හොර බළලෙක්???

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අනේ අනේ පූසෝ උබ අපිට නොදැනි තව මොනවා කරනවා ඇත්ද :lol:
කන්ග්‍රැජුලේශන් මචන්
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ela ela sudu pusa...way to go
    මට මතක හැටියට සුදු පූසා එලකිරියට එද්දි ලොකු ලව් කේස් එකක් එක්ක ආවෙ වෙන සුදු පූසියෙක් එක්ක.දැන් කොහොමද දන්නෑ.
    කොහොම උනත් මගෙත් සුභ පැතුම් මේ සමගයි....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ela ela sudu pusa...way to go
    මට මතක හැටියට සුදු පූසා එලකිරියට එද්දි ලොකු ලව් කේස් එකක් එක්ක ආවෙ වෙන සුදු පූසියෙක් එක්ක.දැන් කොහොමද දන්නෑ.
    කොහොම උනත් මගෙත් සුභ පැතුම් මේ සමගයි....

    :rolleyes: මමනං ආවෙ සොෆ්ට්වෙයාර් එකක් ඉල්ලගෙන :lol::P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ela ela sudu pusa...way to go
    මට මතක හැටියට සුදු පූසා එලකිරියට එද්දි ලොකු ලව් කේස් එකක් එක්ක ආවෙ වෙන සුදු පූසියෙක් එක්ක.දැන් කොහොමද දන්නෑ.
    කොහොම උනත් මගෙත් සුභ පැතුම් මේ සමගයි....
    අඩේ ඔව් මචන්
    මං තාම ඒක මතක් කරනවා
    දැක්කේ නෑ හෙන කාලෙකින්:(:(:(
    තෑන්ක්ස් මචන්:):)