හොර ඇමතියා මහන වී ශාසනය කයි

rope

Banned
Mar 11, 2011
507
74
0
හොර ඇමතියා මහන වී ශාසනය කයි

2088Champika_Mahana__J.jpg
 
rope

Banned
Mar 11, 2011
507
74
0
මෙන්න ආන්ඩුවේ ඇමතිවරු අලුත් නාඩගමක් පටන් අරගෙන.දැන් කැමරා කාරයෝ වට කරගෙන හිස මුඩු කරගෙන බාගෙට මහන වෙනවා දවස් 10ක්.අනේ අනේ සංඝයා පාර්ලිමේන්තුවට එනවා.මංත්‍රිවරු සාසනයට යනවා. ඔව් අරුන් ටික පාර්ලීමෙන්තුවට රිංගුවාම ඒ අඩුව පුරවන්න ඇමතිවරු සාශනයට යන්න එපෑය. මර්වින් සිල්වා හිස මුඩු කරගෙන දවස් 10 කැලණි පන්සලේ මහණ වෙන්න යනවලු.මුන් රෑට කොලඹ නයිට් ක්ලබ් වල විස්කී බීලා කෙල්ලොත් එක්ක නටනවා හැමදාම. දවල්ට මහන වෙනවා.
 
mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Oya kiyanna yanne Patali Champika hisa boo gaapu eka gana wenna ona. Miniha mahana wenawa nemei machan, sambubathwa jayanthiya wenuwen thatte gaala dawas gaanak dasa sil samaadan wenawa.
    Anika paksha beda amathaka karala baluwoth Patali aththatama wadak karana porak. Minihata hora amathiya kiyala kiyana ekanam asadaaranai.
     
    appo mervi kaarayath oka karanawada. mama danagena hitiye nahane. Mama hithuwe Patali Champika witharai kiyala. Ehenam umba kiyana kathawa hariyata hari.
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මහණ වෙන සියල්ල ස්වාමීන් වහන්සේලා නෙවෙයි.
    ශ්‍රමණ සිල් රකින අය පමණයි එහෙම වෙන්නෙ. අනෙක් අය චීවර දාරියන් පමණයි.
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    Oya kiyanna yanne Patali Champika hisa boo gaapu eka gana wenna ona. Miniha mahana wenawa nemei machan, sambubathwa jayanthiya wenuwen thatte gaala dawas gaanak dasa sil samaadan wenawa.
    Anika paksha beda amathaka karala baluwoth Patali aththatama wadak karana porak. Minihata hora amathiya kiyala kiyana ekanam asadaaranai.

    කොයි ඇමතියත් එකයි බං.
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මහින්ද චම්පකයාගෙනුයි, විමලයාගෙනුයි ඇහුවලූ අපේ හමුදා නිලධාරින්ට යුධ අධිකරනයට යන්න වුනොත් ,ඒ අයත් එක්ක වගකීම බෙදාගෙන චූදිතයන් හැටියට ඉදිරිපත් වෙන්න කැමතිද කියලා.මොකද දේශපාලන නායකයන්ටත් වගකීමක් ගන්න පුලුවන් ජාත්‍යන්තර නීතිය අනුව. මුන් දෙන්නම ඒක ප්‍රතික්ශේප කරලා.
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    hoda deyak hoda deyak widiyata dakinnath
    narak adeyak naraka deyak widiyata dakinnath
    molayak thiyenna ona
    එලදෙනක්
    නංගී... ඔයාට මොලයක් නැති වෙන්න පුලුවන්. ඔයාලා වගේ මෝඩ කෙල්ලො මේවට ‍රැවටෙනවා.නමුත් මේ රටේ බුද්ධිමත් අය මේවාට ‍රැවටෙන්නේ නෑ හලෝ.
    මේවාට සිංහලෙන් කියන්නේ පඩ ෂෝ කියලා.

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මේ ෆොටෝ වල මගේ හොඳ යාලුවෙකුත් ඉන්නවා. ඒකාගේ නම මහීපාල..
    :lol::lol::lol:
     
    Last edited: