මම එලකිරි එකට අලුත් උනාට මූව දන්නේ පොඩි කලේ ඉදන්![]()
( මූගේ පිහිටෙන් තමා මම එලකිරි එක ගැන වැඩි විස්තර දැනගත්තෙත්)
ඉස්සර මූ ඉස්කෝලේ යන කාලේ පොත අතේමයි(පොත් ගුල්ලෙක්)
ලඟට යන්න බයයි මොකක් හරි ප්‍රශ්නයක් අහනවා.
![]()
මූට ඒ කාලේදී කෙල්ලෝ ඇලජික්
මිස් වර්ල්ඩ් ඇවිල්ලා I LOVE YOU කිව්වත්
මු බෑ කියන මට්ටමේ හිටියේ
![]()
එච්චරට මුගේ ඉගෙනීම ඔලුවේ තිබ්බේ
ඒත් දැන් බලපන්කො මූ පාරේ යන කෙල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නෑලු ඇස් ගහන එකමලු වැඩේ
![]()
එලකිරි එකේ දාන thread වලත් කරන්නේ ඇහැ කරකවල යන එක විතරලු
එක වෙලාවකට හිතෙනවා ඇහේ අප්සෙට් එකක් තියෙනවද කියලත්
ආරංචිය නම් මේ දවස් වල කෙල්ලෙක්ට මූ ලයින් දානවා කියල
LOVE SICK
![]()
ඒත් තාම I LOVE YOU කියාගන්න බැරිවයි ඉන්නේ[පව් කොල්ලා]
මිනිහා ගැන තව විස්තර ටිකක්
education qualifications- certificate in හොරට exercise කිරීම
ආසම කෑම- ribbon cake with කොහිල දලු මාලුව
hobbies- කෙල්ලන්ට ඇස් ගැසීම
මාත් මේ මු කිය කිය ඉන්නවා කව්රු ගැනද කියන්නේ කියලවත් කිව්වේ නැනේ.
.
.
.
.
.
.
ඔයාල දන්නවද gcealකියල පොරක් ඉන්නවා![]()
අර විද්‍යාව සම්බන්ද thread විතරක් දාන්නේ අන්න ඌ තමා
[මුගේ වැඩ ඔක්කොම විද්‍යාවෙන් තමා]
![]()
මූ ඊයේ 6000 ක් ගැහැව්වනේ මූ එකටවත් පොස්ට් එකක් දැම්මේ නැහැ සද්ද නැතුව හිටිය හොර ගෙඩියා.
![]()
මේ දවස් ටිකේ මූට ටිකක් busy ලු එලකිරි එකට එන්නත් වෙලාවක් නෑලු
![]()
ඉතින් පව්නෙ
මම හරි thread එකක් දන්නා හිතුනා wish කරලා
![]()
මොනවා කලත් හොඳ අහිංසක ඉවසීම තියෙන තැන්පත්ව ඉන්න කැමති කොල්ලා [නිදාගත්තම]
ඉතින් අපි හැමෝම gceal ට
wish කරමු
muge namth GCE A/L..=gceal..............
congratzzzzzz...............kiwwa.........machan.............![]()
Congratulations
congratz machancongratzzzz bro.......
mamath 1000 gahuwa ada
![]()
Congratzzz bro!!!
keep posting
elatama
congratz bro
cnfrsz lol
හැපි බර්ත් ඩේ මචන්![]()
පට්ට හොරෙක්නේ.
එහෙනං මාත් සුභ පැතුවා කියාපන්.
Elazzzzzz
Conragtz machan![]()
සුබ පැතුම් යාලුවා
Congratz
♥-Aurora-♥;9655191 said:Congratz malliya!
![]()
COGRATZ BRO !
![]()
![]()
congrats machan:!| Nice thread![]()
මගෙන් සුබ පැතුම් සහෝදරයා, දිගුකල් වැජඹේවා!
![]()
Congratz Bro ~ !
![]()
Keep up your good work bro !
Congrats Gecal
Keep Posting Macho