්වල් කරන නිසා..

    ඔන්න කොම හරි ගත්තම 1.5ජිබි පැකේජ් එක.. එකටත් ඒ කලේ 1500 ද කොහෙද...

    4 ජිබි ගානක් යුස් කරලා.. ගෙදරින් බන බන හිටියා හොදටම..

    කොම කොම හරි මන් ඔය ඩයලොග් සින් එකත් කරා ලෙසටම..උන්ගේ දවස් 2 වගේ වැඩ කරන්නේ නැහැ..49 ද 50 ද දැම්මම.. බානවා කියන්නේ..

    ආහ ඩොන්ගල් එක ගත්තේ යුරාජ් ගොය්යගෙන් :v ලෙසටම බෑවෙනවා එක නං 30,40 දවසට බාවා..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් නං අන්ලිමිටඩ්. බාන්න මුකුත් ඇත්තෙත් නැහැ බන් ඒ උනාට අර එස්.එල්.ටි පාවිච්චි කරලා නිකන් හිගන්නෝ වගේ නේ බන් ඉන්නේ...ඒ මානසිකත්වේ නිසා මන් ෆෝන් පැකේජ් එක ගනිද්දී මාස 2ක් ෆ්‍රී නෙට් දුන්නා..ටෙරා 3 හාඩ් එකක් පිරෙව්වා මචන්..

    අන්තිමට බාන්න දෙයක් නැහැ.. මේ ටෙරා 3 ට අමතරව පොඩි ටෙරා 2 එකකුය් හාඩ් 4,5 තිබුනා..ඒවා ඔක්කම පිරෙව්වා..කරගන්න දෙයක් නැහැ අන්තිම ටිකේ 4කෙ ෆිල්ම්/සිරිස් බාවා..

    එත් මදි වගේ.. පස්සේ ටොරන්ට් දේ එකෙන් සහ අයපි ටොරන්ට් එකේ අර තඩි වැල පක් තියෙන්නේ..

    ජුලියා ඈන, හෝලි මිශේල්ස්. බ්ලක්ඩ්, නෝටි ඇමරිකා බ්‍රසරස්.. යකෝ සය්ට් රිප් බෑවේ.. :v වැල කඩයක් දාන්න තිබුනා ඒ තරම් වල..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉස්සර මමත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්කම chat කරලා තියනවා. ඔක්කොම අක්කල :rofl: කෑවේ මොනවාද , අද වැස්සද වගේ තමයි chat කලේ :baffled: . එක්කෙනෙක් නම් කෙල්ලෙක් කියල Sure. මට දුන්න email එකක් මම FB එකේ ගැහුවම account එකම ආව. පිටරට ගිහිල්ල ඉගෙන ගත්ත කෙල්ලෙක්. ඉතුරු උන්ගෙන් කී දෙනෙක් කෙල්ලොද කියල නම් දන්නේ නැහැ. හැබැයි ගොඩක් අය රට ගිහිල්ල ඉගෙන ගන්න අය කියල තමයි කිව්වේ. ඒ කාලේ Hi5 එකේත් කෙල්ලෙක් එක්ක chat කළා එත් පිටරට ඉගෙන ගත්ත අක්ක කෙනෙක් :baffled:
    පස්සේ A/L නිසා ඒවා අතැරිලා ගියා. දැන් උන් කොහෙද දන්නේ නැහැ

    දැන් මචන් කපුටා චැට් වලට කෙල්ලෝ එන්නේ නැහැ. 95 % වඩා ඉන්නේ මන්ද මානසික අසහන කාරයෝ. ඉස්සර කෙල්ලෝ හිටියෙත් හෙන පොෂ් සෙට් එකක්. උබ කියන්න වගේ යුරෝපයේ ඇමරිකාවේ වගේ ඉගෙන ගන්න ලංකාවේ කෙල්ලෝ. ඉස්සර අද කාලේ වගේ නොවෙයි. ෆුල් කඩ්ඩෙන් තමයි කතා කලෙත්. අමුතුම සුදරත්වයක් තිබ්බා බන් ඒකාලේ. සෙට් උනොත් ලව් කරන එක තමා කලේ. අද කාලේ වගේ චැට් එකෙන් සෙක්ස් කරන්න ගියේ නැහැ. සෙට් උනාට පස්සේ සෙක්ස් චැට් දාන එක වෙනම කතාවක්. නැත්නම් අද කාලේ උන් චැට් වින්ඩෝ එක ඕපන් කරගත්තේ ගමන් අහන්නේ යටට ඇඳලා ඉන්නේ මොකක්ද . ඔන්න ඔය වගේ දේවල් නේ.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :lol:

    ambooo kari thread ekak...

