හොර අල්ලන්න කැමරාවක් -2

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්තිමට වැඩේට හරියන බඩුවක් සෙට් වුනා.මිල පන්දාස් ගානක්..ඩරාස් එකේ තියෙනවා.

    decf748bdc3b60a38cfc21713516a80f.jpg


    ඒත් රිවීව් ටිකක් බලද්දී ඒ බඩුවත් කියන තරම් හොඳ නෑ කියලා පේන්නේ.

    ඇඩ්වටයිස් කරලා තියෙන්නේ 5hrs රෙකෝඩින් පුලුවන් කියලා.ඒත් පැයකට අඩුයි ලු රෙකෝඩින් ටයිම් එක.හේතුව උන් අලුතෙන් ගහන මොඩල් එකේ බැටරි කැපෑසිටි එක පහල දාපු නිසාලු.එකෙක් නම් 850mAh බැටරියක් දාලා පැය 4ක් විතර ඇදගෙන ගියා කියනවා.
    ඇඩ්වටයිස් කරලා තියෙන්නේ 850mAh කියලාම තමයි.ඒත් ඇතුලේ තියෙන්නේ 170mAh
    එකක්ලු.

    අනිත් සීන් එක මේකේ සර් කිට් බෝඩ් එක..බෝඩ් එකේ පාට කොල නම් ප්‍රොඩක්ට් එක චොර ලු.එක පාරකට වඩා වැඩක් කරගන්න බෑ කියනවා. මුලින් ආපු මොඩල් එකේ බෝඩ් එක රතු පාට කියන්නේ.ඒකලු හොඳම මොඩල් එක.

    රතු බෝඩ් එක තියෙන එකක් හොයාගත්තා කියමුකෝ.ඊට පස්සේ බැටරිත් හොයපන්කෝ..මගේ වැඩක් නම් එච්චර මහන්සි වුනත් කමක් නෑ.

    ඒ හින්දා A9 හරි SQ11 දෙකෙන් එකකට යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    SQ11 වලත් තියෙනවා කියන්නේ 200mAh බැටරියක්.. පැයක් වත් රෙකෝඩ් කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    අපරාදේ සල්ලි.ඕවල කොලටියක් නෑ..අර මම ඊයේ දැම්ම ඵක ගනින් සුපිරියටම වැඩේ කරගන්න ඕනනම්..

    zS0xlKM.png



     
    • Love
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    A9 nam ganna epa goo godak. aliexpress eke 3 for 1.99$ offer ekakin genapu ekak tiyenawa melo quality ekak na. move weddi nikan 5fps wage kadi kadi yanne
    A9 නම් සෙට් නෑ වගේ තමයි.

    SQ11 එකකට තමයි යන්න වෙන්නේ. දෙකම එකයි ඉතින් වීඩියෝ කොලිටි එකෙන්.

    එකතැනක සෙට් කරලා තියන්න කිව්වා ගන්නේ.ඒ හින්දා අවුලක් නෑ.

    අපරාදේ සල්ලි.ඕවල කොලටියක් නෑ..අර මම ඊයේ දැම්ම ඵක ගනින් සුපිරියටම වැඩේ කරගන්න ඕනනම්..

    zS0xlKM.png




    ඔච්චර වියදම් කරන එකක් නෑ ඌ.
    ------ Post added on Jul 12, 2023 at 9:40 PM
     
    • Like
    Reactions: NRTG

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    A9 නම් සෙට් නෑ වගේ තමයි.

    SQ11 එකකට තමයි යන්න වෙන්නේ. දෙකම එකයි ඉතින් වීඩියෝ කොලිටි එකෙන්.

    එකතැනක සෙට් කරලා තියන්න කිව්වා ගන්නේ.ඒ හින්දා අවුලක් නෑ.
    camera eka ekathana tibbata minissu move wenawanam wadinne adila yanawa wage. specially low light nam.
     
    • Like
    Reactions: NRTG

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    A9 නම් සෙට් නෑ වගේ තමයි.

    SQ11 එකකට තමයි යන්න වෙන්නේ. දෙකම එකයි ඉතින් වීඩියෝ කොලිටි එකෙන්.

    එකතැනක සෙට් කරලා තියන්න කිව්වා ගන්නේ.ඒ හින්දා අවුලක් නෑ.


    ඔච්චර වියදම් කරන එකක් නෑ ඌ.
    ------ Post added on Jul 12, 2023 at 9:40 PM
    Meka keeyada?
     
    • Like
    Reactions: NRTG