හොර ගෙඩියා....

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113


    මම එලකිරි එකට අලුත් උනාට මූව දන්නේ පොඩි කලේ ඉදන් :yes:
    ( මූගේ පිහිටෙන් තමා මම එලකිරි එක ගැන වැඩි විස්තර දැනගත්තෙත් :D)
    ඉස්සර මූ ඉස්කෝලේ යන කාලේ පොත අතේමයි:nerd:(පොත් ගුල්ලෙක්)
    ලඟට යන්න බයයි මොකක් හරි ප්‍රශ්නයක් අහනවා.:oo:
    bookworm.jpg


    මූට ඒ කාලේදී කෙල්ලෝ ඇලජික්
    මිස් වර්ල්ඩ් ඇවිල්ලා I LOVE YOU කිව්වත්
    මු බෑ
    කියන මට්ටමේ හිටියේ
    28389753.jpg

    එච්චරට මුගේ ඉගෙනීම
    ඔලුවේ තිබ්බේ :yes:


    ඒත් දැන් බලපන්කො මූ පාරේ යන කෙල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නෑලු ඇස් ගහන එකමලු වැඩේ :baffled:
    Edward%2BNorton%2Bblinking.gif

    එලකිරි එකේ දාන thread වලත් කරන්නේ ඇහැ කරකවල යන එක විතරලු
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එක වෙලාවකට හිතෙනවා ඇහේ අප්සෙට් එකක් තියෙනවද කියලත්:eek:

    ආරංචිය නම් මේ දවස් වල කෙල්ලෙක්ට මූ ලයින් දානවා කියල :)
    LOVE SICK
    LoveSick_tnb.png

    ඒත් තාම I LOVE YOU කියාගන්න බැරිවයි ඉන්නේ :lol: [පව් කොල්ලා]:(

    මිනිහා ගැන තව විස්තර ටිකක්


    education qualifications- certificate in හොරට exercise කිරී
    ආසම කෑම- ribbon cake with කොහිල දලු මාලුව
    hobbies- කෙල්ලන්ට ඇස් ගැසීම


    මාත් මේ මු කිය කිය ඉන්නවා කව්රු ගැනද කියන්නේ කියලවත් කිව්වේ නැනේ.:D
    .
    .
    .
    .
    .
    .


    ඔයාල දන්නවද gceal
    image.php
    කියල පොරක් ඉන්නවා
    අර විද්‍යාව සම්බන්ද thread විතරක් දාන්නේ අන්න ඌ තමා
    [මුගේ වැඩ ඔක්කොම විද්‍යාවෙන් තමා]
    :lol::lol::lol:
    Mad_scientist_caricature.png

    මූ ඊයේ 6000 ක් ගැහැව්වනේ මූ එකටවත් පොස්ට් එකක් දැම්මේ නැහැ සද්ද නැතුව හිටිය හොර ගෙඩියා.:frown::frown::frown:

    2uqkpyt.jpg


    මේ දවස් ටිකේ මූට ටිකක් busy ලු එලකිරි එකට එන්නත් වෙලාවක් නෑලු :dull:
    busy_receptionist.jpg


    ඉතින් පව්නෙ :dull:
    මම හරි thread එකක් දන්නා හිතුනා wish කරලා :yes:
    Congrats5Fmc2DHT5FSmiley5B15D.gif



    මොනවා කලත් හොඳ අහිංසක ඉවසීම තියෙන තැන්පත්ව ඉන්න කැමති කොල්ලා [නිදාගත්තම]


    ඉතින් අපි හැමෝම gceal ට
    wish කරමු


     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පට්ට හොරෙක්නේ.
    එහෙනං මාත් සුභ පැතුවා කියාපන්.:baffled: