මාතර කිඹුලා;10341337 said:උඹත් පූසෙක් වුනාද ඒපාර
![]()
ඇයි යකෝ මං පූවෙක්නේ
මුගේ වයර් මාරුවෙලාද? 
ඇයි යකෝ මං පූවෙක්නේ
මුගේ වයර් මාරුවෙලාද?
![]()
මම අදනෙ දන්නෙ කූලා පූසෙක් කියලා 
අනේ අනේ පූසෝ උබ අපිට නොදැනි තව මොනවා කරනවා ඇත්ද
කන්ග්රැජුලේශන් මචන්

ela ela sudu pusa...way to go
මට මතක හැටියට සුදු පූසා එලකිරියට එද්දි ලොකු ලව් කේස් එකක් එක්ක ආවෙ වෙන සුදු පූසියෙක් එක්ක.දැන් කොහොමද දන්නෑ.
කොහොම උනත් මගෙත් සුභ පැතුම් මේ සමගයි....
මමනං ආවෙ සොෆ්ට්වෙයාර් එකක් ඉල්ලගෙන 

අඩේ ඔව් මචන්ela ela sudu pusa...way to go
මට මතක හැටියට සුදු පූසා එලකිරියට එද්දි ලොකු ලව් කේස් එකක් එක්ක ආවෙ වෙන සුදු පූසියෙක් එක්ක.දැන් කොහොමද දන්නෑ.
කොහොම උනත් මගෙත් සුභ පැතුම් මේ සමගයි....