හොර වැඩක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    අඳුරන කෙනෙක්ගෙ මොබයිල් ෆෝන් එකේ ගූගල් ලොකේෂන් එක මගෙ ජීමේල් එකට ෂෙයා කරගත්ත. දැං ඒක බල බල ඉන්නව. කරන්ඩ වැඩකුත් නෑනෙ..

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    එයාගෙ ෆෝන් එකේ ලොකේටඩ් කියල වැටෙනවද දන්නෙ නෑ :baffled::sorry: මල උට්ටයි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    ඈ බන් , බොට ඇග පත හොල්ල ල වැඩක් කරන්න බැරි ද නිකන් ඉන්නේ ? එළවලු පාතියක් දාල, කෙහෙල් ගස් ටිකක් හදල අදායමක් වත් ගන්න බැරි ද :baffled: