හොර මගුලක් අහු උනා

What would you do

  • කියනව

  • කියන්නෙ නැ

Results are only viewable after voting.

handley

Well-known member
  • Jun 24, 2018
    7,341
    10,188
    113
    දන්න කෙනෙක්ගෙ හොර මගුලක් අහු උනා බන් ගැනිගෙ සින් එකක් මිනිහට කියනවද නැද්ද කියල කල්පනා කරෙ අම්ම කියනව ඔව කියල පව්ල් කැඩෙයි අනන් මනන් ලමයෙකුත් ඉන්නව උන්ට ,
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    දන්න කෙනෙක්ගෙ හොර මගුලක් අහු උනා බන් ගැනිගෙ සින් එකක් මිනිහට කියනවද නැද්ද කියල කල්පනා කරෙ අම්ම කියනව ඔව කියල පව්ල් කැඩෙයි අනන් මනන් ලමයෙකුත් ඉන්නව උන්ට ,
    නිකන් පුක දෙන්න යන්නේ නැතුව ඉදපන්. සමහර විට මිනිහත් දන්නවා ඇති . ඌත් වෙන ගැනු ආතල් එකක් ගන්නවා ඇති
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,341
    10,188
    113
    නිකන් පුක දෙන්න යන්නේ නැතුව ඉදපන්. සමහර විට මිනිහත් දන්නවා ඇති . ඌත් වෙන ගැනු ආතල් එකක් ගන්නවා ඇති
    Porn wage neme ban real life
     
    • Like
    Reactions: DiksonAlex

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,338
    2,013
    113
    පිං බිමේ
    උඹට පුලුවන් මේක කියල ගෑනිව බ්ලැක් මේල් කරල උකන්න. අඩුම ගානෙ ආතල් එකක් ගන්න. උඹ ඒවට නෑ නම්. මිනිහට කියපන් කඩල දපන් කුරුලු කුඩුවක් නෙමේ ඔය වල් ගෑනු
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මගේ තරහ කාරයෙක්ගේ ගෑනිගේ හොර මගුලක් අතටම අහු වුනා.
    උගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක හෝටලේ rooms තියෙන
    උඩ තට්ටුවට යනවා දැක්කා.
    ඒත් මම කටවහගෙන හිටියා.
    උගේ පවුල් ජීවිතේ අපායක් වෙන බව දන්න හින්ද
    එ ගැන කාලකන්නි සතුටක් අත්වින්දා.
    කිව්වත් වගේ
    අවුරුදු 3 කින් විතර නෝනා ඌව දාල ගියා.
    අර මිනිහත් එක්කද කියල දන්නෙ නැහැ.
    ඒත් ඌ මට කරපු බලු වැඩේ හින්ද
    මට දුක හිතුනේ නැහැ!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,097
    169,639
    113
    එකමත් එක රටක
    උඹට පුලුවන් මේක කියල ගෑනිව බ්ලැක් මේල් කරල උකන්න. අඩුම ගානෙ ආතල් එකක් ගන්න. උඹ ඒවට නෑ නම්. මිනිහට කියපන් කඩල දපන් කුරුලු කුඩුවක් නෙමේ ඔය වල් ගෑනු
    උබ යකෝ අරූට ගෑනිට බ්ලැක් මේල් කරල උකන්න උපදෙස් දීල පස්සේ ගෑනිට බනිනව "වල් ගෑනු" කියලා. 🤭