Internet cafe kiyala kada jathiyak thibba e kale. LKR50/60 ta payak internet use karanna crt monitor ekak thina computer ekak labenawa. kanna bonna dewal pitin aran yanna ona.
කියල වැඩක් නෑ මම ගාව තවම ඇති අරන්තියපු පරණ ඩයලොග් 400 කාඩ් එකක් , එක දැන් තියෙන ATM කාඩ් එකක් විතර එකක්
WOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps
ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.
Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේඅනික My space.
උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා![]()
Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා![]()

කපුටා චැට් එහෙම දැන් තියනවද දන්නෙත් නැහැකපුටා චැට් එහෙම දැන් තියනවද දන්නෙත් නැහැ
තවම තියනවා. කලාතුරකින් මමත් ඔලුව දාලා බලනවා. හැබැයි ඉස්සර ගත්ත ෆිලින් එක දැන් එන්නේ නැහැ. ඉස්සර කපුටා චැට් එකෙන් මම සිරිමාවෝ යන කෙල්ලෙක් එක්ක යාලු උනා. තව අනුලා එකේ එකකුත් සෙට් උනා. හැබැයි ඉතින් වල් කම් කරන්න නම් නොවෙයි. සිරා ලව් කරන්න.
කෑවේ මොනවාද , අද වැස්සද වගේ තමයි chat කලේ
. එක්කෙනෙක් නම් කෙල්ලෙක් කියල Sure. මට දුන්න email එකක් මම FB එකේ ගැහුවම account එකම ආව. පිටරට ගිහිල්ල ඉගෙන ගත්ත කෙල්ලෙක්. ඉතුරු උන්ගෙන් කී දෙනෙක් කෙල්ලොද කියල නම් දන්නේ නැහැ. හැබැයි ගොඩක් අය රට ගිහිල්ල ඉගෙන ගන්න අය කියල තමයි කිව්වේ. ඒ කාලේ Hi5 එකේත් කෙල්ලෙක් එක්ක chat කළා එත් පිටරට ඉගෙන ගත්ත අක්ක කෙනෙක්
Ape campus eketh 100Mbps withara unlimited internet![]()

ape campus eke 1gbps line ekk tyenne 

ඉස්සර මමත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්කම chat කරලා තියනවා. ඔක්කොම අක්කලකෑවේ මොනවාද , අද වැස්සද වගේ තමයි chat කලේ
. එක්කෙනෙක් නම් කෙල්ලෙක් කියල Sure. මට දුන්න email එකක් මම FB එකේ ගැහුවම account එකම ආව. පිටරට ගිහිල්ල ඉගෙන ගත්ත කෙල්ලෙක්. ඉතුරු උන්ගෙන් කී දෙනෙක් කෙල්ලොද කියල නම් දන්නේ නැහැ. හැබැයි ගොඩක් අය රට ගිහිල්ල ඉගෙන ගන්න අය කියල තමයි කිව්වේ. ඒ කාලේ Hi5 එකේත් කෙල්ලෙක් එක්ක chat කළා එත් පිටරට ඉගෙන ගත්ත අක්ක කෙනෙක්
![]()
පස්සේ A/L නිසා ඒවා අතැරිලා ගියා. දැන් උන් කොහෙද දන්නේ නැහැ
ambooo kari thread ekak...
ඉස්සර වැලක් බලන්න විදපු දුකක්.. යකෝ වීඩියෝ නෙවි නිකන් ෆොටෝ කෑල්ලක් වත්.. පැයක්වත් යනවා ලෝඩ් වෙන්න.. ඒ අස්සේ ෆොටෝ එක කෑලි කෑලි ලෝඩ් වෙන්නේ.. ඒ අතරේ 4,5 පාරක් අතේ ගහලම ඉවරය් :
මට මතකය් හොදටම ලෙසටම ඉන්ටර්නෙට් ආවේ 2008 වගේ ගත්තේ ඒ.ඩි.එස්.එල් එක. කලින් අරන් දුන්නේ නැහැ මොකද ඒ කාලේ ඔල්වල් කරන නිසා..
ඔන්න කොම හරි ගත්තම 1.5ජිබි පැකේජ් එක.. එකටත් ඒ කලේ 1500 ද කොහෙද...
4 ජිබි ගානක් යුස් කරලා.. ගෙදරින් බන බන හිටියා හොදටම..
කොම කොම හරි මන් ඔය ඩයලොග් සින් එකත් කරා ලෙසටම..උන්ගේ දවස් 2 වගේ වැඩ කරන්නේ නැහැ..49 ද 50 ද දැම්මම.. බානවා කියන්නේ..
ආහ ඩොන්ගල් එක ගත්තේ යුරාජ් ගොය්යගෙන් :v ලෙසටම බෑවෙනවා එක නං 30,40 දවසට බාවා..
e dawas wala pattama size ewane ban enneකියල වැඩක් නෑ මම ගාව තවම ඇති අරන්තියපු පරණ ඩයලොග් 400 කාඩ් එකක් , එක දැන් තියෙන ATM කාඩ් එකක් විතර එකක්
hee hee ado patta kale banSLT Rs. 1000 ta 10 Hrs card eken re 9 idan gedara 4n eka modem ekata gahan net gihin 3gp wela bala quicktime player eken balapu kale
download wenna dala alarm thiyala nidagena negitinawa.
අපි ඉස්සර ඩයල් අප් ඉන්ටර්නෙට් . උපරිම වේගය 56k . නමුත් අපිට කවදාවත් 56k ආවේ නැහැ. උපරිම ආවේ 30 k නමුත් බොහෝ විට තිබ්බේ 26 k වගේ. එකත් පන ඇද ඇද ආවේ. කොයි වෙලාවේත් ඩිස්කනෙක්ට් වෙනවා. ඊට අමතරව ටෙල්ෆොන් බිල් ගෙවන්න ඕනේ. ADSL 512 K ආවම නිකන් සුර ලොව ගියා වගේ.
නෑ මචන් , මම ගාව තියෙන්නේ cardboard ගනකම් ATM කාඩ් එකක් විතර එකක්
මටත් තිබුන රන්කතා එකක් alcatel one touch easy phone එකක්
![]()

