හොර දොස්තර කෙනෙක් ගැන පැමිණිල්ලක් කරන්න
මචන්ලා,අපේ ගෙවල් ලග කිසිම බලපත්රයක් නැතුව මිනිස්සුන්ට බෙහෙත් දෙන doctor කෙනෙක් ඉන්නවා.doctor කිව්වට මේකා ඉස්කොලේ ගිහින් තියෙන්නෙත් 5 වසරට විතරයි.රටේ මේවගේ ලෙඩක් තියන වෙලාවට මෙහෙම පිස්සෝ කරන වැඩ වලින් මුළු රටම අමාරුවේ වැටෙනවා.ඒ ගැන දන්වන්න ඕනි කාටද,කොහොමද කියල පොඩ්ඩක් කියන්නකෝ.පොලිසියට කියල නම් වැඩක් නෑ ..කලිනුත් කිව්වා මූ ජරාව දීල shape වෙනවා.එහෙම නැතුව රජයේ මේකට අදාල තැනක් ගැන කියන්නකෝ..ස්තුතියි