    ඉස්සර වැලක් බලන්න විදපු දුකක්.. යකෝ වීඩියෝ නෙවි නිකන් ෆොටෝ කෑල්ලක් වත්.. පැයක්වත් යනවා ලෝඩ් වෙන්න.. ඒ අස්සේ ෆොටෝ එක කෑලි කෑලි ලෝඩ් වෙන්නේ.. ඒ අතරේ 4,5 පාරක් අතේ ගහලම ඉවරය් :

    මට මතකය් හොදටම ලෙසටම ඉන්ටර්නෙට් ආවේ 2008 වගේ ගත්තේ ඒ.ඩි.එස්.එල් එක. කලින් අරන් දුන්නේ නැහැ මොකද ඒ කාලේ ඔල්වල් කරන නිසා..

    ඔන්න කොම හරි ගත්තම 1.5ජිබි පැකේජ් එක.. එකටත් ඒ කලේ 1500 ද කොහෙද...

    4 ජිබි ගානක් යුස් කරලා.. ගෙදරින් බන බන හිටියා හොදටම..

    කොම කොම හරි මන් ඔය ඩයලොග් සින් එකත් කරා ලෙසටම..උන්ගේ දවස් 2 වගේ වැඩ කරන්නේ නැහැ..49 ද 50 ද දැම්මම.. බානවා කියන්නේ..

    ආහ ඩොන්ගල් එක ගත්තේ යුරාජ් ගොය්යගෙන් :v ලෙසටම බෑවෙනවා එක නං 30,40 දවසට බාවා..

    අපි ඉස්සර ඩයල් අප් ඉන්ටර්නෙට් . උපරිම වේගය 56k . නමුත් අපිට කවදාවත් 56k ආවේ නැහැ. උපරිම ආවේ 30 k නමුත් බොහෝ විට තිබ්බේ 26 k වගේ. එකත් පන ඇද ඇද ආවේ. කොයි වෙලාවේත් ඩිස්කනෙක්ට් වෙනවා. ඊට අමතරව ටෙල්ෆොන් බිල් ගෙවන්න ඕනේ. ADSL 512 K ආවම නිකන් සුර ලොව ගියා වගේ.
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මේ ට්‍රෙඩ් එකේ කමෙන්ට් දාලා තියෙන විදිහ අනුව මුන්ගේ වයස හිතා ගන්න පුඵවන්:P:P:P:P
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63

    අපි ඉස්සර ඩයල් අප් ඉන්ටර්නෙට් . උපරිම වේගය 56k . නමුත් අපිට කවදාවත් 56k ආවේ නැහැ. උපරිම ආවේ 30 k නමුත් බොහෝ විට තිබ්බේ 26 k වගේ. එකත් පන ඇද ඇද ආවේ. කොයි වෙලාවේත් ඩිස්කනෙක්ට් වෙනවා. ඊට අමතරව ටෙල්ෆොන් බිල් ගෙවන්න ඕනේ. ADSL 512 K ආවම නිකන් සුර ලොව ගියා වගේ.

    ADSL වලට කලින් ISDN තිබ්බා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මචන් , මම ගාව තියෙන්නේ cardboard ගනකම් ATM කාඩ් එකක් විතර එකක්

    මටත් තිබුන රන්කතා එකක් alcatel one touch easy phone එකක්

    600px-Alcatel04.jpg
    :love::love:
    menna mekak thibba ape gedara e dawas wala
    සෙල්ටෙල් සිම් එකක් එහෙම දාලා

    fe97cf78993777d6e07074c6edef3abf.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්‍රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps

    ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.

    Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේ :D අනික My space.

    උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා :D

    Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
    mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා :D
    ඉස්සර ඩයල් අප් වැඩද බලන්න දැන් වගේ ගුගල් ලෝඩ් කරල බලන්නෙ නැහැ
    මම කරන්නෙම me.lk සයිට් එක ගහලා එනවද බලනවා
    වින්ඩොව්ස් එක්ස් පී වල ඩයල් අප් ප්‍රොෆයිල් හදනවා අම්බානෙක ඔයී
    ඉස්සර
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කාලේ මැකාෆි සුපර්ඩැට් ෆයිල් එකේ සයිස් එක 4 එම් බී.. ඒක ඩවුන්ලෝඩ් වෙන්න මම හිතන්නෙ පැය බාගෙකටත් වඩා ගියා... මම මේ කියන්නෙ 2000 මුල හරියේ..

    යාහු තමයි සර්ච් එන්ජින් එක.. ඇඩ්‍රස් එක ගහලා විනාඩි දෙකක් විතර ඉන්නවා පේජ් එක ලෝඬ් වෙනකන්.. :P
    :yes::yes::yes: