හොර දොස්තර කෙනෙක් ගැන පැමිණිල්ලක් කරන්න

Salvator

Active member
  • Jul 14, 2011
    609
    65
    28
    හොර දොස්තර කෙනෙක් ගැන පැමිණිල්ලක් කරන්න

    මචන්ලා,අපේ ගෙවල් ලග කිසිම බලපත්‍රයක් නැතුව මිනිස්සුන්ට බෙහෙත් දෙන doctor කෙනෙක් ඉන්නවා.doctor කිව්වට මේකා ඉස්කොලේ ගිහින් තියෙන්නෙත් 5 වසරට විතරයි.රටේ මේවගේ ලෙඩක් තියන වෙලාවට මෙහෙම පිස්සෝ කරන වැඩ වලින් මුළු රටම අමාරුවේ වැටෙනවා.ඒ ගැන දන්වන්න ඕනි කාටද,කොහොමද කියල පොඩ්ඩක් කියන්නකෝ.පොලිසියට කියල නම් වැඩක් නෑ ..කලිනුත් කිව්වා මූ ජරාව දීල shape වෙනවා.එහෙම නැතුව රජයේ මේකට අදාල තැනක් ගැන කියන්නකෝ..ස්තුතියි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඉස්සර නම් හොර ඩොකාලා අම්බානක හිටියා.මතකද දන්නේ නෑ අපි පොඩිම කාලේ බෙහෙත් පෙති වෙනුවට කුඩු තිබ්බා තිත්තම තිත්තයි.මේවා කලවම් කරලා හදන කට්ටියට කියන්නේ ඇපොතිකරි කියලා. ඒ අය ඩිස්පෙන්සරියෙන් ලෙඩවලට දෙන බෙහෙත් ගැන හොඳටම දන්නවා.ඉතින් ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා ඩොකෙක් විදියට වැඩ කරනවා දුර පළාතක. සමහර අය ඉන්නවා ආයුර්වේද වගේ විභාග පාස් කරපු. අපේ පරණ ගෙවල් ගාව ඩොකෙක් හිටියා ඔය වගේ උපාදියක් තිබ්බ. පොර ගාව තියෙනවා තුවාල වලට දාන්න මරු බෙහෙත්.ඒවා පොර හදන ඒවා.හැබැයි වෙන මොන ඩිස්පෙන්සරියෙන් දැම්මටත් වඩා තුවාල හොඳ වෙනවා වෙඩි වගේ.මිනිස්සු දැනන් හිටියා පොර හරි ඩොකෙක් නෙමේ කියලා.හැබැයි කවුරුත් ගේම ඇද්දේ නෑ මොකද දෙන බෙහෙත් හොඳ නිසා.
    හැබැයි උඹේ එකා ඔච්චරටම අවුල් නම් රිපෝට් කරපන් එකෙක් දෙන්නෙක් මැරෙන්න කලින්.
     
    ඔව් මචන්.මේ දවස් වල තියන අව්ලත් එක්ක sure නැනේ..මිනිස්සු හොස්පිටල් වලට යන්න බයට මේ වගේ එවුන් ලගට එනවා.අන්තිමට කෙලවෙලා යනකම් දන්නේ නෑ

    කාටද මචන් මේක ගැන complain කරන්න ඕනි
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    Fb groups wala share karapan.පාරිභෝගික සේවා අධිකාරිය

    පාරිභෝගික සේවා අධිකාරිය හරි යන්නේ නෑ මචන්..medicine සම්බන්ධ තැනක් දන්නවද ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඔව් මචන්.මේ දවස් වල තියන අව්ලත් එක්ක sure නැනේ..මිනිස්සු හොස්පිටල් වලට යන්න බයට මේ වගේ එවුන් ලගට එනවා.අන්තිමට කෙලවෙලා යනකම් දන්නේ නෑ

    කාටද මචන් මේක ගැන complain කරන්න ඕනි

    මම දන්න විදියට වෛද්‍ය සංගමය තමයි.හැබැයි පොලිසියට උනත් කියන්න පුළුවන් මොකද පොලිසියෙන් කෙරෙන්න ඕනේ දේ වෙයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    Provincial Director of Health Services is the fully authorized government agent for regulating of Private clinics & medical centre s
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මචන්ලා,අපේ ගෙවල් ලග කිසිම බලපත්‍රයක් නැතුව මිනිස්සුන්ට බෙහෙත් දෙන doctor කෙනෙක් ඉන්නවා.doctor කිව්වට මේකා ඉස්කොලේ ගිහින් තියෙන්නෙත් 5 වසරට විතරයි.රටේ මේවගේ ලෙඩක් තියන වෙලාවට මෙහෙම පිස්සෝ කරන වැඩ වලින් මුළු රටම අමාරුවේ වැටෙනවා.ඒ ගැන දන්වන්න ඕනි කාටද,කොහොමද කියල පොඩ්ඩක් කියන්නකෝ.පොලිසියට කියල නම් වැඩක් නෑ ..කලිනුත් කිව්වා මූ ජරාව දීල shape වෙනවා.එහෙම නැතුව රජයේ මේකට අදාල තැනක් ගැන කියන්නකෝ..ස්තුතියි

    ok podi seen ekak ban complain kalata wedak wenne ne .mokada diyawannawe 80% O/L fial. 8 pass , echarai. oka mulu lankawa danna eke kisisma kenek action ekak ganne nethuwa paduwe inne , ithin ube case eka echar lok unaha