මෙන්න ආන්ඩුවේ ඇමතිවරු අලුත් නාඩගමක් පටන් අරගෙන.දැන් කැමරා කාරයෝ වට කරගෙන හිස මුඩු කරගෙන බාගෙට මහන වෙනවා දවස් 10ක්.අනේ අනේ සංඝයා පාර්ලිමේන්තුවට එනවා.මංත්රිවරු සාසනයට යනවා. ඔව් අරුන් ටික පාර්ලීමෙන්තුවට රිංගුවාම ඒ අඩුව පුරවන්න ඇමතිවරු සාශනයට යන්න එපෑය. මර්වින් සිල්වා හිස මුඩු කරගෙන දවස් 10 කැලණි පන්සලේ මහණ වෙන්න යනවලු.මුන් රෑට කොලඹ නයිට් ක්ලබ් වල විස්කී බීලා කෙල්ලොත් එක්ක නටනවා හැමදාම. දවල්ට මහන වෙනවා.
Oya kiyanna yanne Patali Champika hisa boo gaapu eka gana wenna ona. Miniha mahana wenawa nemei machan, sambubathwa jayanthiya wenuwen thatte gaala dawas gaanak dasa sil samaadan wenawa.
Anika paksha beda amathaka karala baluwoth Patali aththatama wadak karana porak. Minihata hora amathiya kiyala kiyana ekanam asadaaranai.
එලදෙනක්hoda deyak hoda deyak widiyata dakinnath
narak adeyak naraka deyak widiyata dakinnath
molayak thiyenna ona