muth ekka wade karapu ekek ma wenna ona oya call eka deela thiyenne
ඉස්සර ඩයල් අප් වැඩද බලන්න දැන් වගේ ගුගල් ලෝඩ් කරල බලන්නෙ නැහැWOW කාඩ් එක රුපියල් 100ක් හරි 200ක් හරි. පැය 10ක්ද කොහෙද තිබබෙ. රෑ නමයෙන් ද නමයහමාරෙන්ද පස්සෙ ගෙදර ටෙලිෆෝන් එකේ කේබල් එක අරගන ඇවිත් මොඩම් එකට ගහලා නම්බර් එකක් ඩයල් කරලා කීපවතාවක්ම ට්රයි කරලා 45.6 Kbps Connect වෙච්චි කාලෙ හම්මේ ඉතිං... සමහර දවස්වල 21.3 kbps
ඒ කාලෙ Dreamchat එකේ චැට් කරන කොට පිටරට උන්ගෙන් අහනවා උඹලගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් කීයද කියලා. උන් 512Kbps ADSL කියද්දි මැජික් වගේ අපිට.
Yayoo Geocities, මතකද ? ඒකෙ තමා මුලින්ම profile එකක් හැදුවේඅනික My space.
උඹලට මතකද ඩයල් අප් වල ඩයල් ටෝන් එක. අපි පොඩි උන්ට ඒ කාලෙ කියනවා ඉන්ටර්නෙට් කේබල් මුහුද යටින් යන නිසා මුහුද යටින් සිග්නල් යන සද්දෙ තමා ඒ ඇහෙන්නේ කියලා![]()
Gmail ගන්න ඉන්විටේෂන් ඕන. කපුටා ඩොට් කොම් එකේ කපුටු චැට් එක....
mp3 එකක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි විස්සක්ද කොහෙද යනවා![]()
ඒ කාලේ මැකාෆි සුපර්ඩැට් ෆයිල් එකේ සයිස් එක 4 එම් බී.. ඒක ඩවුන්ලෝඩ් වෙන්න මම හිතන්නෙ පැය බාගෙකටත් වඩා ගියා... මම මේ කියන්නෙ 2000 මුල හරියේ..
යාහු තමයි සර්ච් එන්ජින් එක.. ඇඩ්රස් එක ගහලා විනාඩි දෙකක් විතර ඉන්නවා පේජ් එක ලෝඬ් වෙනකන්..![]()

ADSL වලට කලින් ISDN තිබ්බා